☣☣ මඤ්ඤං උයන ☣☣ 6

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    එකෙන් ආවොත් මෙච්චර එවෙන් නැතිවෙයි :no:

    මෙහ් එක නෙවෙයි මගේ lenovo ලැප් එකේ display
    එක එහාට මෙහාට කරනකොට ඉරි ඉරි යනවා

    gW6Ud4Z.jpg

    මේ වගේ හැබැයි display එක උඩහට පහලට කරාම හරියනවා :rofl::rofl:

    :rolleyes: Display eka danna wei wage......!! Balanne nathuwa hariyata kiyanna ba.....!! :no:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එකෙන් ආවොත් මෙච්චර එවෙන් නැතිවෙයි :no:

    මෙහ් එක නෙවෙයි මගේ lenovo ලැප් එකේ display
    එක එහාට මෙහාට කරනකොට ඉරි ඉරි යනවා

    gW6Ud4Z.jpg

    මේ වගේ හැබැයි display එක උඩහට පහලට කරාම හරියනවා :rofl::rofl:
    boga gihin wage
    cable eka burul welada danne ne
    hebei gihin potak wage ne
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Lenovo G500 එකක් :confused:
    ලේනොවා අයිඩියා පෑඩ් කියලා තියෙනවා බන්
    එකේක් අබාන්ස් එකෙන් අරගෙන උන්ම OS ගහල දීලා
    දවසයි ගෙදර ගෙනත් වැඩ කරල තියෙන්නේ ඊළඟ දවසේ බඩු සොරි.කොම්
    වොරන්ටි ගියාම මදර් බෝර්ඩ් ගිහින් අරු ඩේගා නටලා
    ඒ වෙලේම වෙන අලුත්ම එකක් දීලා
    දුන්නෙ නැත්නම් අරු ඇතුලේ ටීවී එකක් දෙකක් කදන්නමලු හිටියේ
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    ලේනොවා අයිඩියා පෑඩ් කියලා තියෙනවා බන්
    එකේක් අබාන්ස් එකෙන් අරගෙන උන්ම OS ගහල දීලා
    දවසයි ගෙදර ගෙනත් වැඩ කරල තියෙන්නේ ඊළඟ දවසේ බඩු සොරි.කොම්
    වොරන්ටි ගියාම මදර් බෝර්ඩ් ගිහින් අරු ඩේගා නටලා
    ඒ වෙලේම වෙන අලුත්ම එකක් දීලා
    දුන්නෙ නැත්නම් අරු ඇතුලේ ටීවී එකක් දෙකක් කදන්නමලු හිටියේ

    ඕක හින්ද තමයි ලංකාවෙන් මම ගත්තේ නැත්තේ :no::no: