ඒක මතක් වෙන්නෙම නෑ බං...පෙරේද රෑ දෙකක් නවාගෙන ආතල් එකට කිව්වා...දැං මතක නෑ ..
ඔන්න වෙන ඒව දෙකක් දැම්ම මතක්වෙච්ච

අනේ මංදා.. හොඳ උන් මොකක් හරි කුන්ඩවාලයක් නිසා හැලි හැලී යනවා..
එලකිරියම සෑහෙන්න බොරිං වෙලා එපා වෙලා දැං..
ත්‍රෙඩ් දාලා ලියන්න දේවල් හිතේ තිවුනත් ලියන්න ඈලි මෑලි වෙනවා එහෙම වෙනකොට..
:ඩල්:
රංඩු වෙන්නවත් උන්නු එකා නමට ඇවිත් ගියා විතරයි.

Pera kee nisa peminiyemi, wali nisa TO mahatha nikma yannata gath theeranayagena duk wemi... newath peminenna yei illami... ma adarshayata gannata yei pawasami....
asa siti oba semata thuthi...

අනේ මංදා.. හොඳ උන් මොකක් හරි කුන්ඩවාලයක් නිසා හැලි හැලී යනවා..
එලකිරියම සෑහෙන්න බොරිං වෙලා එපා වෙලා දැං..
ත්‍රෙඩ් දාලා ලියන්න දේවල් හිතේ තිවුනත් ලියන්න ඈලි මෑලි වෙනවා එහෙම වෙනකොට..
:ඩල්:
රංඩු වෙන්නවත් උන්නු එකා නමට ඇවිත් ගියා විතරයි.

ඒ කම්මැලිකම![]()

කියවන්න උං ඉන්න එපැයි හොට්ටෝ..
ඉන්න උන් ඔක්කොම යනකොට මොකාට ලියන්නද...
මං ආයේ බ්ලොග් කියෝනවා..
අර සුරං ගේ බ්ලොග කුඩු ගහලා වගේ කියෝලා ඉවර කොරා..
තව එකක් හම්බුනා. හෙට වේලට ඒක ඇති.. එන්නෑ පලාතේ මේ..![]()
.... 

එක ප්‍රතිචාරයක් නෑ......
කුද ගහගනිල්ලා.....
මාත් යනව අර ටොමා වගේ......![]()

කිඹුල් මාමේ...මේ තව එකක් ...
පෙම්වන්තයින් සේ සිනාසී...ජගත් වික්‍රමසිංහ ගායනා කරන්නේ ,මතක විදියට![]()
ජගත් තමාබ්රහස්පතින්දා සවස වන විට මිස්ටර් ටොම් නමින් අප දන්නා සහෝදරයා නැවත මෙහි සාමාන්‍ය මට්ටමෙන් ක්‍රියාකාරී නොවන බවට ලකුණු පල වේ නම් මම ද ඔහු සේ ම “ඩෝමන්ට්“ වෙමි.
කිඹුල් මාමේ...මේ තව එකක් ...
පෙම්වන්තයින් සේ සිනාසී...ජගත් වික්‍රමසිංහ ගායනා කරන්නේ ,මතක විදියට![]()

සිරාවටම... පට්ට වොයිස් එක![]()
ජගත්ගේ තියනවා හිත නිවන්න පුළුවන් කටහඬක්![]()

බ්‍රහස්පතින්දා සවස වන විට මිස්ටර් ටොම් නමින් අප දන්නා සහෝදරයා නැවත මෙහි සාමාන්‍ය මට්ටමෙන් ක්‍රියාකාරී නොවන බවට ලකුණු පල වේ නම් මම ද ඔහු සේ ම “ඩෝමන්ට්“ වෙමි.
තත්ත්වය දිගටම දිග්ගැස්සේ නම් ඊළග සතියේ විල් තෙර ද නැත....
එපඹනක් නොව මා ද මෙහි නැත.
ඔබ ද ගත යුතු ක්‍රියාමාර්ගය ගන්නා ලෙස ඉල්ලමි!![]()

.....

මාත් ඒ කරුණට එකඟ වෙමි....
මිස්ටර් ටොම් සහ දත් කිඹුලා මෙන් මම කිරියට යමක් කල, වැදගත් චරිතයක් නොවුනත් මාද ඔබ මෙන් නිහඬ වීමට අදහස් කරමි.....
හිතවත් මිතුරු මිස්ටර් ටොම් වෙත
ඔබ නික්ම ගියේ ඔබ සඳහන් කල පෞද්ගලික කාරණා නිසාවෙන් නම් දත් කිඹුලාටද එය එකසේ සාධාරණ නොවේද.....
එසේත් නැතිනම් ඔබ නික්ම යන්නේ පසුගිය දින කිහිපයේ ඇතිවූ ගැටළුකාරී තත්වය නිසානම් ඔබ හැර යන්නේ එම ගැටළු ඇතිකරන්නාවු කළහකාරී පිරිස පමණක් නොවේ..... ඔබට බොහෝසෙයින් හිතවත් වූ සහෝදර සහෝදරියන් මෙන් මිතුරු පිරිසක් අතහැර දමා බව මගේ අදහසයි....
එසේනම් පිළිවෙලින් අපිත් මේ එළකිරියේ මිතුරු ඇසුරෙන් ඔබ අනුගමනය කරමින්ම නිහඬ වෙමු....
හේතුව????මිස්ටර් ටොම් සහ දත් කිඹුලා මෙන් මම කිරියට යමක් කල, වැදගත් චරිතයක් නොවුනත් මාද ඔබ මෙන් නිහඬ වීමට අදහස් කරමි.....