අපේ ගෙවල් පාරෙ සීන් එකක් කියන්නම්.. 2002-2003 වගෙ කාලෙ උනෙ සින් එක.. ගෙයක් තියෙනවා එක කුලියට දුන්නා.. ඒ ගෙදර කලින් හිටි අය මොකක් ද ආරක්ශාවක් කරලා තියෙනවා පහනක් තියලා...මාත් දැක්කා පහනක් පත්තු කරනවා.. කොහොම හරි පහන තිබ්බ අය ගේ විකුනලා ගියා.. ඊට පස්සෙ තමා කුලියට කට්ටියක් අවෙ.. අපු සෙට් එකෙ හිටියේ තාත්තායි , දුවයි , පුත්තු තුන් දෙනායි.. බාලම පුතාටත් ඒ දවස් අවු: 18 වගෙ ඇති.. ඉතින් හිතා ගනිල්ලා අනික් උන් ඔක්කොම ලොකු වයස් වල අය... මුන් ඇවිල්ලා වැඩි කාලයක් ගියෙ නැ හැම දාම ගෙදර මන්ත්‍රර කියන සද්ද... ටික දවසක් යද්දි බාල කොල්ලා මාත් එකක් කතා බහා කරන්න ගත්තා, මන් ඇහුවා මොකො බන් කට්ටඩි උබලගෙ ගෙදර maaසේ ගානෙ එන්නෙ කියලා.. ඊට පස්සෙ තමා මූ සින් එක කිව්වෙ.. උන්ට රෑට නිදා ගන්න බැහැලු.. ටැප් එක ඇරලා ලු.. එක්කො කුස්සියෙ ලයිට් එකක් දාලා ලු.. කුස්සියෙ එක එක සද්ද ලු... නිදා ගෙන ඉද්දි රෙද්දෙන් අදිනවා ලු.. මූට එතකොටත් 18 පැනලා.. හැබැයි හොදටම බය වෙලා හිටියෙ, ඌ කිව්වා ඉක්මනටම වෙන ගෙයක් හොයා ගෙන යනවා කියලා.. උන් වැඩි කල් හිටියෙ නැ.. උන් කරපු ගුරුකම් හරි ගියෙත් නැතිව ඇති... උන් ගේ අත ඇරලා ගියා...අපෙ ගෙදරට යන්නෙත් ඔය ගෙ පහු කරන්.. සැහෙන කාලයක් ගෙ වහලා තිබ්බා කවුරුත් ගත්තෙ නැති නිසා .හැබැයි සද්ද ඇහිලා නම් නැ උන් ගියට පස්සෙත්... . පස්සේ එකෙක් ගෙ ගත්තා ඔය සිද්ද දන්න.. ඌ ගුරුකම් කරලා ගෙ කඩලා අලූත් ගෙයක් හැදුවා...


ලාවට දාඩියත් දාගෙන ආව.. 






