පෙරටුගාමින්ගේ නායකයට MY3 ගෙන් නිදහස දියව්

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    සැ.යු

    ගුනරත්නම් අත් අඩංගුවට ගැනීම හෙලා දකිමින් සමාජවාදී සමානතා පක්ෂය (සසප) පසුගිය නොවැම්බර් 10 දා නිකුත් කල ප‍්‍රකාශයේ මෙසේ සඳහන් විය. ‘ගුනරත්නම් කොන්දේසි විරහිතව වහාම නිදහස් කල යුතුයැයි කියා සිටින අතරම සසප, 2012 දී ජවිපෙන් කැඩී ගිය ඔහුට හෝ ඔහුගේ ව්‍යාජ වාම පෙසප ට කිසිදු දේශපාලන සහයෝගයක් නොදක්වයි.’

    ආන්ඩුව පෙසප නායකයා දිගටම අත්අඩංගුවේ තබා ගනී

    දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) ප‍්‍රමුඛ ආන්ඩුව විසින් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙස අත්අඩංගුවට ගත්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) දේශපාලන කමිටු සාමාජික කුමාර ගුනරත්නම්, මාස තුනකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ රඳවා ගෙන සිටී.

    පසුගිය නොවැම්බර් 04 දා, ශී‍්‍ර ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ගුනරත්නම් අත්අඩංගුවට ගනු ලැබුවේ, “සංචාරක වීසා බලපත‍්‍රයකින් ශී‍්‍ර ලංකාවට පැමින දේශපාලන කටයුතුවල නිරතවීම” යන චෝදනාව යටතේය.

    අධිකරනයට ඉදිරිපත් කෙරෙන සෑම අවස්ථාවකම, අදාල චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනුන කෙනෙකුට ඇප ලබා දිය නොහැකිබව පවසමින්, ඔහු යලි යලිත් බන්ධනාගාර ගත කෙරෙයි. අවසන් වරට මේ මස 22 දා කෑගල්ල මහේස්ත‍්‍රාත් අධිකරනයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු පෙබරවාරි 05 දා දක්වා බන්ධනාගාරගත කර ඇත.

    ජනතා විමුක්ති පෙරමුනේ ප‍්‍රාදේශීය නායකයෙකුව සිටියදී 1988 වසරේ ගුනරත්නම් රටින් පලාගියේ, ජවිපෙ සාමාජිකයින් හා ගම්බද තරුනයින් 60,000 ක් ඝාතනය කෙරුනු, එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුවේ ප‍්‍රචන්ඩත්වය හමුවේය.

    ඕස්ටේ‍්‍රලියාවේ රැකවරන පැතූ ඔහු පසුව එරට පුරවැසි භාවය ලබා ගත්තේය. ඉන්පසු ඔහු දිවයිනට පලමු වරට පැමිනියේ 2012 අපේ‍්‍රල් මාසයේ දී ය. පෙසප නිල වශයෙන් දියත් කිරීමට පෙර දින, තවත් දේශපාලන කමිටු සාමාජිකයෙකු ද සමග ගුනරත්නම් පැහැර ගැනුනු අතර පසුව පොලිස් අත්අඩංගුවට පත් කෙරින.

    ඔහු පසුගිය වසරේ ජනවාරියේ ලංකාවට පැමිනියේ මාසයක සංචාරක වීසා බල පත‍්‍රයක් මත බවත්, සිය වීසා බලපත‍්‍රය අවසන් වීමට දින දෙකකට ප‍්‍රථම, එනම් 2015 ජනවාරි 29 දා, ලංකාවේ පුරවැසිභාවය ලබා ගැනීම සඳහා අයැදුම් කල බවත්, පෙසප ප‍්‍රකාශකයෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසීය.

    ලංකාවේ පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ඕස්ටේ‍්‍රලියාවේ පුරවැසිභාවය අහෝසි කර ගැනීමට ගුනරත්නම් සූදානම්ව සිටින බව අදාල ආයතනයන්ට දන්වා ඇති බවත්, ගුනරත්නම්ට පුරවැසිභාවය ලබාදීම සම්බන්ධයෙන් ආගමන විගමන භාර ඇමති එස්.බී. නාවින්න විසින් නීතිපතිගේ උපදෙස් ඉල්ලා ඇති බවත්, පෙසප ප‍්‍රකාශකයා තවදුරටත් සඳහන් කලේය.

    “යම්කිසි පුද්ගලයෙකු ලංකාවේ පුරවැසිභාවය ඉල්ලුම් කිරීම සඳහා අනෙක් රටක පුරවැසිභාවය ප‍්‍රතික්ෂේප කිරීමට සූදානම් වන්නේ නම් එවන් පුද්ගලයන් හට පුරවැසිභාවය ලබාදීමට ඇමති හට බලය තිබේ ” යනුවෙන් ලංකාවේ පුරවැසි පනතේ සඳහන් ව තිබියදී, ගුනරත්නම්ට පුරවැසිභාවය ලබා නොදී රඳවා ගෙන සිටීම මුලුමනින්ම දේශපාලනික කරුනක් බව පැහැදිලිය.

    ගුනරත්නම් අත්අඩංගුවට ගනු ලැබුවේ, අධ්‍යාපන කප්පාදුවට එරෙහිව වර්ධනය වෙමින් පැවති සරවි සිසු උද්ඝෝෂන සම්බන්ධයෙන්, උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුව තුල විශේෂ ප‍්‍රකාශයක් කල නොවැම්බර් 03 දාට පසු දිනයේදීය. ඔහු, සිසු උද්ඝෝෂන සම්බන්ධයෙන් “පිටස්තර බලවේග” වලට සහ විපක්ෂ දේශපාලන සංවිධාන වලට දොස් පැවරීය. මෙම විරෝධතා උද්ඝෝෂන සංවිධානය කරන ලද්දේ පෙසප මගින් මෙහෙයවන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) විසිනි.

    මෙම ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී පියවරයන්හි ක්ෂනික ඉලක්කය පෙසප සහ අවිශිබම වුවද, එහි ඇඟවුම් ඉන් ඔබ්බට යයි. ආන්ඩුවේ ප‍්‍රහාරයන්ට එරෙහිව වර්ධනය වන කම්කරු-පීඩිත මහජනතාවන්ගේ කවර හෝ අරගලයක් මර්දනය කිරීම සඳහා මෙම ‘පිටස්තර බලවේග’ චෝදනාව ආන්ඩුව විසින් යොදා ගනු ඇත. මේ අර්ථයෙන් ගත් කල, ගුනරත්නම්ට එරෙහි දඩයම වනාහි, කම්කරු-පීඩිත මහජනතාවගේ ඉදිරි අරගල සම්බන්ධයෙන් ආන්ඩුවේ මර්දනකාරී පිලිවෙත හෙලි කෙරෙන බරපතල අනතුරු ඇගවීමකි.

    ගුනරත්නම් අත් අඩංගුවට ගැනීම හෙලා දකිමින් සමාජවාදී සමානතා පක්ෂය (සසප) පසුගිය නොවැම්බර් 10 දා නිකුත් කල ප‍්‍රකාශයේ මෙසේ සඳහන් විය. ‘ගුනරත්නම් කොන්දේසි විරහිතව වහාම නිදහස් කල යුතුයැයි කියා සිටින අතරම සසප, 2012 දී ජවිපෙන් කැඩී ගිය ඔහුට හෝ ඔහුගේ ව්‍යාජ වාම පෙසප ට කිසිදු දේශපාලන සහයෝගයක් නොදක්වයි.’

    කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වය යටතේ ගොවියන්, සිසුන් සහ අවශේෂ පීඩිතයන් බලමුලු ගන්වා ගනිමින් කම්කරුවන්ගේ සහ ගොවියන්ගේ ආන්ඩුවක් බලයට ගෙනඒමේ සසප වැඩපිලිවෙලට පරම සතුරු, පෙසප හා අවිශිබම කැපවී සිටින්නේ ධනපති ක‍්‍රමයේ අර්බූදයට කර ගසා ඇති ගී‍්‍රසියේ සිරිසා බඳු ධනේශ්වර-ගැති මධ්‍යම පන්තික ව්‍යාපාරයක් ලංකාව තුල ගොඩනැගීමටයි.

    සිරිසේන-වික‍්‍රමසිංහ තන්ත‍්‍රය ඇතුලු ලොව පුරා ධනේශ්වර පාලකයන් කම්කරු-පීඩිත මහජනතාවන්ට එල්ල කරන ප‍්‍රහාරයන්ගේ මූලය ලෝක ධනේශ්වර පද්ධතියේ ඓතිහාසික බිඳ වැටීම යන්න පෙසප සහ අවිශිබම ප‍්‍රතික්ෂේප කරයි. ධනපති ආන්ඩුවට සහ ධනේශ්වර පද්ධතියට අභියෝග කරන දේශපාලනික අරගලයකට එරෙහිවන ඔවුනගේ සමස්ත දේශපාලනයම භ‍්‍රමනය වන්නේ බලපෑම් දැමීමේ විරෝධතා දේශපාලනය වටාය. ගුනරත්නම් නිදහස් කර ගැනීම ඇතුලු ඔහුගේ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් සඳහා වූ අරගලය ද විරෝධතා සත්‍යග‍්‍රහ සහ විරෝධතා පෙලපාලි වලට පෙසප විසින් සිඳුවා ඇත්තේ එබැවිනි.

    ගුනරත්නම් දිගින් දිගටම රඳවාගෙන සිටීමට එරෙහිව, ඔහු අත් අඩංගුවට ගෙන දින 77 ක් පිරුනු පසුගිය 19 දා පෙසප විසින් කොලඹ නගරයේ පැවැත් වූ පා ගමනට ආන්ඩුව ප‍්‍රතිචාර දැක්වූයේ පොලීසිය යොදවා කඳුලු ගෑස් එල්ල කොට පහර දී සහභාගිවූවන් පලවා හැරීමෙනි.

    මෙම පොලිස් ප‍්‍රහාරයට එරෙහිව පෙසප විසින් 20 දා පැවැත් වූ මාධ්‍ය හමුවේදී ඔවුන් පෙල ගැසුනේ වත්මන් මර්දනකාරී ආන්ඩුව බලයට පත් කිරීම සඳහා සෘජුව හා වක‍්‍රව කි‍්‍රයා කල, එබැවින්ම ආන්ඩුවේ මෙම ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී කි‍්‍රයාවන්ට මුලුමනින්ම වගකිවයුතු ප‍්‍රතිගාමී සංවිධාන සහ පුද්ගලයින් සමගය. ජනාධිපති සිරිසේනගේ සම්ප‍්‍රාප්තිය ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයක්’ ලෙස ඔජ වඩවන ‘පුරවැසි බලයේ’ නිර්මාල් රංජිත් දේවසිරි සහ නව සමසමාජ පක්ෂයේ නායක වික‍්‍රමබාහු කරුනාරත්න ඒ අතර ප‍්‍රමුඛ විය.

    සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒමට වක‍්‍රව කි‍්‍රයා කල එක්සත් සමාජවාදී පක්ෂයේ සිරිතුංග ජයසූරිය කියා සිටියේ “මිලිටරීකරනයට ලක්ව ඇති පොලීසිය සිවිල් දෙපාර්තමේන්තුවක් ලෙසට පරිවර්තනය කරන ලෙස” ආන්ඩුවට බල කල යුතු බවයි.

    ලෝක ධනේශ්වර අර්බුදය හමුවේ ලොව පුරා ආන්ඩු පොලිස්-මිලිටරි තන්ත‍්‍රයන් බවට පරිවර්තනය කෙරෙන තතු තුල, ශී‍්‍ර ලංකාවේ ආන්ඩුව තම ජාත්‍යන්තර සගයින් අනුයමින් ආරක්ෂක වියදම සියයට 17 කින් ද පොලිස් ස්ථාන සංඛ්‍යාව දෙසිය ගනනකින් ද වැඩි කර ගනිමින් පන්ති යුද්ධයට සැරසෙද්දී ජයසූරිය
    ගෙනෙන මෙම යෝජනාව අතිශයින්ම ප‍්‍රතිගාමීය. ධනේශ්වර ක‍්‍රමය තුලම වඩාත් හොඳ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ස්ථාපිත කල හැකිය යන මිථ්‍යාව වපුරා ධනේශ්වරයට එරෙහි දේශපාලන අරගලයකින් කම්කරු පන්තිය ඈත් කොට තැබීම එහි අරමුනයි.

    ගුනරත්නම් ඇතුලු දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහි මර්දනය දිගේලි කරන අතර තම තන්ත‍්‍රයේ නියෝජිතයන්ගේ, පොලිසියේ සහ අනෙකුත් රාජ්‍ය නිලධාරින්ගේ මැර කි‍්‍රයාවලට රැකවරනය සැලසීම මේ ආන්ඩුවේ ද පිලිවෙත බව මහජනයා හමුවේ හෙලිදරව් වෙමින් පවතී.

    පැහැර ගැනීමේ සිද්ධියකට වගකිව යුතු ආන්ඩුවේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරියක් වන හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර සති තුනක ගෑටීමකින් පසු අත්අඩංගුවට ගෙන වහාම නිදහස් කලේ ය. ඇඹිලිපිටියේ සාදයකට කඩා පැන 29 හැවිරිදි එක්දරු තරුනයෙකු ඝාතනය කිරීම සම්බන්ධව පොලිසියට එරෙහි පැහැදිලි සාක්ෂි තිබිය දී පොලිසියට සුදු හුනු ගෑමේ උත්සාහයක ආන්ඩුව නිරතව සිටී. මේ ඉන් සිද්ධි කිහිපයක් පමනි.

    පෙර පල වූ ලිපි වැඩිදුර කියවීමට :)

    කුමාර් ගුණරත්නම් vs යහපාලන රාජ්‍ය මර්දනය

    Code:
    [url]http://www.elakiri.com/forum/showthread.php?t=1710252[/url]
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කුමාර් ගුණරත්නම් vs යහපාලන රාජ්‍ය මර්දනය
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    සොහොන;19634687 said:
    එ පාර මොකො :rolleyes: ඇයි මොකැ අවුල

    මට මෙච්චර කල් තේරුනේ නෑ බං උඹේ මුල් ඇදලා තියෙන්නේ මොන අපායටද කියලා..
    මේක දැක්කාම තේරුනා උඹ එළකිරියේ දෙන ටෝක්ස් එන්නේ කොහේ ඉඳලද කියලා...
    :yes::yes::yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මට මෙච්චර කල් තේරුනේ නෑ බං උඹේ මුල් ඇදලා තියෙන්නේ මොන අපායටද කියලා..
    මේක දැක්කාම තේරුනා උඹ එළකිරියේ දෙන ටෝක්ස් එන්නේ කොහේ ඉඳලද කියලා...
    :yes::yes::yes:

    ගොනා සැ.යු කියොපන් උබලා වාගෙ හරක්ට තමා උඩින්ම එක රතු කරලා දාලා තියෙන්නෙ :angry::P සින්හලත් බැරි එකෙක්ද ?
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    සොහොන;19634717 said:

    උට්ට කුණු හරුප නොකියා ඉන්න දෙන්නෙම නෑ ඉතින්...:angry::angry:
     
    සසප නෙවෙයි බං..මොන පකයා කිව්වත් කුමර්ගුණරත්නම් කරලා තියෙන්නේ නීතිය කඩන වැඩක්.ඒක වැරදියි.
    විසා කල් ඉකුත් වෙන්න දවස් දෙකක් තියෙද්දි පුරවැසිභාවය ඉල්ලන්නේ මොන ගොනාද බං..?
    උඹ නම් ඔය ඉන්නවාට වඩා ගොනා වෙන්න එහෙම ඒවා කරන්න එපා.

    සමහරවිට කුමාර් හිතාගෙන ඇති ඌ හෙන පොර නිසා ඌට ඉල්ලූ සැනින් එසැනින් පුරවැසිකම ලැබේවි කියලා.ඒවා ඉතින් ඌට උගේ අම්මාගේ රාළගෙන් ගිහින් ඉල්ලන්න කියපන්.ඕකා ඉස්සෙල්ලා අත් අඩංගුවට ගත්ත වෙලාවේ උඹට අමතක වුනාට ඕස්ට්‍රේලියානු රජය නටපු නැටිල්ලක් ඕකාව නිදහ්ස් කරන්න කියලා.අන්තිමට ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්ගේ වාහනෙන් ඕකා ගියේ එයාපෝට් එකට.දැන් ඌ ඇවිල්ලා මෙතන රට ඇතුලේ විගඩම් නට නට රටේ නීතිය බල්ලට දාලා තියෙද්දි ඌව අල්ලන්නේ නැතිව හුරතල් කරන්නද උඹ කියන්නේ..?

    ඔය ගොන් පකයා හැංගිලා ඉන්න කාලේ කොළඹ පෝස්ටර් ගැහුවා සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු කියලා.උඹට හැඟීමක් තියෙනවාද "දේශපාලන සිරකරුවෝ" කියලා ලේබලයක් ගහලා නිදහස් කරවන්න හැදුවේ කවුද කියලා..?

    නිකම් පාණ්ඩු ටෝක් නොදී ඉදපන් බං.කුමාර් ඉස්සර මොකා වුනත් ඌ අත් අඩංගුවට ගත්තේ නීතිවිරෝධී අයුරින් රැඳීසිටිය නිසා.ඕකා ලංකාවෙන් ගියෙත් මෙහේ කුඹුරු එහෙම කොටලා ඒවා නැති නාස්ති වුන නිසා වෙන්න ඇතිනේ නේද..?

    හරි නම් ඕකුන්ව ආයෙත් ආවම ටයර් සෑයෙම දාලා පුච්චන්න ඕන.ඕකුන්ට වඩා බුද්ධිමත් එවුන් කී දාහක් මැරුවද..මරලා පිච්චුවද..

    අනික උගේ වීසා ඉවර වුනාම,රජය වීසා දෙන්න බෑ කියනවා නම් ඌට පුරවැසිභාවය තියෙන රටට යන්න ඕන.මේකේ හුරුල් වෙවී මොන මගුලට බබා හුකුම්පාට් දානවද..

    මුල මැද අග තේරුම් අරගෙන කතාකරපන් බං..තෝ වගේ හිත එකෙක් තමයි අර ප්‍රභාකරන් මැරුව එක පවු කියලා දෙරණට ඇවිත් කිව්වේ..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    උට්ට කුණු හරුප නොකියා ඉන්න දෙන්නෙම නෑ ඉතින්...:angry::angry:

    529c5_ORIG-ThreadKiller.jpg
     
    ඔයා කවුද බයියෙක්ද ,ටෝයියෙක්ද ,ජෙප්පෙක්ද සුරංගනා කතා කියවන්නේ දේශපාලනය කරන්න නිදහස කාටත් පොදුයි අනික මුට පාස්පෝර්ට එක දෙන්න හොර ඇමතියාට පුළුවන් නේ :rofl: නොදී ඉන්නේ මොකද මු මේ රටේ ඉපදුන එකෙක් කියලා දැන දැනම පිටසක්වල නීති ගේන්නේ ඇයි :P
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    සොහොන;19635391 said:

    මම බයියෙක්,ජෙප්පෙක්,ටොයියෙක් නෙවෙයි.ඔය මොකා කලත් වැඩේ වැරදි නම් ඒක වැරදියි කියන්න පුරුදු වෙයන්..

    මම කොහේද මේකේ කිව්වේ මූට දේශපාලනය කරන්න බෑ කියලා.ඌ හැමදාම කලේ ඒක. LTTE එකට කේපී වගේ ජවිපෙට හිටියේ මුන් තමයි.මුන් කාලා ඇඳලා හිටියෙත් ඕකෙම සල්ලි වලින්.ඉතින් කවුද කියන්නේ මූ දේශපාලනය කලේ නෑ කියලා..

    මුන්ට වෙන වැඩක් බැ.මුගේ අයියා වුනත් කර්මය අනුව පිහිටපු මොලේට වඩා සංසාරේ එන පුරුද්ද ඉස්සරහට ආපු නිසා වුන දේ උඹ දන්නවා ඇතිනේ.අනික උඹ මුන් වෙනුවෙන් කඩේ යෑමක් කරනවා නම් නාගමුවගෙන් අහපන් ලයනල් කියලා කෙනෙක් දන්නවාද කියලා.බෙනට්,ජයන්ත කියලා දෙන්නෙක් ගැනත් අහපන්.එතකොට ඌට අමතක නම් මතක් කරලා දියන් 86දි බඹරකන්දේ තිබුන පුහුණුව එහෙම.ඊට මාසෙකට පස්සේ සමනලවැව ඩෑම් එකට පහල කැලේ එහෙම මතක් කලොත් ඕකුන් උඩ යනවා.මට මෙතන සමහර දේවල් කියන්න බෑ.නාගමුව උඹට කියාදේවි කුමාර් ලොක්කා රටේ එවුන් කී දාහක් මරන්න වැඩ කලාද කියලා..

    මහාචාර්‍යවරුන්ගේ ඉඳලා අහිංසක මිනිස්සු දහස් ගණනක් මැරුවේ මුන්.රටේ තරුණයෝ විමුක්තිය හොයන් යද්දි ඒ පිටින් දාලා කැලේ තියන් බඩු ගැහුවේ මුන්.
    එවුන් ජාතියක් පුතා කුමාර් කියන්නේ.

    උඹ අහාවි මේවා සුරංගනා කතාද කියලා.නෑ.මේ තමයි කුමාර් ලංකාවෙන් පැනලා යන්න හේතුවුන සිරා සිද්ධි.

    දැන් මොකාද වගේ ලැජ්ජා නැතිව ඇවිල්ලා උගේ දේශපාලන අයිතිය දෙන්නලු.ගෑණු බඩුව ගහන්න දෙන්නේ නැතිව ඇති.ඕකට තව හමුදා ඇඳුම් ටිකක් එහෙමත් හොයලා දියන් ඉස්සර වගේ හමුදා ඇඳුමින් ඇවිල්ලා මිනිස්සු මරලා,උන්ගේ දූලාව දූෂණය කරලා යන්න.ඒවා බලන් ඉන්න පුතාලා ඇවිත් ජවිපෙට එකතු වෙන්නේ ඊට පස්සේ.ඒ කොල්ලෝ දන්නේ නෑ උන්ගේ නංගිව,අක්කාව දූෂණය කලේ කවුද කියලා.

    නිකමට කියවපන් සන්නස්ගලයා ලිව්ව "සංගිලි පාලම.."
     
    මට කුමාර් ගුනරත්නම්ගේ දේශපාලනයට ගැවෙන්න ඕනේ නැ ඕන උබට සිංහල බැනේ තෙරෙඩ් එකේ මුල පෙන්නනම් ආයේ

    සැ.යු

    ගුනරත්නම් අත් අඩංගුවට ගැනීම හෙලා දකිමින් සමාජවාදී සමානතා පක්ෂය (සසප) පසුගිය නොවැම්බර් 10 දා නිකුත් කල ප‍්‍රකාශයේ මෙසේ සඳහන් විය. ‘ගුනරත්නම් කොන්දේසි විරහිතව වහාම නිදහස් කල යුතුයැයි කියා සිටින අතරම සසප, 2012 දී ජවිපෙන් කැඩී ගිය ඔහුට හෝ ඔහුගේ ව්‍යාජ වාම පෙසප ට කිසිදු දේශපාලන සහයෝගයක් නොදක්වයි.’

    මට උගේ ගැනී වත් ගෙදර බල්ලාගේ විස්තර වත් ඕනේ නැ ඕනේ කරන එකම දේ කුමාර් ගුණරත්නම් කොන්දේසි විරහිතව නිදහස් කරන්න ඕනේ දේ විතරයි හොරුන්ට රටේ දේශපාලන නිදහසේ කරන්න පුලුවන්නම් මොකද මුට බැරි ලංකාවේ මුට වඩා මහජන මුදල් ගසා කන වුන් ඕනේ තරම් අමුතුවෙන් ආ,අයන්නේ ඉදලා කියන්න ඕනේ නැනේ තොත්ත බාබා දන්නවනේ :lol: මු ලංකාවේ මනුස්සයෙක් වෙලා මුට පිටසක්වල නීති නෙදකින් විදේශීය පුරවැසියා ලු රෙදි ඇදගෙනද කඩේ යන්නේ :lol:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    සොහොන;19635518 said:

    ලංකාවේ මහජන සල්ලි කන දේශපාලකයෝ දේශපාලනයට එද්දි සල්ලි කකා ආවේ නෑ.උනුත් කුමාර්ලා එනවා වගේ තමයි ආවේ.
    මම උඹට කියන්න හැදුවේ කුමාර්ගේ දේශපාලන අතීතය දන්න එකෙක් ආයෙත් ඌ දේශපාලනයට එනවාට කොච්ච අකමැතිද කියලා.
    මුන් නැති බංගස්ථාන කලේ සල්ලි නෙවෙයි.මිල කරන්න බැරි ජීවිත.
    මුන් මේ රටෙන් පැනලා ගියේ ඒවා එකින් එක එළියට එද්දි.

    උඹ සරළව මේක තේරුම් ගනින්.
    කුමාර්ගේ අතීතයේ කුමාර් මේ රටේ කාලයක් දේශපාලනය කලා.අන්න ඒ කරපු කාලේ කුමාර් කලේ මොනවාද කියලා දන්නේ නැතිව සසප නෙවෙයි,එෆ්,බී.අයි. එකෙන් කිව්වත් ඒකම් මෙතන ගිරවා වගේ කියවන්න එන්නේ නැතිව හොයලා බලපන්.

    උඹ කැමති නෑනේ ඉඟුරු දීලා මිරිස් ගන්නවත්,අහක යන නයි රෙද්ද පල්ලේ දාගෙන කෑවෝ කෑවෝ කියන්නවත්..?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    80 ගනන් කලබල වලදි කුමාර් ගුනරත්නම් ඇල්ලුවේ සරත් ෆොන්සේකා....
    2010 ජවිපේ සරත් ෆොන්සේකට සහයොගය දෙන්න ගිහින් තමයි මේ බෙදිල්ල පටන් ගත්තේ..
     
    :lol: ඇත්තට ඉතින් දැන් ඔයාගේ විසදුම මොකක්ද මු හොර පාස්පෝර්ට් පිටසක්වල ඉපදුන එකෙක් :rofl: ලංකාවේ බාසාව දන්නේ නැ :lol: හොරෙන් ඇවිල්ලා තමා දේශපාලනය කරේ මුව මරමු ද

    අනිත් වුන් සේරම ඒ දවස්වල තොත්ත බබාලානේ

    මෙන්න උබ දන්න ඇත්ත :lol:

    බටලන්දක් unp රනිල් කරේ නැ :shocked:මහින්ද ජොලියට මින්ස්සුන්ව මල්ලිත් එක්කලා සුදු van වලින් ඉස්සුවේ නැ :lol: ටිල්වින් ,ඩිල් අනුර සෝමේ අයියා 89 තපස් රැක්කා ෂෝක් බන් උබ ලග හිටියා නම් වඩා ගන්නවා :lol:
     
    මු කියන ඒවා එච්චර ගනම් ගන්න එපා :lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    සොහොන;19635585 said:
    :lol: ඇත්තට ඉතින් දැන් ඔයාගේ විසදුම මොකක්ද මු හොර පාස්පෝර්ට් පිටසක්වල ඉපදුන එකෙක් :rofl: ලංකාවේ බාසාව දන්නේ නැ :lol: හොරෙන් ඇවිල්ලා තමා දේශපාලනය කරේ මුව මරමු ද

    අනිත් වුන් සේරම ඒ දවස්වල තොත්ත බබාලානේ

    මෙන්න උබ දන්න ඇත්ත :lol:

    බටලන්දක් unp රනිල් කරේ නැ :shocked:මහින්ද ජොලියට මින්ස්සුන්ව මල්ලිත් එක්කලා සුදු van වලින් ඉස්සුවේ නැ :lol: ටිල්වින් ,ඩිල් අනුර සෝමේ අයියා 89 තපස් රැක්කා ෂෝක් බන් උබ ලග හිටියා නම් වඩා ගන්නවා :lol:

    89 anura tilvin gawa gattot kumar ayyat nikanma gawenawa ban :lol: