සස්ලිට් නොහොත් සසා.
බැලු බැල්මට හිතට එන වචන එලෙසින්ම ගසා හරින්නෙකි.
බොහෝ මිත්‍රශීලි පුද්ගලයෙකි.
උඩගු කමක් පොරත්වයක් නොමැත.
දක්ශ රේඩියෝ නිවේදකයෙකි.
පුද්ගලිකව මට බොහෝ උපකාර කර ඇති අයෙකි.
කිඹුලා නොහොත් දතා
අති දක්ෂ රේඩියෝ නිවේදකයෙකි.
සිංහල භාෂාව ඉතාමත් ගැඹුරින් හසුරුවන පුද්ගලයෙකි.
අපට නම් අයියෙකි.
මිතුරන්ට මෙන්ම එක වරක් නම ඇසූ අයට පවා පැන පැන උදව් කරන ගතියක් ඇත.
ලේසියෙන් පිඑම් එකකට උත්තරයක් ලබාගන්නට බැරිය. පිඑම් බොක්ස් එක ෆුල්ය.
රත්තරං
මේ දවස්වල නම් පොඩි නට් ලූස් ගතියක් පෙන්නුම් කරයි
මෝටර් රථ ක්ෂේත්‍රවේ විශේෂ දැනුමක් ඇති අයෙකි.
පුද්ගලයන්ට හොද උපදෙස් දිමට මොරාල් එක හැදීමට දක්ෂයෙකි.
පට්ට ජාති වාදියෙකි
පුද්ගලිකව හොද මිතුරෙකි
Anivaaaaaaaaaaaaa






කව්රුවත් තරහා වෙන්ට නම් එපා ඈ.. ත්‍රෙඩ් එක යන විදිහ බලලා තව මම දන්න කියන අයගේ කැරැට්ටුව එකින් එක දිග අරිනවා.





