☣☣ මඤ්ඤං උයන ☣☣ 6

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මඤ්ඤං කරනවා මෙයා:baffled:, අද නෙමෙයි නෙහ් :eek:, සදුදා නේද ඒක:eek: , ඉරිදටත් කරනවා මිනිහට මඤ්ඤං වුනාම , අද කරයිද දන්නෙත් නෑ හැබැයි


ඒ කියන්නේ ඊයෙ තිබ්බද බං...මටත් මඤ්ඤං :sorry:
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මඤ්ඤං කරනවා මෙයා:baffled:, අද නෙමෙයි නෙහ් :eek:, සදුදා නේද ඒක:eek: , ඉරිදටත් කරනවා මිනිහට මඤ්ඤං වුනාම , අද කරයිද දන්නෙත් නෑ හැබැයි



http://www.elakiri.com/forum/showthread.php?t=1719505&highlight=rider89

නෑ බං අද තමා...බලපං මේක කරල තියෙන්නේ අඟහරුවාද නේ
 

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83

    ඒ කියන්නේ ඊයෙ තිබ්බද බං...මටත් මඤ්ඤං :sorry:

    ඊයේ තිබ්බේ නෑ නෙහ් ? මාත් මේ ටිකේ රේඩියෝ ඇහුවේ නෑ බන් :sorry:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ



    කාන්තාවක් වර්ණනා කරන විදිය බලහල්ලකෝ දැන් වගේ හිරිකිත වචන නැතුව




     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene
    මඤ්ඤං කරනවා මෙයා:baffled:, අද නෙමෙයි නෙහ් :eek:, සදුදා නේද ඒක:eek: , ඉරිදටත් කරනවා මිනිහට මඤ්ඤං වුනාම , අද කරයිද දන්නෙත් නෑ හැබැයි

    ගිය සතියෙ නම් කිවුවෙ අද කරනවා කියලා :dull::dull:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83

    අද තමයි දවස:yes::yes:.....

    පොර ඔන්ලයින් ඉන්නවා..වී එම් එකක් ගැහුව තාම ආන්සර් එකක් නෑ:baffled:

    ගිය සතියෙ නම් කිවුවෙ අද කරනවා කියලා :dull::dull:

    මට මඤ්ඤං එහෙනම් ගණන් ගන්න එපා
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගුඩ් මෝර්නිං...
    අද මේ පලාතේ එන්නේ නෑ. පට්ට බිසී..
    මල් කඩන, පැණි හලන උන් හලාගනිල්ලා. මඩ ගසන උන් ගසපල්ල..
    මං හැබැයි හැංගිලා ඉන්නේ හොඳේ...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ෆෝර් දත් කිඹුලාස් එටෙන්ශන්..

    මේකේ පළවෙනි තෑග්ග කොල්ලට බ්‍රෑන්ඩඩ් ඔරලෝසුවක් සහ කෙල්ලට රත්තරන් ජුවෙලරි එකක් එක්ක රොමෑන්ටික් ෆයිව් කෝස් ඩිනර් එකක්. TNL Radio එකේ වැඩ ගැන නම් අහන්න දෙයක් නෑ. තෑගි උපරිමේටම ඇති. කරන්න ඕනේ මේකයි.

    12644831_1012118442159865_6742832243765045800_n.jpg


    Forget the roses and chocolates this valentines!!
    Instead, use your passion for cooking to impress your lady love and stand the chance to win a 5 course romantic dinner for two at ‘The Fishery’ along with many other prizes and surprises....
    The dish to be cooked is simple and you can use your creativity to prepare it.
    If you have no prior experience cooking, worry not, It’s the thought that counts gentleman! Also, our chef, will be there to assist you at all times if required.

    To enter the contest, all you have to do is
    1. Like our page
    2. Upload a selfie of yourself with your partner on the event page https://www.facebook.com/events/466412530210924/ , stating why you would like to cook for her with the hash tag #ValentinesAtTheFishery, before 12 noon on 09th of February 2016
    3. Share it amongst your friends as much as possible
    The 8 couples with the most number of likes on their post will be selected on for the grand cook off to be held on Saturday, the 13th of February 2016 at The Fishery.


    මේක මෝඩ වැලන්ටයින් ගේම් එකක් නෙමෙයි. සුපිරියට ඉවිල්ල හරිම රාගිකයි.... :yes: :yes: :yes:

    උඹ සෙල්ෆිය දාපං අයියේ.. ලයික් ගැන අපි බලාගන්නම්.
    මොකද කියන්නේ ගේමට බහිමුද???
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගුඩ් මෝර්නිං...
    අද මේ පලාතේ එන්නේ නෑ. පට්ට බිසී..
    මල් කඩන, පැණි හලන උන් හලාගනිල්ලා. මඩ ගසන උන් ගසපල්ල..
    මං හැබැයි හැංගිලා ඉන්නේ හොඳේ...

    ස්තූතියි සහෝ... ගොඩක් ස්තූතියි...
    සන්තෝසයි සහෝ.... ගොඩාක් සන්තෝසයි....