පරිපූර්ණ මිනිමැරුමක් කරන්නේ කෙසේද?

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ඇබිලිපිටියෙ මුදලාලි ගැන ටිකක් දන්නවා. උගෙ ගංජ හේන් තිබ්බලුනේ. අන්න ඒවගෙ වැඩ කරන කොල්ලො සේවා කාලය අවසන් වෙලා ගෙදර යනකොට කැලේ මැද ඉදලා අල්ලලා මරනවලු. ඊට පස්සෙ මිනිය කෑලි කෑලි කපලා ඇබිලිපිටියෙ උගේ හෝටලේ මස් හොද්දට දානවලු. දවසක් මිනිහෙක්ට හොද්දෙ තිබිලා නියපොතු කෑල්ලක් හම්බවෙලා. එදා තමා මාට්ටු වෙල තියෙන්නෙ. මිනිස්සු හෝටලේ ගිනි තිබ්බලු

    දැන් ඔතන International School එකක් ;)
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    ඇබිලිපිටියෙ මුදලාලි ගැන ටිකක් දන්නවා. උගෙ ගංජ හේන් තිබ්බලුනේ. අන්න ඒවගෙ වැඩ කරන කොල්ලො සේවා කාලය අවසන් වෙලා ගෙදර යනකොට කැලේ මැද ඉදලා අල්ලලා මරනවලු. ඊට පස්සෙ මිනිය කෑලි කෑලි කපලා ඇබිලිපිටියෙ උගේ හෝටලේ මස් හොද්දට දානවලු. දවසක් මිනිහෙක්ට හොද්දෙ තිබිලා නියපොතු කෑල්ලක් හම්බවෙලා. එදා තමා මාට්ටු වෙල තියෙන්නෙ. මිනිස්සු හෝටලේ ගිනි තිබ්බලු
    niayapothu kallak nam waradila watennath puluwan ne :shocked:
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой

    මම ඕක කිව්වා විතරයි.
    එළකිරියට හැබෑ ලෝකේ දෙයක් අරන් ආවාම ගොඩාක් එවුන්ට රිදෙනවා.උන්ට මැජික් නෙහ්..
    මොනවා වුනත් මගේ සබ්ජෙක්ට් එකේ නූලක් නිසා පොඩ්ඩක් ඇවිත් කතා කලේ.

    ඔන්න එහෙනම් අපි ගියා..
    ෆට්ට ත්‍රෙඩ් එක අනිත් අය කරගෙන යන්න.
    අපි ඇවිල්ලා කියවලා විතරක් යන්නම්.
    අර මාතලේ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවගේ සිද්ධිය අහපු කෙනාට මම පස්සේ උත්තර දෙන්නම්.
    දැන් ඒක කියවලා සිද්ධිය ගැන පිළිවෙලට කොටන්න හැදුවා විතරයි.
    එපාලුනේ..

    අර ගෝනවෙල සුනිල්ගේ බ්‍රෝගෙන් අහගනිල්ලා.
    මිනිහා දන්නවාලු...:lol::lol::lol:

    මචං Dennied, බලපං, දැන් මේ ත්‍රෙඩ් එකේ ඉන්න එකලා කැලි ගොඩ දානව, ගෙවල් වල විස්තර කතාකරනවා, කොටින්ම කියනවනම් අනියමින් මල් කඩනවා. ත්‍රෙඩ් එක විනාස වෙලා බං. අර උබට බැනපු කාලකන්නියාට සමාව දීපං අපි වෙනුවන්. උබේ කතා ටිකක් දාපං. පට්ටම ආසාවෙන් කියේවුවේ. උබ කියන කතා එක හුස්මට කියවන්නේ. අර උබ කියපු කේස් ටික ගැන විස්තර දාපං මචං. ප්ලීස්....
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69

    උ කියන බොරු උබලත් අහන ඉන්නවා නේද :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,084
    99,603
    113

    මචන්ලා ඉන්සුලින් දීලා මැරුවොත් අහු වෙනවද ?
    සති දෙකක් වගේ ඇතුලත. මගේ තරහ කාරයෙක් ඉන්නවා office එකේ පොර මට හෙන කැපිල්ල . හැබැයි මාත් එක්ක එකට බත් කන්නේ. මම මගේ බත් එකට ඉනිසියුලින් දාගෙන යනවා. මමත් කනවා. උත් කනවා. කළා ඉවර වෙලා උට හොරෙන් දෙක්රෝස් එකක් ගහනවා. නැත්නම් වැඩි සිනි plan tea එකක් ගහනවා.
    එහෙම පුළුවන් වෙයිද ?

    මාව අහුවෙන්න බෑ. මගේ &ක එච්චර ලොකු නෑ :no:

    පුළුවන් මචන් සීනි හකුරු බෑයක් දීපන්. ඌ පෙරේතය වගේ ඒක කයිනෙ. එතකොට හරි.
    ඇඩිමින්ට බැරිද මේ වගේ සොන්නය්න් ඔටෝ බෑන් වෙන්න විදියක් හදන්න.
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    හෙළයෙක්;19946112 said:
    පුළුවන් මචන් සීනි හකුරු බෑයක් දීපන්. ඌ පෙරේතය වගේ ඒක කයිනෙ. එතකොට හරි.
    ඇඩිමින්ට බැරිද මේ වගේ සොන්නය්න් ඔටෝ බෑන් වෙන්න විදියක් හදන්න.

    හෙළ පොන්ස්. සිනි හකුරු දුන්නම හරිද :P
     
    • Like
    Reactions: arsehole-froce

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මචං Dennied, බලපං, දැන් මේ ත්‍රෙඩ් එකේ ඉන්න එකලා කැලි ගොඩ දානව, ගෙවල් වල විස්තර කතාකරනවා, කොටින්ම කියනවනම් අනියමින් මල් කඩනවා. ත්‍රෙඩ් එක විනාස වෙලා බං. අර උබට බැනපු කාලකන්නියාට සමාව දීපං අපි වෙනුවන්. උබේ කතා ටිකක් දාපං. පට්ටම ආසාවෙන් කියේවුවේ. උබ කියන කතා එක හුස්මට කියවන්නේ. අර උබ කියපු කේස් ටික ගැන විස්තර දාපං මචං. ප්ලීස්....

    ow bn niyama thread eka. aparade :(
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,670
    23,290
    113
    menna puthe perfect crime ekakata ithihaase thiyena honda example ekak.thama maattu wela nee.maxxa film eka.

    117128.jpg

    මේක බැලුව. අන්ද මන්ද වෙලා ඉන්නෙ.