✈✈ Aviation ✈✈

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Mage anatha aviation kukulonta Happy new year wewaaa!!! me year ekedi wath api airport eka balanna yamu set wela. control tower eka ehema :)
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඔන්න අලුත් අවුරුද්දට අලුත් ප්ලේන් එකක්..
    4R-ALR
    WP_20160101_10_45_21_Pro.jpg

    WP_20160101_10_46_59_Pro.jpg

    WP_20160101_10_44_18_Pro.jpg
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මීයෙක් ජාත්‍යන්තර ගුවන් ගමනක් නැවතූ හැටි

    ගුවන් යානයක් තුළ මීයෙකු සිටීම හේතුවෙන් ගුවන් ගමනක් අතරමග නතර කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

    එම ගුවන් යානය මුම්බායි සිට ලන්ඩන් බලා පියාසර කිරීමටයි නියමිතව තිබුණේ.

    කෙසේ වෙතත් ගුවන් මගීන් පිරිසක් ගුවන් යානය තුළ මීයෙකු සිටිනු දැක එ් පිළිබඳ දැනුවත් කිරීමෙන් අනතුරුව ගුවන් යානය යළි ගොඩබස්වා තිබෙනවා.

    මෙම සිද්ධිය වාර්තා වන්නේ එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් යානයකින්.

    කෙසේ වෙතත් ගුවන් යානය තුළට මීයෙකු ඇතුළු වූයේ කෙසේ දැයි සොයා මේ වන විට පරීක්ෂණයක් කි‍්‍රයාත්මකයි.

    :baffled::baffled::baffled::baffled::baffled:

    Air India ne ahanna dayak naa ithin :oo:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Mage anatha aviation kukulonta Happy new year wewaaa!!! me year ekedi wath api airport eka balanna yamu set wela. control tower eka ehema :)

    එසේම වේවා මචන් :):) නියම idea එකක් බන් ඒත් අපිට ඕව බලන්න යන්න අවසර දෙයි ද ? :(:(
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මීයෙක් ජාත්‍යන්තර ගුවන් ගමනක් නැවතූ හැටි

    ගුවන් යානයක් තුළ මීයෙකු සිටීම හේතුවෙන් ගුවන් ගමනක් අතරමග නතර කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

    එම ගුවන් යානය මුම්බායි සිට ලන්ඩන් බලා පියාසර කිරීමටයි නියමිතව තිබුණේ.

    කෙසේ වෙතත් ගුවන් මගීන් පිරිසක් ගුවන් යානය තුළ මීයෙකු සිටිනු දැක එ් පිළිබඳ දැනුවත් කිරීමෙන් අනතුරුව ගුවන් යානය යළි ගොඩබස්වා තිබෙනවා.

    මෙම සිද්ධිය වාර්තා වන්නේ එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් යානයකින්.

    කෙසේ වෙතත් ගුවන් යානය තුළට මීයෙකු ඇතුළු වූයේ කෙසේ දැයි සොයා මේ වන විට පරීක්ෂණයක් කි‍්‍රයාත්මකයි.

    :baffled::baffled::baffled::baffled::baffled:

    Air India ne ahanna dayak naa ithin :oo:

    Air india nea ban :P:rofl::lol:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    Happy New Year guys...

    Comments damme nati unata hamadama man thread eka balala yanawa. Ultimate Airport Dubai and Ready for Takeoff upoad karana ekata thnx a lot
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    මොකද කියන්නෙ කට්ටිය සල්ලි දාල mria.lk Domain Name එක අරන් &#3503

    දෑන් නම් අසාවෙන් බලන්න පුලුවන්. කොච්චර කාලයක් ඔය BIA site එක හරියට වෑඩ කලෙ නෑතුව තිබුනද.
    Mattala Airport එකෙ Site එකෙ Domain name එකට සල්ලි ගෙවල නෑ තම. :D

    ඕය අලුත් එක ඔක්කොටම තියන නිසා හොන්දයි...

    *මොකඩ කියන්නෙ කට්ටිය සල්ලි දාල mria.lk Domain Name එක අරන් දෙමුද? :D::D
     
    Last edited:

    ha ha ;);):D