ඔන්න අලුත් අවුරුද්දට අලුත් ප්ලේන් එකක්..
4R-ALR![]()
![]()
![]()









ඔන්න අලුත් අවුරුද්දට අලුත් ප්ලේන් එකක්..
4R-ALR![]()
![]()
![]()
. Happy New Yearhappy new year machala




Mage anatha aviation kukulonta Happy new year wewaaa!!! me year ekedi wath api airport eka balanna yamu set wela. control tower eka ehema![]()

නියම idea එකක් බන් ඒත් අපිට ඕව බලන්න යන්න අවසර දෙයි ද ? 

ඔන්න අලුත් අවුරුද්දට අලුත් ප්ලේන් එකක්..
4R-ALR![]()


TFS
මීයෙක් ජාත්‍යන්තර ගුවන් ගමනක් නැවතූ හැටි
ගුවන් යානයක් තුළ මීයෙකු සිටීම හේතුවෙන් ගුවන් ගමනක් අතරමග නතර කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.
එම ගුවන් යානය මුම්බායි සිට ලන්ඩන් බලා පියාසර කිරීමටයි නියමිතව තිබුණේ.
කෙසේ වෙතත් ගුවන් මගීන් පිරිසක් ගුවන් යානය තුළ මීයෙකු සිටිනු දැක එ් පිළිබඳ දැනුවත් කිරීමෙන් අනතුරුව ගුවන් යානය යළි ගොඩබස්වා තිබෙනවා.
මෙම සිද්ධිය වාර්තා වන්නේ එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් යානයකින්.
කෙසේ වෙතත් ගුවන් යානය තුළට මීයෙකු ඇතුළු වූයේ කෙසේ දැයි සොයා මේ වන විට පරීක්ෂණයක් කි‍්‍රයාත්මකයි.
Air India ne ahanna dayak naa ithin





Happy New Year guys...
Comments damme nati unata hamadama man thread eka balala yanawa. Ultimate Airport Dubai and Ready for Takeoff upoad karana ekata thnx a lot

දෑන් නම් අසාවෙන් බලන්න පුලුවන්. කොච්චර කාලයක් ඔය BIA site එක හරියට වෑඩ කලෙ නෑතුව තිබුනද.
:
දෑන් නම් අසාවෙන් බලන්න පුලුවන්. කොච්චර කාලයක් ඔය BIA site එක හරියට වෑඩ කලෙ නෑතුව තිබුනද.
Mattala Airport එකෙ Site එකෙ Domain name එකට සල්ලි ගෙවල නෑ තම.![]()
ඕය අලුත් එක ඔක්කොටම තියන නිසා හොන්දයි...
*මොකඩ කියන්නෙ කට්ටිය සල්ලි දාල mria.lk Domain Name එක අරන් දෙමුද?:
![]()



එසේම වේවා මචන්නියම idea එකක් බන් ඒත් අපිට ඕව බලන්න යන්න අවසර දෙයි ද ?
![]()

