ස්ත්රී යෝනිය පිළිඹදව අමුතු කරුණු.
1. ව්‍යායාම මගින් ස්ත්‍රී යෝනියේ මාංශ පේශි ශක්තිමත් කල හැකියි.
මෙමගින් සංසර්ගයේදී ලැබෙන රසය වැඩිකල හැකියි. මෙය පුරුෂ ලිංගයකට කල නොහැක.
2. ආහාරයට ගන්නා දේ අනුව ස්ත්‍රී යෝනියේ ගද සුවද වෙනස් විය හැකියි. උදාහරණයක් ලෙස සුදු ලූණු ආහරයට එක් කර ගත හොත් යෝනියෙන් සුදුලූණු ගද හැමිය හැකියි. (ඕක ඉඹින්න යන්නෙ මොටද කියල මගෙන් අහන්න එපා
)
3. ස්ත්‍රී යෝනියේ පිහිටි භගමනිය නම් කොටසේ ස්නායු අන්ත 8000 කට වැඩි ප්‍රමාණයක් ඇත. පුරුෂ ලිංගයේ කෙලවර ඇත්තේ 4000 පමණි. එම නිසා මිනිස් සිරුරේ සංවේදීම කොටස ස්ත්‍රී භගමනිය ලෙස සැලකේ.
4. ලිංගික සංසර්ගයේදී ස්ත්‍රී යෝනිය විස්තාරණය / විශාලවීමක් සිදුවේ. මෙම විස්තාරණය දෙගුණයක් දක්වා සිදුවිය හැකිය.
5. සෑම ස්ත්‍රී යෝනියක්ම එක හා සමානයි යන්න සමාජයේ පවතින ප්‍රබල දුර්මතයකි. මූලික වශයෙන් භගමණියේ සිට යෝනි විවරයට ඇති දුර පුළුල් පරාසයක වෙනස් වේ. මෙමගින් සුරතාන්තයට ගතවන කාල සීමාව වෙනස් වීමකට ලක් කරයි. විවිධ ලිංගික ඉරියව් මගින් සුරතාන්ත කාල සීමාව වෙනස් කල හැක.
6.ගැබ් ගැනීමට සුදුසුම කාලය යෝනි ස්‍රාවයේ ස්වභාවය මගින් නිගමනය කල හැක. එකල්ට එම ස්‍රාවය පැහැදිලි, ඇදෙනසුළු, එබෙනසුළු ස්වභාවයකට පත්වේ.
7. ස්ත්‍රී යෝනිය මගින් සතර ආකාරයකට වින්දනය ලැබිය හැක. භගමනිය ඇසුරෙන්, යෝනි මාර්ගය ඇසුරෙන්, යෝනි මාර්ගය සහ භගමණිය ආස්‍රයෙන් සහ කිහිපවරක් සතුටු වීම වශයෙන්. පුරුශයෙකුට සතුටු විය හැක්කේ ශුක්‍රාණු පිට කිරීමෙන් පමණි. එක් වරක් ශුක්‍රාණු පිට වූ පසු නැවත ප්‍රාණවත් වීමට සැලකිය යුතු කාලයක් ගත වේ.
8. රාත්තල් 10 පමණ බරැති දරුවෙක් ප්‍රසූත කිරීමට ස්ත්‍රී යෝනියකට හැකිය. මෙම හැකියාව එහි පිහිටීමට සාපේක්ශව පුදුම සහගතය. දරුවෙකුබිහිකලපසු, යෝනි මාර්ගය මාස 6 ක් වැනි කාලයක් තුල ප්‍රකෘති තත්වයට පත්වේ.

Last edited:

නැත්නම් මැරෙයි.