Elakiri Awards 2015 - වසරේ හොදම උදව් කරුවා

Elakiri Awards 2015 - වසරේ හොදම උද&#3520


  • Total voters
    166
  • Poll closed .

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    XibitZ නියමයි
    11.gif
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    000203F5.gif


    මමත් ඉන්නවා ,,,
    අකමැති වගේ හිටියට
    මමත් හිතයටින් කැමති යෝජනා වීම ගැන...
    :)
    ඒ උනාට මම පුද්ගලිකව හිතනවා
    මේ යෝජනා වෙලා තියන නම් වලින්
    වැඩියෙන්ම මෙතන අයට උදවු කරලා තියෙන්නේ
    බඩියා මල්ලී කියලා ......

    උඹ නම් පුදුම බොක්ක හොඳ කොල්ලෙක් අයියේ..! :)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    000203F5.gif


    මමත් ඉන්නවා ,,,
    අකමැති වගේ හිටියට
    මමත් හිතයටින් කැමති යෝජනා වීම ගැන...
    :)
    ඒ උනාට මම පුද්ගලිකව හිතනවා
    මේ යෝජනා වෙලා තියන නම් වලින්
    වැඩියෙන්ම මෙතන අයට උදවු කරලා තියෙන්නේ
    බඩියා මල්ලී කියලා ......

    :yes::yes: meke ekkenkta witharaine vote karanna puluwan..naththan Mage anith vote eka ape buddyta thamai..:love:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මෙතන උන්ගෙන් බැලුවම සාපේක්ෂව මට ලොකුම උදව්ව කරලා තියෙන්නේ 118ලක්මාල්කුමාර..ඒ නිසා ඌට දුන්න..ඒ වගේම මෙතන ගොඩක් උදව් කරපු අය නම් වෙලා නැහැ..ඒ ගැන කනගාටුයි...
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    දෙයක් කියන්න ඕනේ...කවුරුත් මේක පුද්ගලිකව ගන්නෙපා...:D:D

    සමහර ත්‍රෙඩ් තියෙනවා එළකිරියේ සීමිත සාමාජිකයන් පිරිසක් විතරක් බලන...:yes: ඒ වගේ ත්‍රෙඩ් වලත් උදව් කරන පිරිසක් ඉන්නවා...ඒ අය නම් නොවීම ලොකු අඩු පාඩුවක් විදිහට දකිනවා...:dull: මෙතන ඉන්න අයත් ගොඩක් අයට උදව් වෙලා ඇති එක එක කාරණා වලදී..නමුත් ප්‍රසිද්දියේ නැතුව උදව් කරන අය ඉන්නවා...ඒ වගේ ත්‍රෙඩ් ඇවිල්ල ප්‍රශ්නය අහනවා, උත්තරය ලැබෙනවා, එතනින් එහාට බම්ප් වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට...:yes:

    පුලුවන්නම් ඒ අඩුව ඊලග වසරේදීවත් නිවැරදි කරන්න..:yes::cool: නාමයෝජනා විතරක් නැතුව වෙනම විනිශ්ය මණ්ඩලයක් විසින් හොයල බලල ප්‍රසිද්දිය විතරක් මත නැතුව ඇත්තටම තමන්ගේ දැනුම බෙදාගෙන උදව් කරන අයවත් ඇතුල් කරන්න...:) එකෙන් ඒ අයටත් සාදරනයක් වෙනවා..එහෙම නැත්තම් ඇත්තටම උදව් කරන අයට සාදරනයක් වෙන්නේ නැහැ..එලකිරිය කියන්නේ විශාල සමාජයක්..ඉතින් මේකේ ඉන්න අය හැමෝම වගේ උදව් කරනවා...එකෙන් 10ක් තෝරනවා කියන්නේ ටිකක් ප්‍රායෝගික නැති දෙයක් :dull: ...ප්‍රසිද්ද චරිත නම් වෙනවා..එක සාමාන්‍යයි..:yes:

    මේකේ ඉන්නවා මටත් එහෙම උදව් කරපු අය ගොඩක්...මගේ යෝජනාව මේකයි: :cool:

    නාමයෝජනා වලින් නම් 6ක් ගන්න...:P වෙනම විනිශ්ය මණ්ඩලය විසින් හොයල 6ක් දාන්න...ඔක්කොම 12 දෙනෙක් නම් කරන්න..හැබැයි මේ තේරීම් කිසිම පක්ෂපාතීත්වයක්න් තොරව වෙන්න ඕනේ...:P සමහර විට අර නාමයෝජනා වලින් නැතුව නම් වෙන අයට දිනන්න බැරි වෙයි ප්‍රසිද්දිය අඩු නිසා...එත් එකෙන් ඒ අයට සතුටු වෙන්න අවස්තාවක් ලැබෙයි ඒ අය කරපුවට යම් කිසි අගය කිරීමක් ලැබුන කියල...:):)

    මම තරග කරුවන්ට සුභ පතනවා..:):)
     

    Zelda

    Member
    Dec 20, 2015
    184
    10
    0
    මට ආපු දවසෙම වගේ උදව්වක් ඉල්ලුවම රෙෆ්ලයි කලේ CrazyBuddy :)
    ඒත් එයාට වෝට් එකක් දාපුවහම ඒක කවුන්ට් වෙන්නෙ නැහැ නීති තද නිසා :(
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මට ආපු දවසෙම වගේ උදව්වක් ඉල්ලුවම රෙෆ්ලයි කලේ CrazyBuddy :)
    ඒත් එයාට වෝට් එකක් දාපුවහම ඒක කවුන්ට් වෙන්නෙ නැහැ නීති තද නිසා :(

    ඔරිජිනල් එකෙන් ඇවිත් දැම්මනම් කවුන්ට් වෙයි :cool::rolleyes: