Elakiri Awards 2015 -නැගී එන තරුව 2015

Status
Not open for further replies.

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
වසරේ චාටර්ම පුද්ගලයා 2015
අදම ඔබේ නාම යෝජනා ඉදිරිපත් කරන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1717792
 

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    HarshaLulzSec
    RIDER89
    Bad Cop
    King Cobra
    M a d d i e
    Bakamuna69
    robaiya
    MNV
    Chathuranga1
    Sri_Sampath
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ ටිකේ දැකපු නැගීගෙන එන එකා අපේ රයිඩර අසූ නවය තමා..
    :)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    අඩෝ අක්කේ....

    10362857_10153661536546418_2312848789916580580_n.jpg



    ඉස්සෝ වඩේ කාලා තියෙනවා. උඹ ගෙනාවා වගේ ටොම්බ සයිස් ඉස්සෝ දාපු වඩේ නම් කාලා නෑ..
    ඒක නම් ටොපයි හරිය. 04 කොළඹ එනකොට තව ටිකක් හදාගෙන එන්න බැරි වේවිද දන්නේ නෑ..

    Meme-Faces-Troll-01.jpg
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අඩෝ අක්කේ....

    10362857_10153661536546418_2312848789916580580_n.jpg



    ඉස්සෝ වඩේ කාලා තියෙනවා. උඹ ගෙනාවා වගේ ටොම්බ සයිස් ඉස්සෝ දාපු වඩේ නම් කාලා නෑ..
    ඒක නම් ටොපයි හරිය. 04 කොළඹ එනකොට තව ටිකක් හදාගෙන එන්න බැරි වේවිද දන්නේ නෑ..

    Meme-Faces-Troll-01.jpg

    :rofl::rofl::rofl:try ekak dennan sudo..dilta mahansi athi neda?paw kella..:love:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,528
    906
    113
    ගම්පහ
    රජයේ අවවාදයි.මෙම ත්‍රේඩ් එක වසරේ නැගී එන තරුව තෝරන ත්‍රේඩ් එක බවත් එලකිරි කෑම ත්‍රේඩ් එක නොවන බවත් කරුණාවෙන් සළකන්න
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රජයේ අවවාදයි.මෙම ත්‍රේඩ් එක වසරේ නැගී එන තරුව තෝරන ත්‍රේඩ් එක බවත් එලකිරි කෑම ත්‍රේඩ් එක නොවන බවත් කරුණාවෙන් සළකන්න

    රිදිලහ්.... :rofl:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් ඕයි..මාත් උදේ ආවාම තරු ලොකයයි මෙහේ
    :rofl:
    මම මේ යන්ඩ කියලා හැදුවේ බන්
    වෙච්චර තාරකා අහස් කුසේවත් නැද්ද කොහේද බන්

    දැන් දෙක තුනක්ම ඇගේත් වැදුනා ......
     
    Status
    Not open for further replies.