එහෙනම් පෙරා කිව්ව සීන් එක හරි...![]()

නිකන්යෑ රන්ග යූ2 කියලා දාගෙන ඉන්නේ.... 
තව පැය තුනකට බය වෙන්න දෙයක් නෑ.....
![]()
![]()
ඒත් මදි උනොත් UPS තියෙනවා......![]()
![]()



අම්මට සිරි....තව පැය තුනකට බය වෙන්න දෙයක් නෑ.....
![]()
![]()
![]()
ඒත් මදි උනොත් UPS තියෙනවා......![]()
![]()

බෝම්බයක් ගහන්න ඕනේ මුන්ට බන්..මහ වේ& ගෑනු...
මට බොසා වැඩියෙන් සලකනවලු..එපා වෙලාලු ඉන්නේ ඒ නිසා.
HR එකේ බැල්ලි කියන්නේ..මම ඕකිට කරනව හොද වැඩක්..
තෑන්ක්ස් මචන් හෙල්ප් කරන්න එන්න ඇහුවට..
උබ එන්නේ නැතුව ඉන්න ඒකම තමා මට කරන්න පුලුවන් හෙල්ප් එක![]()

නිකන්යෑ රන්ග යූ2 කියලා දාගෙන ඉන්නේ....
![]()
අවතාරේට ගලක් දාගෙන ඉන්නේ ඒ මදිවට...


මගේ ප්ලේස් එක නැතිවෙන්නේ නෑ සහෝ ඔයා ආවට ඔයා සමනලයෙක් නිසා
මට දුක මෙහේ උන් ඔයාව වෙන වෙන දේවල් වලට ඔයා යොදා ගනීද කියලා![]()
ඕකනම් හදල දුන්නේ ගල් කුමාරයාඔව් නෙහ්..අවතාරේට ගලක් දාගෙන ඉන්නේ ඒ මදිවට...
![]()

හිත හදාගනින් බන්අම්මට සිරි....
අනේ මේ යුරාජ් අයියේ කියන්නකෝ ලැප් එකේ කේස් එක මොකක්ද ???![]()
මේ පෝස්ට් එකට නම් පුතේ උඹ ඊයේ එකටත් වඩා හොඳට දත් මාමිගෙන් අසා ගන්නවා. මේ දැං විනාඩි 15කට කලිනුත් මාත් එක්ක උඹට ජාතිය අමතලා ඉන්නේ...
දත් මාමේ... මෙන්න මූ ඔයාව කබරගොයාට අන්දලා කුණු ටොශීබා එකක් විකුනලා පට්ට ආතල් එකේ ඉඳන් තව පොස්ටුත් දානවා...
බඩෝ.. කුප්ප වැඩ හරිය..![]()

කුප්ප වැඩ කරන්න එපා සහෝ.... දත් මාමිට බැටරිය චීනේ ඉදලා එනවා හරිය..... 

අම්මට සිරි....
අනේ මේ යුරාජ් අයියේ කියන්නකෝ ලැප් එකේ කේස් එක මොකක්ද ???![]()
මාස ගණන් ගෙවල් වල පුස් කන්න තියාගෙන ඉදලා ගෙනත් දුන්න දවසේ ඉදන් වද දෙනවා......
ඉවසලා හිටු.... නැත්නම් අළුත් එකක් ගන්න වැඩේ ලෑස්ති කරලා දෙන්නම්.....


අනිවාර්යෙන්ම යොදා ගනි සහෝ.. සහෝට කියලා කරන්න බැරුව විස්සෝපෙන් ඉන්න ඔක්කොම අහවල් සිද්ධි ටික ඔක්කොම මට කියලා කරව ගනී සහෝ... බෝංචි කරල් වගේද සහෝ වම්බටු..
ඔයයිල මන් ගැන දන්නේ දසම 1යි™

කුප්ප වැඩ කරන්න එපා සහෝ.... දත් මාමිට බැටරිය චීනේ ඉදලා එනවා හරිය.....
![]()
ඔය කවුද මට කියන්න .මට ඕනේ නම් එනවා. ඇයි නවත්වන්නද™![]()

ගෝල් රෝඩ් එකෙන් දාද්දිම උබට වෙඩි තියවනවා මන්සහෝ වගේ කෙනෙක් නැතිව විස්තෝපෙන් ඉන්නේ අපේ අල්ලපු ඔෆිස් එකේ සිකුරිටි පොර තමා..අනිවාර්යෙන්ම යොදා ගනි සහෝ.. සහෝට කියලා කරන්න බැරුව විස්සෝපෙන් ඉන්න ඔක්කොම අහවල් සිද්ධි ටික ඔක්කොම මට කියලා කරව ගනී සහෝ... බෝංචි කරල් වගේද සහෝ වම්බටු..
ඔයයිල මන් ගැන දන්නේ දසම 1යි™

මාස ගණන් ගෙවල් වල පුස් කන්න තියාගෙන ඉදලා ගෙනත් දුන්න දවසේ ඉදන් වද දෙනවා......
ඉවසලා හිටු.... නැත්නම් අළුත් එකක් ගන්න වැඩේ ලෑස්ති කරලා දෙන්නම්.....
![]()
ඔයැයිල මගේ ලැප් හැදිල්ල ගැන දන්නෙ දසම එකයි.®©![]()

ගෝල් රෝඩ් එකෙන් දාද්දිම උබට වෙඩි තියවනවා මන්
සහෝ වගේ කෙනෙක් නැතිව විස්තෝපෙන් ඉන්නේ අපේ අල්ලපු ඔෆිස් එකේ සිකුරිටි පොර තමා..
පොරට සමනල්ලු පෙන්න බෑ
සහෝගේ බම්බටු ගෙඩිය එලියට ගනිද්දි මෙහේ මෝල් ගහෙන් පිටි කොටලත් ඉවර වෙයි![]()
