එහෙනම් තේරුමක් නෑ.
හ්ම්ම් ඔව් ඔව් බන්...ඒකත් ඇත්ත තමයි අපි මෙහේ එහෙම කිවුවට....පුලුවන් නම් ට්‍රයි එකක් දියන්කෝ බන්
එන එක ඕකේ වෙන්න සාධක ගොඩක් ගලපගන්න ඕනේ බං....
ඔහේ ඇවිත් අඩියක් ගසනවා කියන්නේ දවසක් ශොප් එක වහන්න ඕන....
හාමිනේ ගෙදර තනියම නිසා තනියට අම්මල හරි නවත්තන්න ඕන....
වැඩ ගොඩයි![]()
උබේ මේ ත්රෙඩ් එක නිසා අපි දෙවෙනි පාරට සෙටමෝල් වෙන්නේ උබ මේ පාරවත් වරෙන් පුලුවන්නම්.

උබේ මේ ත්රෙඩ් එක නිසා අපි දෙවෙනි පාරට සෙටමෝල් වෙන්නේ උබ මේ පාරවත් වරෙන් පුලුවන්නම්.
නෝනත් අරන් වරෙන් පෙරාලෑ ගෙදර දාල එමු.
එතකොට පෙරාටයි, රය්ඩරය්ටයි හවුලෙ ගුටි කන්න පුළුවන්. 
මම හිතුවා ඔය කතාව ඔය විදිහට ඉවර වෙයි කියලා ..................
අඩේ මෝරා මාමා කිබුල් මාමා ගැන කිව්වහම මතක් උනේ කිබුල් මාමිට පොඩි වැඩක් පොරොන්දු උනා මට අමතක උන කියහන්කෝ, උබ කිබුල් මාමිට ඇමතුවොත් කියපන් මම කිව්ව වැඩේ හෙට උදේට confirm කරන්නම් කියල.
යකොව් මම මේ පිටරට ඉදන් එනවා, බොට කුරුණෑගල ඉදන් එන්න බෑනේ.නෝනත් අරන් වරෙන් පෙරාලෑ ගෙදර දාල එමු.
එතකොට පෙරාටයි, රය්ඩරය්ටයි හවුලෙ ගුටි කන්න පුළුවන්.
![]()

එහෙමත් බෑ මාමේ...
ගෙදර දඩෝරියෙක් ඉන්නවා... ඌව තනියෙන් දාල කොහොමත් එන්න බෑ
.....
ඌ එක විනාඩිය ගෙදර ඉන්නෙ නෑ අපි දෙන්නගෙන් එක්කෙනෙක් හෝ නැතුව.... මැරෙන්න හදනවා කෑ ගගහ![]()
බලට නිදි පෙත්තක් දීල වර. අපේ නංගි වෙට්, මම ඕනි නම් පෙත්තක් ඉල්ලල දෙන්නම්.

නුදකින්. තොට බල්ලද ලොකු ?බලට නිදි පෙත්තක් දීල වර. අපේ නංගි වෙට්, මම ඕනි නම් පෙත්තක් ඉල්ලල දෙන්නම්.
![]()

ඇයි.... මදුශංක මාම, "මචං" යනුවෙන් ආමන්ත්‍රණය කල නොහැකි තරම් වයසක වැඩිහිටියෙක්වත් ද![]()

යකෝ... දන්න උලවුවකුත් නෑ.. ටෝක්ස් නම් තියෙනවා. වැඩිහිටියන්ට කතා කරන්න ඉගෙනගං..
මේකේ වයසකම හාදයා අච්චු මාමි 55යි.
ඊට පස්සේ මදුසංඛ මාමි. 52යි.
ඊට පස්සේ කිඹුල් මාමි 45යි.
ඊට පස්සේ බඩා මාමි 42යි.
ඊට පස්සේ මෝර මාමි 40යි.
..
යකොව් මම මේ පිටරට ඉදන් එනවා, බොට කුරුණෑගල ඉදන් එන්න බෑනේ.නෝනත් අරන් වරෙන් පෙරාලෑ ගෙදර දාල එමු.
එතකොට පෙරාටයි, රය්ඩරය්ටයි හවුලෙ ගුටි කන්න පුළුවන්.
![]()
ඇහ්...සිරාවටම...
අඩෝ බඩා මාමිට ඔච්චර වයස නෑ බොල...බොරු කියන්න එපා![]()

යකෝ... දන්න උලවුවකුත් නෑ.. ටෝක්ස් නම් තියෙනවා. වැඩිහිටියන්ට කතා කරන්න ඉගෙනගං..
මේකේ වයසකම හාදයා අච්චු මාමි 55යි.
ඊට පස්සේ මදුසංඛ මාමි. 52යි.
ඊට පස්සේ කිඹුල් මාමි 45යි.
ඊට පස්සේ බඩා මාමි 42යි.
ඊට පස්සේ මෝර මාමි 40යි.

ඌ එක්කෝ එපා!!!
උට බොන්නත් බෑලු මං කියන විදියට..
අනික අයියා රට ඉඳං එනකොට එක එක කෑම ජාති මට අරගෙන එනවා නේ. මූ එද්දි අඩුම ගානේ කජු ගෙඩියක්වත් ගේනවද? නෑ..