මේ උඹේ මුල් ම අකවුන්ට් එකද?
ඒකත් කැත හිත![]()

කලින් එකෙන් ආවේ සින්දු බාන්න
ඒ 2007 දී![]()

අපරාදෙනේ බං.... 
අපරාදෙනේ බං....
ඒකෙ අවුරුදු ගානට විතරක් රෙප් පවර් එක 9ක් විතර ඇති නේ....![]()


පොස්ට් වැඩිය දාලත් නෑ එකේ නමත් කැතයි![]()
...
....
මගෙත් ඔහොම සීන් එකක් තියේ...
මුලින්ම අකවුන්ට් එකක් හැදුව...2014 වගේ...ඇත්ත නමත් දාලම....
එතකොට එච්චර තේරෙන් නෑ නේ.....ඒකෙ පෝස්ට් 200ක් විතර දාල ඇති...ටික කාලයක් යනකොට ඒක අතෑරලම දැම්ම....
පස්සෙ මේක හදා ගත්ත...දැන් ඒක මතකත් නෑ



එකෙන් ආවොත් මෙච්චර එවෙන් නැතිවෙයි
මෙහ් එක නෙවෙයි මගේ lenovo ලැප් එකේ display
එක එහාට මෙහාට කරනකොට ඉරි ඉරි යනවා
![]()
මේ වගේ හැබැයි display එක උඩහට පහලට කරාම හරියනවා![]()
.....
අපේ බඩා මාමි ගාව ඇඩ්මිට් කරන්න වෙයි වගේ.....
බඩා මාමිට පැනය යොමු කරන්නද?
මං ලැප් රෙපෙයාර් පැත්තට වැඩිය නෑ බං...ඩෙස්ක්ටොප් විතරයි....![]()