SLT උන්ගේ හෙන ලොකු ලයින්...
අපේ ගෙදර එක Peo TV එකක් තියෙනවා. හැබැයි ඉන්ටර්නෙට් SLT නෙමෙයි. උන් දාපු රවුටරේ තියෙන්නේ. මට ඉන්ටර්නෙට් ගන්න නිසා වයර්ලස් රවුටරයක් ඕනේම වෙනවා. ඒක අවුලක් න්ඈ. මොකක් හ්අරි කරලා ගත්තා කියමු.
උන්ගෙන් දෙවෙනි Peo TV කනෙක්ශන් එකත් ගන්න හදන්නේ දැන්. ඒකට අලුත් ෆෝන් ලයින් එකක් ගන්නලු රු.5495 ක් ගෙවලා.
වස්තරේ..
උන් ප්‍රොමෝශන් දුන්නා අම්බානක ඔක්කොම රෙද්දවල් නිකන් දෙනවා කියලා. දැං ඇහුවම බි**ක් කියනවා..
අපේ ගෙදර දැන් තියෙන ෆෝන් ලයින් එක ගත්තේ රු. 24,900ක් ගෙවලා ඒ දවස් වල..![]()
ඉන්ටර්නෙට් SLT නෙමෙයි නම් මොකටද වයර්ලස් රවුටරයක්. අනික ඔයා දැන් දෙවැනි peo tv කනෙක්ෂන් එකක් ගන්න හින්ද උන්ගෙන් වයර්ලස් රවුටරයක් ඉල්ලන්න. කොහොමත් අලුතින් ෆෝන් ලයින් එකක් ගන්න වෙනවා 2nd කනෙක්ෂන් එකට
මගේ නම් තිබුනේ නොර්මල් එකක්. එකට අකුණක් ගැහුවා. හදන්න ආපු SLT පොර වයර්ලස් රවුටරයක් ෆී සෙට් කරලා දුන්න.








