ගාඩාෆිගේ වැරදි තියෙන්න පුලුවන් නමුත් ඔහුව බල්ලෙක් වාගේ මරාදැමු එක කිසිසෙත්ම මා අනුමත කරන්නේ නැහැ මේක තමයි තිරිසන් ඇමරිකානුවන්ගේ වෙනස උන් UN round table එකෙදි ලොකුවට Human Rights ගැන කතාකරනවා නමුත් යටින් ඩොලර් දිලා රාජය රයකයොන්වත් බල්ලෝවගේ මරණවා එවිතරක් නෙමෙයි ලොකයටම පෙන්වනවා.
හැබැයි මේවගෙම ගාඩාෆිට පනදෙන්න වගේ පොර ටොක්ස් දාපු පොරවල් ලිබියාවෙත් හිටියා නමුත් එක බල්ලෙක්ට බැරිවුනා තමන්ගෙම රටේ කියන මිනිස්සු ගාඩාෆිව බල්ලෙක් වගේ පාරේ ඇදන් යනකොට බෙරගන්න? ගාඩාෆි දැනගෙන හිටියානම් ඔච්චර මොඩා විදිහට ගෙම දෙන්නේ නැහැ ඉතා උක්ශමවයි ගෙම දෙන්නේ අද මොකද තෙල් මිල කෘතිමව පාලනය හරහා ඇමරිකානුවන් රුසියාව වට්ටන්න හදන්නේ? පුටින්ගේ පොර ටොක්ස් නිසා නෙවෙද?
මම හිතන්නේ ලංකාවට ලොකයෙන් හුදකලාවෙන්න අවශ්යමනම් මුලින් අර්තිකමයම ශක්තිමත් විය යුතුයි. දෙවනුව අපට අවශ්ශය බලශක්තියත් අපේමනිශ්පාදනයන් තිබිය යුත්යි අඩුම තරමින් අපෙම කියලා කොස් දෙල් සහලින් අපි ස්වං පොශනය විය යුතුයි. අවෘත්ත අර්තිකයමය හැකියාවක් තිබිය යුතුයි.
නමුත් එහෙම වෙන්න ඉඩ දෙන්නේ නැහැ බරහිට මොකද එතකොට ඔවුනට පාලනයක් නැතිවෙන නිසා. අනික් කරුන තමයි අපි හිතමු අපි අර්තිකමය වශයෙන් ස්වං පොෂනය වුනත් යුද්මය අතින් ඔවුන් අපිව මිලගට අක්‍රමණය කරනවා මෙතනදි තමයි ලොකයේ බල තුලනයක් අවශ්යවන්නේ. අපි හිතනවාට වඩා ලොකු ගෙමක් තමයි මෙක එක නිසා නිසි නායකයෙක් සිටිය යුතුයි සියල්ලම shape (shape නි්යාය) කරගෙන රට දියුනුව කරා රැගේන යන්න.
Agree Rep +++





