☣☣ මඤ්ඤං උයන ☣☣ 6

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපිට වහිනවා ඕයි....
    පට්ට දහඩියක් තියෙන්නේ...
    වතුර බෝතල් 6ක් විතර බිවුව අද දවසට...:yes:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    වහිනකොට කොහොමද ඔයී දාඩිය දාන්නෙ :baffled::baffled:

    මම දන්නේ කොහොමද ඕයි...
    උදේ ඉඳල දහඩිය දානවා...
    ෂෝට් එක පිටින් ඉන්නේ...
    දවල් නෑවා...
    විනාඩි 10ක් යන්න කලින් දහඩිය දානවා...
    හවස වහින්න පටන් ගත්තා...
    තවම වහිනවා...
    වෙනදට පොරවන් ඉන්නේ සිතල නිසා...
    අද තවම ෂෝට් එකක් විතරයි තියෙන්නේ...
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    මම දන්නේ කොහොමද ඕයි...
    උදේ ඉඳල දහඩිය දානවා...
    ෂෝට් එක පිටින් ඉන්නේ...
    දවල් නෑවා...
    විනාඩි 10ක් යන්න කලින් දහඩිය දානවා...
    හවස වහින්න පටන් ගත්තා...
    තවම වහිනවා...
    වෙනදට පොරවන් ඉන්නේ සිතල නිසා...
    අද තවම ෂෝට් එකක් විතරයි තියෙන්නේ...

    :rolleyes::rolleyes:
    මට පිස්සු වගේ ඕයි :sorry:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    Menna meka ape Mr PERERA mahathayata man gane :D :lol:
    (KRIPTER malliye : heta indan man EK nawoth mage maranayata waga kiyanna oni Perera kiyala policiyata kiyapan honde :P :rofl: )

    2cdtwzr.jpg

     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් මල්ලි ඔක්කොමලා හොදින්. මට නම් පොඩි වයිරස් උණ ගතියක් තියනවා. :dull:

    අප්පට සිරි අයියා
    ඩොකෙක් අල්ලලා බේතක් ගන්න.මේ දවස් වල හැදෙන උණ එච්චර හොඳ නෑ