koheda ban 5 core processor thiyenne?

core i5 කියන ප්‍රොසෙසර් එකේ කොර් 5ක් නැද්ද මචං?
පොඩ්ඩක් කියලා දෙන්න අයියෙ මේ ගැන![]()

ඕකෙ තේරුම core 5ක් තියෙනවා කියන එක නෙවෙයිද?
පොඩ්ඩක් කියලා දෙන්න අයියෙ මේ ගැන![]()

ne ban core4i thiyenne.
I3 eke nam core2i, dekema hyper threadding dala 4k karalada koheda thiyenne.(eka core ekaka thred 2 gane core 2ta thread 4i)
mamath owa hariyata danne na ban, kohoma unath it goes like 1,2,4,8 etc
you know power of two

i5 කිවුවට 5ක් නැහැ බන්. i3 වල තියෙන්නේ cores 2යි. i5 වල 4ක් තියෙනවා. i7 වල තියෙනවා 4ක්. සමහර i7 වල 8ක් 16ක් තියෙන වෙලාවලුත් තියෙනවා!