Dialog 4G Use කරන අය එන්නකෝ

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Dialog 4G Use කරන අය එන්නකෝ

    25GB එකේ 25GB ඉවර වුනාම Speed එක ලිමිට් වෙන්නේ කීයටද​? :) ඕක රෙජිස්ටර් කරන ඒරියා එකෙන් පිට ගෙනියන්න බැරිද​? :no:
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මචන් ඕකේ උපරිම downlink ස්පීඩ් එක 4Mbps ද?

    ඒකනේ බන් Site එකේ තියන්නේ එහෙමයි. එතකොට මොන 4G​? :baffled:වලත් ඊට වඩා පුලුවම්නේ :P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඒකනේ බන් Site එකේ තියන්නේ එහෙමයි. එතකොට මොන 4G​? :baffled:වලත් ඊට වඩා පුලුවම්නේ :P

    මාත් 4G ගන්න ගිහින් ගත්තේ නැත්තේ ඔය සීන් එක දැකපු නිසා. මගේ 3G Dongle එකේ 12Mbps එනවා බන්. :rofl:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මාත් 4G ගන්න ගිහින් ගත්තේ නැත්තේ ඔය සීන් එක දැකපු නිසා. මගේ 3G Dongle එකේ 12Mbps එනවා බන්. :rofl:

    ඒකනේ බන් Site එකේ තියන්නේ එහෙමයි. එතකොට මොන 4G​? :baffled:වලත් ඊට වඩා පුලුවම්නේ :P

    පිස්සුද බන් මට 50Mbps හිටං අවිල්ලා තියනවා. Average 35-40Mbps නම් අනිවා එනවා
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    128kbps වලින් එන්නෙ.. ඕන තැනක අරන් යන්න පුළුවන්.. අවුලක් නෑ..

    උඹේ මොකක්ද මචන් පැකේජ් එක​? 25 එක Tax එකත් එක්ක කියද​?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹේ මොකක්ද මචන් පැකේජ් එක​? 25 එක Tax එකත් එක්ක කියද​?
    මගේ ගිගා හැටේ පැකේජ් එක.. ටැක්ස් එක්ක හාරදාස් හාරසිය ගාණක් හෝ හයසිය ගාණක් එනවා.. විසි පහේ පැකේජ් එකට රුපියල් එකදාස් හාරසිය ගාණක් ද කොහෙද.. හරියටම දන්නෙ නැහැ..

    8zbBLuH.png

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මගේ ගිගා හැටේ පැකේජ් එක.. ටැක්ස් එක්ක හාරදාස් හාරසිය ගාණක් හෝ හයසිය ගාණක් එනවා.. විසි පහේ පැකේජ් එකට රුපියල් එකදාස් හාරසිය ගාණක් ද කොහෙද.. හරියටම දන්නෙ නැහැ..

    8zbBLuH.png

    මචන් උඹට උපරිම speed එක කොච්චර එනවද කියපන් දැන් speedtest එකක් දාලා Dialog 4G?