බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කාරුනික දැනුම් දීමයි..නොවැලකැහ්විය හේතුවක් මත අද වයින් බීමට මා හට ආසවක් ඇති වී ඇති බව සියලු සාමාජිකයන් කරුනාවෙන් සලකන්න:love:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේවා මහා වර්ගයේ සෙටමෝල් නොවේ.....
    මහා වර්ගයට අයත් වීමට එවේලේ දමනා බාබකිව්, ඇට් ලීස්ට් ත්‍රී කෝස් ලන්ච් හෝ ඩිනර් තිබිය යුතුය..........

    අනේ පල යන්න...
    උඹ දැන් ඔය වයින් එකට ආව නේහ්...
    රේල්පීල්ලා!:angry:

    එහෙවු එකක් සෙට් වීමට නම් කිඹුල් විලාවටම යා යුතුයෑ.. :love: :love: :love:
    රඹුටන් ගස් පල්ලේ..කුඹුරේ හුලං වැදි වැදී..බාබකිව් මස් කෑල්ලක් එක්ක, වයින් එකක් සහ ජොයින්ට් එකක්... :love: :love: :love:
    හම්මේ ඉතිං..
    දුකයි..
    :sorry::sorry::sorry:

    ගෙදර හදමින් සිටි කාමරේ වැඩ 90%ක්ම ඉවරයි. :yes:
    දැං තියෙන්නේ බඩු අදින්න විතරයි.
    ඊට පස්සේ මම වයින් එකකුත් උහං ක්ලිනික් එකේ.. :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කාරුනික දැනුම් දීමයි..නොවැලකැහ්විය හේතුවක් මත අද වයින් බීමට මා හට ආසවක් ඇති වී ඇති බව සියලු සාමාජිකයන් කරුනාවෙන් සලකන්න:love:

    මං සෙටමෝලට එන්නේ නැත. බොලා සෙට් වෙයල්ලා.. :angry::angry::angry:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මේවා මහා වර්ගයේ සෙටමෝල් නොවේ.....
    මහා වර්ගයට අයත් වීමට එවේලේ දමනා බාබකිව්, ඇට් ලීස්ට් ත්‍රී කෝස් ලන්ච් හෝ ඩිනර් තිබිය යුතුය..........

    එඩිට් - චීස්/සී ෆුඩ් කොත්තුත් තිබේ නම් එය අති මහා සෙටමෝල් වර්ගයට වැටේ.......

    අනේ පල යන්න...
    උඹ දැන් ඔය වයින් එකට ආව නේහ්...
    රේල්පීල්ලා!:angry:
    :sorry:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අම්මට සිරි රොසෝ එකක්.....
    මම චිවාස් වලින් මේ පැත්තට මාරු වුනෙමි.:baffled:

    මාමේ.. මේක පට්ට මාමේ.. :love::love::love:

    මේ ටික දැකලා මේක ඔෆිසියේම කඩලා තොළ ගාන්න හිතුනා:P:P:P:P..............

    පොර එක්ක අපිට එන්න පුලුවන් නෙහ් හාවි එකට..මම මොකුත් කියන්නේ නෑ මයි;)

    උබ කට වරද්ද ගන්නවා එහම නෙවේ සෙරෙප්පුවාට බැනලා...............
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මෙහෙමලු ස්ටොක් එක

    2uxyeqs.jpg


    මේ ඇත්ද. තව සුදුපාට එකක් ඇඩ් කොරන්න ද
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    කාරුනික දැනුම් දීමයි..නොවැලකැහ්විය හේතුවක් මත අද වයින් බීමට මා හට ආසවක් ඇති වී ඇති බව සියලු සාමාජිකයන් කරුනාවෙන් සලකන්න:love:

    මං සෙටමෝලට එන්නේ නැත. බොලා සෙට් වෙයල්ලා.. :angry::angry::angry:

    උබලා ගහමරා ගන්න ඕනේ නැ මම මේක ඔෆිසියේ මගේ බඩියත් එක්ක ගසලා ඉවර කොරන්නම්.................


    ගනේමුල්ලේ අනතයා:P...මන් මූව දන්නව බන් මූ එක්ක යමන්..සුපර් පොර මචන්:yes:

    එල එල...................
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :baffled: එන්න වෙන්නේ නෑ :baffled::sorry::sorry:

    මම එන්නේ නැත.. :angry:
    කතා කරන්නේ ද නැත. :angry:
    තෝ එක්ක සෙට් වීමට බලා සිටියෙමි.. :angry:
    දැං තෝ එන්නේ නෑ කියනවාය.. :angry:
    කිඹුල් මාමා එක්ක ආ හැකිය..:angry:
    යනකොට රංගුවා, මධුසංකයා සිටි :angry:
    ඒත් තෝ එන්නේ නෑ කියනවාය :angry:
    ආයේ කඩුවෙල බොන්නේ නැත :angry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කැමරාව ගේන්නද

    අහ්ග්.. මම අහන්න හිටියේ මොකද්ද අයියගේ භාන්ඩේ?
    ලක්දසුන් එකේ පෝස්ට් දානවා නම් හොඳ එකක් වෙන්ට ඕනේ. මට මොබයිල් නොම්මරේ PM කරන්නකෝ
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අහ්ග්.. මම අහන්න හිටියේ මොකද්ද අයියගේ භාන්ඩේ?
    ලක්දසුන් එකේ පෝස්ට් දානවා නම් හොඳ එකක් වෙන්ට ඕනේ. මට මොබයිල් නොම්මරේ PM කරන්නකෝ

    NIKON D7100 + 18-140mm + 50mm + Tamron 150-600mm + Sigma 2X Tele converter නම්බර් එක පිඑම් කරන්නම්.
     
    Status
    Not open for further replies.