එළකිරි මැම්බර චරිතාපදාන

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ


අම්මටසිරි මලහත්ඉලව්වයි.. මගේ නමත් ගෑවිලානේ...:cool:
Lakshan seram කියලත් සෑහෙන හොඳ පරිසර හිතකාමි සාමාජිකයෙක් ඉන්නවා...:)

අනේ ඔව් බං....අමතක වෙනවා ඉතින් කස්ටිය වැඩි නිසා....

තව අයි ඩී ජී, කේපීඉසඩ්, ලබ්බා, කිංග්සීඑම්,
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    1.යූරාජ් නොහොත් බඩා මාමා

    කිරියේ දැකපු හිත හොඳ චරිතයක්
    බොහොම නිහතමානී පුද්ගලයෙක්
    මිතුරන්ට බොහොම උපකාර කරන කෙනෙක්
    ලේලන්ඩ් කිව් පමණින් බඩු එතන



    2.මිස්ටර් ටොම්

    කිරියේ දැකපු මිත්‍රශීලීම චරිතයක්
    මහත්මා ගති ඇති පුද්ගලයෙක්
    සංයමයකින් කතා බහ කරන්නෙක්
    සෑහෙන වයසයි කියල තමා ආරංචිය



    3.දත් කිඹුලා

    බොහෝ ඇසූපිරූ තැන් ඇත්තෙක්
    කලාවට බොහෝ ඇලුම් කරන්නෙක්
    උදව් කිරීමට එක පයින්
    ළඟකදි ඉඳලා ඉක්මණින් කෝප වන ගතියක් පෙනේ වයසයිනේ දැන්:baffled:





    අඩේ මේකෙ ලියන්න කස්ටිය සෑහෙන්න ඉන්නවා...හැමෝම ගැන ලියන්න ගියොත් හෙට වෙයි...පොල් අයියා, රත්තරං..චතුවා, බඩියා, ජේසා, රිච්ලයිෆ්, පෙරා, රිදිලා, සංකපාල, ශාමින්ද පීරිස්..නම් ලියපු නැති උන් සමා වෙයව්... මේ ඔක්කොම උඩින් කියපු තුන්දෙනා වගේම හොඳ බොක්ක පිරිසිදු එළකිරියන්

    :) :) :growl:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    twisted

    1. amu bebaddek dawasa gane job eka iwara wela kudu gahanawa,bonawa cigarette gahnawa
    2. kalu katha kota geri rilawek mokekwath kamathi na
    3. mala pothe akurak danne nathi melo deyak karala nathi 8 witharak pass gon bass kenek
    4. thanikarama kolukaarayek kollanta witharai kamathi uma piligannawa eka
    5. puluwan ekama de english witharai ekath kagena ahagena danne

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ කියන්නේ මගේ කවුරුවත් කියා නැති, නමුත් කිව යුතු කෙනෙක් ගැනය.....

    ඔහු නමින් දිනූෂ සංකල්ප වෙයි.
    අපි ඔහුට සංකපාල, පංකසාල, කෂියා සංකේ ආදී අපර නාම භාවිතා කරමු.
    ඉතා ඉහල මට්ටමේ ගීත රචකයෙකි.
    මල් පත්තර වලට ලියන ආකාරයේ නවකාතා රචකයෙකි.
    මධුපැන් වල රස ඉදලා හිටලා බලන මුත් කරටි කඩා නොගෙන තමන් ගේ මට්ටම දැන එය ආස්වාදනය කරන්නෙකි.
    ගීත අනුභූති මේකාට එන්නේ කොහෙන්ද කියා දෙයියන් ම දනී. ඒවා ඒ තරමට ම පට්ටාර ක්‍රෙය්ටිව් යැ.
    ඔය මොනව තිබුණත නැතත්, ඉතා හොද ආත්මයකට ද, හදවතකට ද හිමිකම් කියන, ඒ නිසා ම රිදුම් දෙන හදවතකට හිමිකම් කියන, ඉතාම හොද තරුණයෙකි.

    ඔහුට මම සුබ පතමි!!
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    - Crazyuddy:
    එළ කොල්ලෙක්, හිත හොදයි, හොර බොරු නෑ, ෆිට් එකේ ඉන්නවා නමුත් ටිකක් ආඩම්බරයි,
    වැඩක් කරන එවුන්ව ඩෙෆෙන්ඩ් කරන්න ඉදිරිපත් වෙනවා. ටිකක් මෝඩයි මොකද හැම දේම එළකිරියේ දානවා. මූ කවදාහරි ගොඩ යන්නේ කෙල්ල නිසයි. මූට කවදාවත් තනියෙන් ගොඩ යන්න බෑ මෝඩ කමයි, හිත හොද කම වැඩි කමයි, දුර නොදකින කම නිසයි.

    - Ayeshlive:
    ලොකු පෝසතෙක් වගේ, නමුත් අසරණ මිනිස්සුන්ට මොනවා හරි ඩොනේට් කරන්න පැකිලෙන්න නෑ.

    - DjSpk:
    ඇවාටර් හදන එකෙක් වගේ. වැඩියේ දැකලා නෑ.

    - Malinga:
    එළ කොල්ලෙක්. අනෙක් උන් වගේ නෙවෙයි ගොඩක් පොලයිට්. ඕන එකෙක්ට උදව් කරනවා. හොද අනාගතයක් තියෙන බව පේනවා. මේ වගේ උන් ගොඩක් විරලයි.

    - Mama malberry wemi:
    නොදනි

    - Sasslit:
    නොදනි

    - Dath kimbula:
    දත් දොස්තර කෙනෙක්. වැඩියේ නොදනි.

    - රත්තරං:
    එළ කොල්ලෙක්. ඕන දෙයක් නිර්භීතව කතා කරනවා ඒක නිසාම හතුරේ වැඩියි. නමුත් ඌ කියන ගොඩක් ඒවා ඇත්ත නමුත් සමහර උන්ට ඒවා අල්ලන්නේ නෑ, ගොඩක් එවුන් රැල්ලට යනවා නමුත් මූ රැල්ලෙන් පිට ගිහින් ඇත්ත දකිනවා. වාහන ගැන හොදට දන්නවා, ඕන දෙයක් කියලා දෙනවා. ගොඩක් බුද්ධිමත් එකෙක්. ඌ නොදන්න සබ්ජෙක්ට් ගැන කියවන්නේ නෑ , නොදන්න දේවල් දන්න එවුන්ගෙන් අහගන්නවා. නිහතමානි එකෙක් ඒ අතින් බලනකොට. ටිකක් රැඩිකල් චරිතයක් ඒක නිසා හැමදේම අන්තයට යන්න බලන්නේ මධ්‍යස්ථ වෙන්නේ නැතුව.

    - Pink panther:
    නොදනි නමුත් පහුගිය ටිකේ පිස්සෙක් වගේ කියව කියව ගියා හැම පෝස්ට් එකේම.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    අනේ ඔව් බං....අමතක වෙනවා ඉතින් කස්ටිය වැඩි නිසා....

    තව අයි ඩී ජී, කේපීඉසඩ්, ලබ්බා, කිංග්සීඑම්,

    මටත් ලියන්න ගොඩක් අය ඉන්නවා. උඹත් එකෙක් මල්ලි. ත්‍රෙඩ් එක යන විදිහ බලලා එක එකාගේ කැරැට්ටුව එලියට දානවා.
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    twisted

    1. amu bebaddek dawasa gane job eka iwara wela kudu gahanawa,bonawa cigarette gahnawa
    2. kalu katha kota geri rilawek mokekwath kamathi na
    3. mala pothe akurak danne nathi melo deyak karala nathi 8 witharak pass gon bass kenek
    4. thanikarama kolukaarayek kollanta witharai kamathi uma piligannawa eka
    5. puluwan ekama de english witharai ekath kagena ahagena danne


    do I detect a sense of suppressed anger :dull:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මේ කියන්නේ මගේ කවුරුවත් කියා නැති, නමුත් කිව යුතු කෙනෙක් ගැනය.....

    ඔහු නමින් දිනූෂ සංකල්ප වෙයි.
    අපි ඔහුට සංකපාල, පංකසාල, කෂියා සංකේ ආදී අපර නාම භාවිතා කරමු.
    ඉතා ඉහල මට්ටමේ ගීත රචකයෙකි.
    මල් පත්තර වලට ලියන ආකාරයේ නවකාතා රචකයෙකි.
    මධුපැන් වල රස ඉදලා හිටලා බලන මුත් කරටි කඩා නොගෙන තමන් ගේ මට්ටම දැන එය ආස්වාදනය කරන්නෙකි.
    ගීත අනුභූති මේකාට එන්නේ කොහෙන්ද කියා දෙයියන් ම දනී. ඒවා ඒ තරමට ම පට්ටාර ක්‍රෙය්ටිව් යැ.
    ඔය මොනව තිබුණත නැතත්, ඉතා හොද ආත්මයකට ද, හදවතකට ද හිමිකම් කියන, ඒ නිසා ම රිදුම් දෙන හදවතකට හිමිකම් කියන, ඉතාම හොද තරුණයෙකි.

    ඔහුට මම සුබ පතමි!!

    හිත හොද කොල්ලෙක් තමා.

    :):):)
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මටත් ලියන්න ගොඩක් අය ඉන්නවා. උඹත් එකෙක් මල්ලි. ත්‍රෙඩ් එක යන විදිහ බලලා එක එකාගේ කැරැට්ටුව එලියට දානවා.


    නයිට්‍රයිඩර් ගැන නැතුව ඕන දෙයක්:lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ma ganath dapallako balanna



    හුටා උඹව අමතක උනානේ....:eek::eek:

    මේ ඉන්නෙත් එළ කොල්ලෙක්...


    රිදිලා පේන්න නැති නිසා යහතින් ඉන්නවා...රිදිලා හිටපු දවස් වල දකින දකින තැන් මූව දණගස්සලා:lol::lol:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    තව ගොඩක් ඇත. ලියන්න වෙලා නැත :( කව්රුවත් තරහා වෙන්ට නම් එපා ඈ.. ත්‍රෙඩ් එක යන විදිහ බලලා තව මම දන්න කියන අයගේ කැරැට්ටුව එකින් එක දිග අරිනවා.

    :yes::yes::yes::yes:
    11.gif


    IDG මලයව එහෙමත් අමතක කරන්න බෑනේ..;) එයාගෙ වෑන් ත්‍රෙඩ් එක නිසා කී දෙනෙක් අලුතෙන් එකවුන්ට් හදාගෙන ආවද.. :cool:

    එලකිරි කිව්වාම ඔයා ඇතුළු මුලින්ම මතක් වෙන සාමාජියො ටික ගැන ගොඩක් අය මුලදිම කතා කරල..:)
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    twisted
    XibitZ



    twisted
    එළකිරි ඉන්ගිලිස් වැඩ්ඩෙක්.

    XibitZ
    මොරටු කොල්ලෙක්. :cool: ගොඩක් මහන්සි වෙලා දියුණු වෙච්ච එකෙක්, ටිකක් ආඩම්බරයි අනෙක් එවුන් කියන ඒවා වැඩියේ අහන්නේ නෑ ඒක නිසා උපරිම එල නෙලා ගන්න බැරි වෙනවා ඕනම දෙයකින්.

     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    මම එලකිරියට අලුත් නිසා වැඩිය කව්රුවත්
    දන්නේ නැත දන්නා උන් ගැන මෙහි කියා ඇත
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අම්මටසිරි තව පොඩ්ඩෙන් මුල අමතක වෙනවා...:baffled:

    මාව එලකිරියට පුරුදු කළේ..

    mano3989
    user_offline.gif


    *ආගම ජාතිය ගැන කෙලින් කතා කරන රෙප් කැපෙනවට බයේ සද්ද නැතුව ඉන්න කෙනෙක් නෙමෙයි..

    *ඕනම දෙයක් ගැන හොඳට හොයල බලල විස්තර සහිතව පොස්ට් දාන සාමාජිකයෙක් වගේම දේශපාලනය ඇතුළු රටේ වෙන සිද්දි ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක්..

    *කියන්න තියෙන දේ කාට උනත් කෙලින් කියන අවශ්‍ය වෙලාවට නිවැරදි උපදෙස් දෙන කෙනෙක්..

    *පෞද්ගලිකවම මිත්‍රයෙක් විදිහට කියනවනම් තමන්ගේ දෙයක් කැප කරගෙන හරි යාලුවට උදව් කරන විදිහෙ හොඳ සහෘදයෙක්...

    මෙය මුදල් නොගෙන ප්‍රචාරය කරන ලදි..:P

     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මම මේ කියන්නේ දත් කිබුලා ගැනය,

    කලාව ජීවිතය කරගත් , නිහතමානි පුද්ගලයෙකි. උදව්වක් ඉල්ලුවොත් කෙසේ හෝ ඉටුකරන පුද්ගලයෙකි. හොද උපදේශකයෙක් කිවුවොත් නිවැරදියි.
    මේ මම දකින විදිය හොදේ...........
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    HarshaLulzSec-
    ඇවිත් වැඩි කාලයක් නෑ.ඒත් සෑහෙන්න වටින thread තොගයක් දමා ඇත.
    මූ thread දාන වේගෙට අනික් උන්ට rep දෙන්නත් බැරිය.
    රෙප් කැපීම් සම්බන්ධයෙන් වහා මල පනින ගතියක් ඇත.හොද කොල්ලෙකි.

    Xibits-
    දන්න ඕනි මගුලක් කියල දෙන එල චරිතයකි.. දියුනු වෙන්න ලොකු ඇම්මක් ඇති බව පෙනේ.

    රත්තරන්-
    මොහුගෙන් බෝහෝ දේ ඉගෙන ගෙන ඇත.යමෙක් moral කිරීමට සුපිරි හැකියාවක් ඇත.
     
    • Like
    Reactions: XibitZ