ElaKiri Bajaj Pulsar Fan Club-4

chandima3010

Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    :dull: ඔය ෆ්‍රී සර්විස් එක දෙන්නේ මාසයක් ඈතුලතද මොකක්ද සීන් එකකුත් තිබ්බා මතකයි.... උන් මාසේ පැන්නොත් දෙන්නෙත් නෑ...... :no: :growl:

    මාසේ පහු වෙන්න දවසකට ඉසෙල්ලා ගිහින් කර ගන්න එතකොට හරි :lol:

    පොතේ හැටියට 1st service in 30 days. බට් මම ඒජන්ට් එක්ක ටොකක් දාලා සති 3ක් කල් දාගත්ත :nerd:

    මම නම් බයික් එකේ පස්ස රෝදේ ස්කුටි එකේ ඉස්සර රෝදේ ගාවන්න ලං කරනවා එතකොට කෙල්ල බය වෙලා brake ගහනවා,

    Should try this sometime :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    පල්සරේ...... :( :(

    12376227_992418537490953_7035914003322857623_n.jpg

    සර්විස් එකේදි අද හෝදනකොට ඔතනින් පෙට්‍රල් එන්න ගත්තා කියහන්කෝ....... :(

    12366208_992418407490966_8394404084987243415_n.jpg

    ඔතනට යන්තම් හැක්සෝ බ්ලේඩ් එක ඈල්ලුවා විතරයි...... :baffled:

    12342852_992418607490946_6437981778979729166_n.jpg

    බුබුලු වගේ පේන්ට් එකේ ඈවිත් තියෙන තැන්.... යන්තම් බ්ලේඩ් එක අල්ලන්න විතරයි ඕනා උනේ....... :( :dull:

    12376602_992419740824166_1571319168514857860_n.jpg

    සර්විස් එකෙන් යකඩේ රත් කරලා ඊයම් තියලා යන්තම් ගොඩ දාලා දෙන්න බැලුවා.... කොහෙද එහෙම කරලා පෙට්‍රල් ටික දැම්මහම ආයෙත් පාහපු තැන් වලින් ලීක් කියහන්කෝ..... :(

    සර්විස් එකට දවසක් කම්පියුටර් අවුලකට ටීම් වීවර් කරලා හදලා දුන්න මතකේ ඒ මිනිස්සු ගාව තිබ්බ නිසා....... සත පහක්වත් ඉල්ලන්නෙත් නැතුව වෙන එකක ටැංකියක් හයි කරලා දුන්නා..... :D :P

    12391793_992459970820143_7609526681181712442_n.jpg

    ඔන්න ඕකයි තොරණේ තත්වේ සිංහළු...... :( :( සර්විස් එකේ තියෙනවා පොඩි ඩිෆෙක්ට් එකක් තිබිලා (මම හිතන්නේ පොඩි තැල්මක්ද කොහෙද) හදලා ගෙනාව අළුත්ම කළු පාට ටැංකියක්........ කවුලින් කෑලි දෙක නම් නෑ..... බැජ් එක්කම අළුත්ම ටැංකිය..... 10කට දෙන්නම් කිව්වා....... මොකද කරන්නේ සිංහළුනේ......?? :oo: :oo:

    තිබ්බ ටැංකිය පාහලා හදාගන්නවද....?? සර්විස් එකෙන් 10කට දෙන්නම් කියන ටැංකිය තියනවද.....?? නැත්නම් අළුතෙන්ම ටැංකියක් 22ක් කිව්වා........ :dull: :baffled:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,250
    4,388
    113
    ඇයි එන්නද
    පල්සරේ...... :( :(

    https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-xfl1/v/t1.0-9/12376227_992418537490953_7035914003322857623_n.jpg?oh=ea70ba422be9e8ba4a5eddb4f99d8d38&oe=571D6F05&__gda__=1461509895_c1da43854885d1ac2ab021de8313cb85[/IMG]

    සර්විස් එකේදි අද හෝදනකොට ඔතනින් පෙට්‍රල් එන්න ගත්තා කියහන්කෝ....... :(

    https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xtp1/v/t1.0-9/12366208_992418407490966_8394404084987243415_n.jpg?oh=0d899389d8b34999f182f9805daca6e8&oe=5712A472[/IMG]

    ඔතනට යන්තම් හැක්සෝ බ්ලේඩ් එක ඈල්ලුවා විතරයි...... :baffled:

    https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xfp1/v/t1.0-9/12342852_992418607490946_6437981778979729166_n.jpg?oh=b6bbfdacff368dbe8afc41b781072f47&oe=56E083FB[/IMG]

    බුබුලු වගේ පේන්ට් එකේ ඈවිත් තියෙන තැන්.... යන්තම් බ්ලේඩ් එක අල්ලන්න විතරයි ඕනා උනේ....... :( :dull:

    https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xal1/v/t1.0-9/12376602_992419740824166_1571319168514857860_n.jpg?oh=bb5020b24f401cf0b40ab4982296d866&oe=57136873[/IMG]

    සර්විස් එකෙන් යකඩේ රත් කරලා ඊයම් තියලා යන්තම් ගොඩ දාලා දෙන්න බැලුවා.... කොහෙද එහෙම කරලා පෙට්‍රල් ටික දැම්මහම ආයෙත් පාහපු තැන් වලින් ලීක් කියහන්කෝ..... :(

    සර්විස් එකට දවසක් කම්පියුටර් අවුලකට ටීම් වීවර් කරලා හදලා දුන්න මතකේ ඒ මිනිස්සු ගාව තිබ්බ නිසා....... සත පහක්වත් ඉල්ලන්නෙත් නැතුව වෙන එකක ටැංකියක් හයි කරලා දුන්නා..... :D :P

    https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-xlf1/v/t1.0-9/12391793_992459970820143_7609526681181712442_n.jpg?oh=1c467cdb40456a47e91ecf9ffa3e16e0&oe=5714247E&__gda__=1457754369_1cfbf820544f1772d6d4bd5165aa518b[/IMG]

    ඔන්න ඕකයි තොරණේ තත්වේ සිංහළු...... :( :( සර්විස් එකේ තියෙනවා පොඩි ඩිෆෙක්ට් එකක් තිබිලා (මම හිතන්නේ පොඩි තැල්මක්ද කොහෙද) හදලා ගෙනාව අළුත්ම කළු පාට ටැංකියක්........ කවුලින් කෑලි දෙක නම් නෑ..... බැජ් එක්කම අළුත්ම ටැංකිය..... 10කට දෙන්නම් කිව්වා....... මොකද කරන්නේ සිංහළුනේ......?? :oo: :oo:

    තිබ්බ ටැංකිය පාහලා හදාගන්නවද....?? සර්විස් එකෙන් 10කට දෙන්නම් කියන ටැංකිය තියනවද.....?? නැත්නම් අළුතෙන්ම ටැංකියක් 22ක් කිව්වා........ :dull: :baffled:

    tank eka welding karanna venava ubage kamathhak, meka hada gathha nam 2000k vage yanne,
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    tank eka welding karanna venava ubage kamathhak, meka hada gathha nam 2000k vage yanne,

    :shocked: 2000ට කරයිද බං....?? පේන්ට් කරන්නත් එපායේ ඊට පස්සේ....??

    ජන්තු මාමට අවුරුදු දෙකකට කලින් ටැංකිය ෆුල් හදා ගන්න 5500/=ක් ගියාලු...... දැන් කීයක් වෙයිද...?? අර සර්විස් එකේ 10ට දෙන ටැංකිය ගන්නද....?? :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;19439362 said:
    මාහට සිදුවූ දෙය මාමාටත් සිදුවීම පිළිබද මාගේ දැඩි කනස්සල්ල මෙයින් ප්‍රකාශ කරමි...:sorry::sorry:

    :dull: බොහොම වේදනයි සිංහළු..... :(

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1594799

    මොකද මාමේ දැන් මම කරන්නේ....?? :baffled::(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    machan tank eka maaru karanna epaa neda ? puluwannam ooka hadaaganna balanna.monawa unath mula indala uba padda ekane :)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,250
    4,388
    113
    ඇයි එන්නද
    :shocked: 2000ට කරයිද බං....?? පේන්ට් කරන්නත් එපායේ ඊට පස්සේ....??

    ජන්තු මාමට අවුරුදු දෙකකට කලින් ටැංකිය ෆුල් හදා ගන්න 5500/=ක් ගියාලු...... දැන් කීයක් වෙයිද...?? අර සර්විස් එකේ 10ට දෙන ටැංකිය ගන්නද....?? :dull:

    අලුත්ම එකක් නම් 10000 එක අර ගන්න ඇතුලෙන් හිල් වෙලාද එළියෙන් ද හිල් වෙලා තියෙන්නේ,
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,504
    17,515
    113
    Auckland
    :shocked: 2000ට කරයිද බං....?? පේන්ට් කරන්නත් එපායේ ඊට පස්සේ....??

    ජන්තු මාමට අවුරුදු දෙකකට කලින් ටැංකිය ෆුල් හදා ගන්න 5500/=ක් ගියාලු...... දැන් කීයක් වෙයිද...?? අර සර්විස් එකේ 10ට දෙන ටැංකිය ගන්නද....?? :dull:

    http://ikman.lk/en/ad/ct-100-petrol-tank-for-sale-colombo

    5000 only :cool::cool:;)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පල්සරේ...... :( :(

    සර්විස් එකේදි අද හෝදනකොට ඔතනින් පෙට්‍රල් එන්න ගත්තා කියහන්කෝ....... :(

    ඔතනට යන්තම් හැක්සෝ බ්ලේඩ් එක ඈල්ලුවා විතරයි...... :baffled:

    බුබුලු වගේ පේන්ට් එකේ ඈවිත් තියෙන තැන්.... යන්තම් බ්ලේඩ් එක අල්ලන්න විතරයි ඕනා උනේ....... :( :dull:

    සර්විස් එකෙන් යකඩේ රත් කරලා ඊයම් තියලා යන්තම් ගොඩ දාලා දෙන්න බැලුවා.... කොහෙද එහෙම කරලා පෙට්‍රල් ටික දැම්මහම ආයෙත් පාහපු තැන් වලින් ලීක් කියහන්කෝ..... :(

    සර්විස් එකට දවසක් කම්පියුටර් අවුලකට ටීම් වීවර් කරලා හදලා දුන්න මතකේ ඒ මිනිස්සු ගාව තිබ්බ නිසා....... සත පහක්වත් ඉල්ලන්නෙත් නැතුව වෙන එකක ටැංකියක් හයි කරලා දුන්නා..... :D :P

    ඔන්න ඕකයි තොරණේ තත්වේ සිංහළු...... :( :( සර්විස් එකේ තියෙනවා පොඩි ඩිෆෙක්ට් එකක් තිබිලා (මම හිතන්නේ පොඩි තැල්මක්ද කොහෙද) හදලා ගෙනාව අළුත්ම කළු පාට ටැංකියක්........ කවුලින් කෑලි දෙක නම් නෑ..... බැජ් එක්කම අළුත්ම ටැංකිය..... 10කට දෙන්නම් කිව්වා....... මොකද කරන්නේ සිංහළුනේ......?? :oo: :oo:

    තිබ්බ ටැංකිය පාහලා හදාගන්නවද....?? සර්විස් එකෙන් 10කට දෙන්නම් කියන ටැංකිය තියනවද.....?? නැත්නම් අළුතෙන්ම ටැංකියක් 22ක් කිව්වා........ :dull: :baffled:

    නාටාමිලා ගෙවල් වලට ඇවිත් එකතු කරලා ඉන්දියාවට යවන පරණ දිරපු යකඩ උණු කරලා ලස්සනට පුම්බල තීන්ත ටිකක් ගහල එව්වාම උඹල ලක්ස ගණන් දීල ගන්නවානම් ඉතින් ඔව්වත් විඳවපන්. :sorry::sorry:

    ටැංකියට හොඳට හුලන් අල්ලලා පෙට්‍රෝල් නැහැ කියල තක්සේරු කරගෙන ගෑස් ලාම්පුවකින් පිත්තල ටිකක් තියවහන්. හැබැයි ඊළඟ සර්විස් එකේදි වෙනත් තැන්වලින් හිල් වෙන්න පුළුවනි. ටැංකියක් දාන්න හිතනවානම් ඇපොක්සි හරි ඇරල්ඩයිට් වගේ ගම් එකක් දැම්මත් ටික කාලයක් දුවන්න පුලුවන් වෙයි. පෑසසුවොත් නම් වැඩි කාලයක් පාවිච්චි කරන්න බැරි වෙයි පාස්සද්දී රත්වෙන නිසා.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    මං මේකට රිප්ලයි එකක් දාන්න වෙලාවක් තිබ්බෙ නැති නිසා කෝල් එකක් දාලා දුන්න උපදෙස්. අනීවා ඒ එකක්වත් අහන එකක් නම් නෑ.

    ඔය ටැන්කිවල ජපන් ටැන්කි වල වගේ නෙමේ ඇතුලෙ පෙට්‍රල් ඉතුරුවෙනව. ඉතින් වතුර රැඳුනම එලියට එන්නෙ නැතුව දිරනවා. එකම විසඳුම ඒ දිරපු කෑල්ල වටේම කපලා පරිස්සමට පාස්සන එක විතරයි. වෙන මොකක් කලත් කාලයක් දුවන්න බෑ.

    ටන්කි දැම්මත් ඔච්චර තමා. අනික ඒ එන ඒවා ඔයිටත් වඩා බාලයි. ඕක කපල පාස්සල පේන්ට් පාරක් ගහල ගන්න පුලුවන අවුලක් නොවී. ඒක තමා තියෙන ලාබදායීම වැඩේ. නැත්නම් ඉතින් ටැන්කි දාන්න තමා වෙන්නෙ.:dull:
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    :shocked: 2000ට කරයිද බං....?? පේන්ට් කරන්නත් එපායේ ඊට පස්සේ....??

    ජන්තු මාමට අවුරුදු දෙකකට කලින් ටැංකිය ෆුල් හදා ගන්න 5500/=ක් ගියාලු...... දැන් කීයක් වෙයිද...?? අර සර්විස් එකේ 10ට දෙන ටැංකිය ගන්නද....?? :dull:

    යකඩෝ ටැංකි වල ගනන් :shocked::shocked::shocked::shocked::shocked:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිංහලු.. මෙහේ ජපං බයික් වලට ලීසින් දෙනවද ? :nerd:
    දෙනවා නම්.. ඒ කොමැපැනි වල නම් මොනවාද ?
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මොකක්ද මේ මාමිට වෙලා තියන අකරතැබ්බෙ.. :sorry::sorry:
    ඕකට ඔය හැටි වියදං කරන්න ඕන නෑ මාමි :no:
    පාස්සල හදාගන්න තියන එකම, :yes::yes:
    ලාම්පුව ඇල්ලුවම වටේටම තියනව වගේ නම් කෑල්ලම අයින් කරල තහඩුවක් පාස්සන්න,
    අපෝ ඕව මොනාද,
    හැබැයි ලාම්පුව අල්ලන්න කලිං පෙට්‍රල් වාශ්පයක්වත් ඇතුලෙ ඉතුරු කරගන්න එපා :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජන්තු අයියා;19439362 said:
    මාහට සිදුවූ දෙය මාමාටත් සිදුවීම පිළිබද මාගේ දැඩි කනස්සල්ල මෙයින් ප්‍රකාශ කරමි...:sorry::sorry:
    ඉන්දියාවේ ජරා තහඩු :oo::no: