පාටි වලට උයලා, පාටි අස් කරලා, ගෙදර තියන ස්වාමියා ඔන්ලි වැඩ කරලා අද ඇග පත රිදෙනව කියහං කෝ.......
දැන් කොට 3යි....
චිවාස් කොටේ, බ්ලැක් බකාඩි කොටේ සහ වැට්69 කොටයක්......
කොට 3ට වගකියන්න අපි ක්ලිනික් එක පැත්තේ එන්ඩද?
පාටි මෙනුව-
ස්පයිසි ටොම් යම් සුප්
ඉදි ආප්ප
සීනි සම්බෝල
මාළු ඇඹුල් තියල්
අල හොදි
ප්ලේන් ආප්ප
බිත්තර ආප්ප
චිකන් කොත්තු
මික්ස් සී ෆුඩ් කොත්තු
චීස් කොත්තු
බයිට් මෙනුව
සුදු ළූණු මුරුක්කු
කොක්ටේල් මික්ස්
බාබකිව්ඩ් චිකන්/ජම්බෝ සොසේජ් සහ ගාලික් සොසේජ්
මික්ස් සිස්ල්
වැට් 69
ලයන් ස්ටෝන්ග් බීර
තු නොදකින් චීස් කොත්තුත් තිබිලා........
කොට අදින අලි ඉන්නවා




ගෙදර අස් පස් කොරා. පිට කොටුවේ ඇවිද්දා බඩු ගන්න. හදීසියේ ඊයේ යාලුවෙකුගේ ලොරියක් සෙට් වෙලා ගෙදර බඩු ඇද්දා.. දැං නිකං මෝල් වගේ..![]()
![]()
හෙලිකොප්ටර් මාමා කෝ?
ආවා ආවා අද පොඩ්ඩක් බිසී උන බන් සිකුරාදා අතරමග එරිච්ච (වෙරි මර ගාතේ ඉවර කොරගන්න බැරි උන) වැඩක් ඉවර කොරා එකයි එන්න පරක්කු වුනේ, උබ බඩු ටික ඈද්දයි? අන්න අරෙහෙ කොට වගයක් තියනවලු අදින්න යමුද?

godak neme bothalayak dekak 3k
teachers witharay ban thiyenne, ade kibula ayye bo dannawada
, චොර වෙලා
ඔලුව වනලා 




