සංගීතය ඉගෙන ගත්ත එකෙක් දන්නවා ඕක කියන්න කොච්චර අමාරුද කියල ,ඔකේ ස්වර පරාසය කොච්රද කියල ,අනික කියන්නේ ලංකාවේ කෙනෙකුත් නෙමේ ,එකත් කොචර දෙයක්ද ?
හැමදෙයක්ම වපර ඇහෙන් බලන මිනිස්සු එක්ක රටට කෙල වෙන එකමයි වෙන්නේ ,
අමාරුද කියන එක නෙමේ බන් මෙතන බලන්නේ. ඔය සිංදුව ඔය ශෛයිලියට ගැලපෙන්නෑ. කොච්චර හොඳට කිව්වත්. ශාන්තව ගලාගෙන යන සිංදුවට කළු ගලකින් ගැහුව වගේ නේබන්.
.


සංගීතය ඉගෙන ගත්ත එකෙක් දන්නවා ඕක කියන්න කොච්චර අමාරුද කියල ,ඔකේ ස්වර පරාසය කොච්රද කියල ,අනික කියන්නේ ලංකාවේ කෙනෙකුත් නෙමේ ,එකත් කොචර දෙයක්ද ?
හැමදෙයක්ම වපර ඇහෙන් බලන මිනිස්සු එක්ක රටට කෙල වෙන එකමයි වෙන්නේ ,
original sinduwa ahanna (gramophone) . eekath opera. eetapasse amaradewayn, nanda maliniya gayana kala remake widihata.
api eekata kochchara aadare karanawada kiyanawanam api dan geetha wikurthi kala kiyanawa remake eka ahagena. 1948 di aandukarayage duwa kematima sinduwa ooka nisa nidahasa denakota gayana karala tyenawa mama ahala tyena widiyata. eekai nidahs dawase ooka wadanaya karanneth. e kale nanda maliniyage version eka neweyi play une.
hamadama wage gungak aya hadisi wenawa amu amuwenma eka eka desapalaka kanahillunge matayata yata wela prashana/waada hadaganna![]()
දැන් ඕකේ උඹ ඔය කියන ඔරිජිනල් එක කෝ ?? ඒක අහලා තමා එහෙනම් අපිට මේක ගැන තීරණය කරන්න වෙන්නේ .
https://www.youtube.com/watch?v=_Ds_CMOa3J8
machan meke sangeetha aabhashaya OPERA. Premasiri kemadasayan tika tika thamai opera lankawe sangeethayata damme. eyath qwa lesi nea kiyala mehe Honda aluth deyak ropanaya karanna.
anika machan RAP karanawa wage deyaknam newei OPERA gayanaya.
mama music gana danne rasakaamiyek widihata pamani
මචං මන් පරණ වර්ෂන් එක ඇහැව්වා .ඒත් උඹම කියපන් මේ ඔපේරාවෙයි ඒ පරණ සිංශුවෙයි අහසට පොළව වගේ වෙනසක් නැද්ද කියලා .පරණ සිංදුව කියන කෙනා බටහිර ඌරුවට කිව්වට එකේ අර්ථයට හානියක් නොවෙන විදියට කියනවා .ඒත් මේ අළුත් ඔපේරාවේ කියන කෙනාගේ ටැලන්ට් එක කෙසේවෙතත් ඒ shayiliya නිසා ගීතයේ අර්ථය දැනෙන්නේ නැහැ.