සිංහ කොඩිය අද එසවිය යුතු ඇයි?
දශකයක පවුල් පාලන අදුරු යුගය මිට අවුරුද්දකට පෙර අද වන් දිනයක ඇට්ලස් චුටි බෝල්පොයින්ට් පෑනකින් අවසන් කල ඒ අසාහය දිනය අදයි.
ඒ දශකය තුල හොරකම් මැරකම් කල වුන් දින 100ක් තුල දඬුවම් දී සිරගෙට යවා හොරකම් නැවතුනු පසු ඉතුරු වූ මුදලින් රට සුකිත මුදිත වී අවසන් .ඒ මුදලින් අළුත් අධිවේගී මාර්ග කීපයකම වැඩ අරඹා අවසන්.
පසු ගිය දුෂිත ආණ්ඩුවේ එකදු දේශපාලුවෙක් අද පාර්ලිමේන්තුවේ නොමැත. අවංක නව මැති ඇමති වරුන් අද රට පාලනය කරයි ..
ජනපති අගමැති මැති ඇමති වරු නමින් කිසිදු ගොඩනැගිල්ලක් වීවෘත වී නොමැත.
පෙර පාලකයන් මෙන් තම පවුලේ කිසිවකුටත් නිසි ක්‍රියාපටිපාටියකින් තොරව රැකියා ආයතන ප්‍රධානිත්ව තනතුරු ලබා දී නොමැත
පැහැර ගැනීම් මහ මග මරාදමින් නොමැති තරම්ය
කොටි හැංගිච්ච තැන් සොයාගන්නට බැරි තරම්ය.
සියලු අභයභූමි හා රක්ෂිත වල අනවසර ඉදිකිරීම් නවතලා නැවත වන වගාව කොට ඇත.
රුපියල අන්කවරදාකවත් නොවූ ආකාරයෙන් ශක්තිමත්වෙමින් රුපියලට සාපේක්ෂව ඩොලරය සීග්‍රයෙන් බාල්දුවෙමින් පවතී,
හාල් එළවලු කිරිපිටි ඇතුලු අත්‍යාවශය ආහාර ද්‍රව්‍ය මිල ඉතා අඩු වී ඇත.
ගොවි සහනාධාර ධිවර සහනාධාර විශාල ලෙස වැඩි වී ඇත
අධ්‍යාපනය වෙනුවෙන් විශාල ලෙස මුදල් වෙන කොට ඇත
සෑම පුරවැසියෙකුම තම වාහන සිහිනය සැබෑකරගනිමින් සිටි ..
ඉතින් මේ #වෙනසට අපි ගරු කල යුතු නොවේද?
තවත් අසහාය යුගයක ඇරබුමෙහි පළමු වසර ආප්පයකින් පටන්ගෙන, බ්‍රෙසියරයකින් සම්පුර්න වූ වගයි...!