හෙට
විල්තෙර
අයිනේ
සිටිනු
ඇතැයි
සිතමි.
අපේ ලොකු තැන එහා ඉවුරේ බලා නොහිටියොත් මෙහා ඉවුරේ සිටිය හැකි වෙයි..
හෙට
විල්තෙර
අයිනේ
සිටිනු
ඇතැයි
සිතමි.
ලාල් හෑගොඩ-කැමරාවේ කවිය සහ කවියේ කැමරාවනෑ අප්පේ...මගේ ඇහේ දෝසයක් තිබිලද මන්ද.. දැකල නැහැනේ? මම කවි කාරය උනාට සාහිත්‍ය කාරයෝ ගැන වැඩිය දන්නේ නැහැ ඔබතුමාලා වගේ...මම හිතුව ඔහොම ලැජ්ජා සහගත comment එකක් දෙයි කියල, නමුත් අවංක කමට නාහ බැරි උනා..
But he has අ beautiful wife (දැන් අහන්න එපා මම දන්නේ කොහොමද කියල)...අනේ මන්ද ඉතින් ඕවා...![]()

lines between curses and blessings sometimes are rather blurry
you know how Mr. Perera and I are gay for each other![]()

But he has අ beautiful wife (දැන් අහන්න එපා මම දන්නේ කොහොමද කියල)...අනේ මන්ද ඉතින් ඕවා...![]()

ඒකත් ඇත්ත මල්ලි..එහෙම උනාම මෙයාල ටික සේරම කවිය නොකියව රස විඳින්නේ නැතිව, මට තේරුම එවන්න කියයි නේද? එහෙනම් යවන්නේ නැහැ.. චොප්පේ මල්ලිට විශේෂ සහනයක් ලබා දුන්නා කියල හිතමු..
yeah, send them emails![]()
මම නම් කියන්නේ තේරුම ලියලා පී ඇම් යවන්න එපා අක්කේ..![]()
ඔහොම හිටු..අරකම copy paste කරලා එවන්න...අර පෙරේරා මල්ලි කිව්වත් වගේ "හයියූ"...
හයියූ..
හ්ම්.. ඔය වගේම දෙයක් මට ඡායාරූපකරණය උගන්වපු ගුරුතුමාට උනා. සර්ටත් කවි ලියලා ඒවා තේරුම්කරලා දෙන්නත් වෙනවා සමහර වෙලාවට. සර් ඒක කරන්න අකමැතිම දෙයක්. මම කීප පාරක් සර්ට කිවා එපා කියලත් ඒක කරන්න. දැන් දැන් කරන්නේ නෑ එයා.
අනේ මංදා.. සෝශල් මිඩියා එක්ක පොතපත, කවි ලියන ඒවා රසවිඳින ඒවා මිනිස්සුන්ගෙන් සෑහෙන්න ඈත් වෙලා..
මගේ සර් ලාල් හෑගොඩ.![]()







සර්ගේ කවි පොත් වල PDF ඉල්ලගෙන එවන්නම් මම අක්කට. කියවලා බලන්නකෝ.
සර් සහ සර්ගේ පියා (විල්සන් හෑගොඩ) දෙන්නම හොඳ කවියෝ...![]()
බොහොම පින් මල්ලි...මම කවිය මේ තරම් පරිහරණය කරන්න ගත්තේ මේ ඇමෙරිකාවට ආවට පස්සේ...මොකද අවුරුදු 10 ක් විතර එක දිගට studies කළා මිසක් සාහිත්‍ය අත පත ගාන්න ලැබුනේ නැහැ..මේ ලියන්නේ සංසාරේ පුරුද්දට...අනිත් මේ කවිය මුවහත් කරගන්න එලකිරිය ඔයාල මට ගොඩක් උදව් උනා...
දැන් ඉතින් පොත් නැහැ ඔන්ලයින් තියන එකක් ඇරෙන්න...මේ පාර ලංකාවට ගියාම නම් අරන් එනවා පොත්..ගොඩක්..කවද හරි මමත් පොතක් කරන්න හිතන් ඉන්නවා![]()
it's just a cover story..like how sherlock holmes hooked watson up with one of his clients cos Victorian society couldn't tolerate homosexuality![]()
ආයේ ක්ලාස් යන්න හිතෙනවා ඉතිං. නිකන් වාඩි වෙලා ඉන්න හරි..
යන්න බෑ නේ.. එලවනවා ආයේ මොකටද එන්නේ කියලා!!!
මේකේ මාරම ගැඹුරු තේරුමක් තියෙන්නේ අක්කේ! උඹෙන් මට ඉගෙන ගන්න දේ තව බොහොමයි!![]()
...තමන්ගේ හිතිවිලි වලට මහා පොලවේ තියන දුක කඳුල එකතු කරපන්..ඕක තමයි මිනිස්සුන්ගේ හිත් වලට කතා කරන්න පුළුවන් ක්‍රමය..අක්කා කොහොමද දන්නේ සිරාවටම???
FB වත් ඉන්නවද මගේ???
![]()
AI YAKO MAMA HEMADAMA ILLANAWA WAGENE MUN KE GAHANNE. NODOMAKIN...
WELAWATA BOLATA MAGE HABBA THERENNE NE WAGE INNE.
අපොයි නැහැ..මගේ පෞද්ගලික මුණු පොත අතිශය සීමා සහිතයි...හැබැයි ඉතින් මේ ලෝකේ බොහොම පුංචියි මලේ...![]()

it's just a cover story..like how sherlock holmes hooked watson up with one of his clients cos Victorian society couldn't tolerate homosexuality![]()



එලකිරියේ ඉතිහාසගත ගෘහ නිර්මාණ ශිල්පියෝ දෙන්නම හොඳ කවියෝ තමා..
එකෙක් ලියන්නෙම නෑ. හැංගිලා ඉන්නේ. ඉතුරු වෙලා ඉන්න අනිත් එලා මේ වගේ පෝස්ට් එකක් දැම්මම...
කිඹුලයියේ.. ක්ලිනික් එක පිටිපස්සේ තියෙන කිතුල් පත්ත අරගනින්. ගහපන් මට දඩෝරියං ගාලා එකක්. අත පය හෙල්ලුවොත් ආයේ ගහපං.





![]()
AI YAKO MAMA HEMADAMA ILLANAWA WAGENE MUN KE GAHANNE. NODOMAKIN...
WELAWATA BOLATA MAGE HABBA THERENNE NE WAGE INNE.


