☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරා.. එකෙක්ට අපි ආපු එකට රිදිලහ්...

    වෙලේ ඉඳලා ඇලට ආපු උන් ඔහොම තමා බං. ඇලේ ඉන්න උන්ට හෙන පොර ටෝක්ස් දෙනවලු අපි හිටියේ වැවේ බං කියලා. ඒවා දකිනකොට සිරාවටම වැවේ ඉන්න උන්ට පු@නුත් හිනා යනවලු. මට නම් හිනා ගියා. උඹටත් හිනා ගියා කියලා මං දන්නවා මචෝ.. :rofl:

    උ.වේ.ස. පෙන්නලා ඩෙඟා නටයි දැං
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    affa menna bole maha ra meya elakiri ewilla :shocked:

    පැරිස්!!!!
    රෑ 11යි වෙලාව. එකෙක් මේ වෙලාවේ උඹත් එක්ක පැටලෙන්න එන්නේ හොඳකට නම් නෙමෙයි. පල ගෙට.. :angry: :angry:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එල මචන්.කාවද බඳින්නේ.සින්ග්ලිශ් වලින් තිබුන හින්දා කියෙවුවේ නෑ.

    උස මිටි කළු සුදු මහත කෙට්ටු පැරිස්....
    ඇත්තටම ලවු වෙයිද මන්ද මෙහෙම අපි කියල කියලම...:lol:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    ඉන්දු-ලංකා ආර්ථික තාක්ෂණික සහයෝගීතා ගිවිසුමට එරෙහි ඉංජිනේරුවෝ අවි අමෝරති

    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිත ඉන්දු ලංකා ආර්ථික තාක්ෂණික සහයෝගිතා ගිවිසුමට එරෙහි වීමට ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සංගමය තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය හා ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සංගමය ඒකාබද්ධව තම සාමාජිකයින් දැනුවත් කිරීමේ හමුවක් අද (20) සවස 4.00 ට ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ දී සංවිධානය කර ඇත.

    මෙහිදී ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඉන්දු ලංකා ආර්ථික තාක්ෂණික සහයෝගිතා (ETCA – Economic & Technology Cooperation Agreement) ගිවිසුමෙන් වැඩිම හානියක් සිදුවන ක්ෂේත්‍රයක් බවට ඉංජිනේරු වෘත්තිය සැලකිය හැකි බවයි. දෙරට අතර වෘත්තීය සංක්‍රමණය සඳහා මුලින්ම විවෘත කරනුයේ ඉංජිනේරු අංශ දෙකක් වන තොරතුරු තාක්ෂණ (IT) හා නැව් නිර්මාණය (Ship Building) බවත්, පසුව සෙසු ඉංජිනේරු අංශයන් ද ක්‍රමානුකූලව විවෘත කෙරෙනු ඇති බවත් එම සංගමය කියා සිටී.

    පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා මෙම ETCA ගිවිසුම පිළිබඳ අදහස් දක්වමින් එය තොරතුරු තාක්ෂණ හා නැව් නිර්මාණ අංශ දෙකට පමණක් අදාල වන බව තහවුරු කළේය. එසේම මෙම ගිවිසුම ලබන ජූනි මාසයේ දී පමණ අත්සන් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.


    ඉන්දු ලංකා ගිවිසුමට නාවුක හා IT පමණයි – ඇමති මලික් කියයි

    යෝජිත ඉන්දු-ලංකා වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් අවධානය යොමු කරනුයේ සේවා අංශ දෙකක් වෙත පමණක් බව සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පැවසීය. එනම් නැව් නිෂ්පාදනය ඇතුළු නාවුක සේවා හා තොරතුරු තාක්ෂණ සේවා අංශ දෙක පමණක් බවයි.

    එසේම මෙම ගිවිසුම සඳහා කිසිසේත්ම වෛද්‍ය ක්ෂේත්‍රය හෝ නීති ක්ෂේත්‍රය අන්තර්ගත නොවන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

    මේ සම්බන්ධයෙන් සියලු පාර්ශව සමඟ සාකච්ඡා කළ බවත් එළඹෙන ජූනි මාසයේ දී පමණ මෙම ගිවිසුම අත්සන් කරන්නට හැකිවනු බවත් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.




    හෙන ගහලා අකුලෝලම පල. බලහන්කෝ නීතී සේවා ගැන කතා කරලා නෑලූ.:growl:
    මේකට පාරට බැස්සේ නැත්තම් පුටේ වහ කන්න තමා වෙන්නේ.ඉන්දියන් හැත්ත ඇවිත් මෙහෙ රෙන්න ගත්තාම:angry::angry: