මචන් මම ෆයිවර් කරන්න ගත්තේ ගිය අවුරුද්දේ වගේ ඉඳන්.
gig දැම්මට එක order එකක්වත් නැති නිසා පහුගිය ටිකේ ඕකට හොම්බ දාලා බැලුවේ නෑ.
ගිය සතියේ ලොග් වෙලා බලද්දී ට හිකෙයි කියලා එකෙක් order එකක් දාලා ඒක ඩිලිවර් කරේ නැති නිසා කැන්සල් කරලා.
බයර්ට කතා කරලා අඬලා අඬලා වගේ order එක ගත්තා.
එක ඉවර උනාට පස්සේ ඌ මට තව order එකකුත් දුන්නා.
එත් මචන් මගේ අර කැන්සල් කොරපු එක මට ප්‍රශ්නයක් වෙයිද ඉස්සරහට,
තව උපදෙස්, අදහස් වගේ එව්වා තියෙනවනම් කියහන්කෝ.