k*ri දත් දොස්තරයා.

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මගෙත් දෙවැනි දත ගලවන්න ගිහින් නොමැරී ආවා බන්.. තව පොඩ්ඩෙන් පෙට්ටියෙන් එන්නේ.. ඒ වේදනාව තරම් වේදනාවක් තවත් නෑ බන්.. හෝමගම ඩොක්ටර් දමය**** ගාවට ගියේ.. ඌ මගේ තල්ලටයි හක්ක ඇතුලෙයි විද්දා ඉන්ජෙක්ෂන්.. නමුත් මම විනාඩි 15ක් එළියේ හිටියේ.. හිරි අඩු උනාද මන්දා.. මමත් ලෝඩ් කින්ග් වගේ ගියේ හක්කේ දත ගලෝලා දාන්න.. උකන්නා අදිනවා කපනවා හාරනවා අපෝ බන්... වේදනාව වැඩි කමට මට ෆක් ෆක් කියලත් කියවුනා බන්.. මාව අර පුටුවද මොකද්ද එක උඩ වෙව්ලුවා...ස්නායු වලින් මෝළයට යන වේදනාව හරි මොකක් හරි.. අපෝ පන යන්න ඔන්න මෙන්න වගේ උනා.. හුස්ම ගන්නත් බෑ.. මම හිතුවා මලා තමයි කියලා.. යාන්තම් දල කෑලි ටික කපලා ගත්තා.. නිවන් ගියා වගේ බන්... වෙන මිනිස්සු යස අගේට ගලෝගෙන එනවා මට විතරයි උට්ට එදා කෙළ උනේ... :oo:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඕකට හේතුව කියන්න පුළුවන් එකම එකත් ඌම විතරනේ බන්... මම දන්න විදියට මෙකේ වෙන dentistල නෑ...

    sirawata ban. eka e welawage ugen ahanne nathuwa gedara awilla thread danawa apen ahala. mona hu** da manda dan kiriye inne :lol::lol:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    මගෙත් දෙවැනි දත ගලවන්න ගිහින් නොමැරී ආවා බන්.. තව පොඩ්ඩෙන් පෙට්ටියෙන් එන්නේ.. ඒ වේදනාව තරම් වේදනාවක් තවත් නෑ බන්.. හෝමගම ඩොක්ටර් දමය**** ගාවට ගියේ.. ඌ මගේ තල්ලටයි හක්ක ඇතුලෙයි විද්දා ඉන්ජෙක්ෂන්.. නමුත් මම විනාඩි 15ක් එළියේ හිටියේ.. හිරි අඩු උනාද මන්දා.. මමත් ලෝඩ් කින්ග් වගේ ගියේ හක්කේ දත ගලෝලා දාන්න.. උකන්නා අදිනවා කපනවා හාරනවා අපෝ බන්... වේදනාව වැඩි කමට මට ෆක් ෆක් කියලත් කියවුනා බන්.. මාව අර පුටුවද මොකද්ද එක උඩ වෙව්ලුවා...ස්නායු වලින් මෝළයට යන වේදනාව හරි මොකක් හරි.. අපෝ පන යන්න ඔන්න මෙන්න වගේ උනා.. හුස්ම ගන්නත් බෑ.. මම හිතුවා මලා තමයි කියලා.. යාන්තම් දල කෑලි ටික කපලා ගත්තා.. නිවන් ගියා වගේ බන්... වෙන මිනිස්සු යස අගේට ගලෝගෙන එනවා මට විතරයි උට්ට එදා කෙළ උනේ... :oo:

    mama nam homagama hospital eken ban gelewwe.kisi amaruwak neha
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    හක්කේ අන්තිම දත සමහර වෙලාවට ගලවන්න අමාරුයි. එහෙම වෙලාවට පොඩි සර්ජරි එකක් කරන්න ඕන. අපේ ඔය බඩා මාම ගේ සර්ජරි දෙකක්ම කරල දත් දෙකම ඇන්න දැම්මේ, ඔය හිටියේ යස අපූරුවට. සර්ජරි එකක් කරනව නං ඒක ප්‍රී-ඩිටර්මයින් එකක්. හිටි දාරනේ දාගෙන කපන කොටන කොට රෝගියා අන්දොස්. එහෙම කරන්න බෑ. සර්ජරි එකක් කියන්නේ පිළිවෙළට කරන්න ඕන එකක්. සහ කලින් රෝගියා ව දැනුම්වත් කරන්න ඒන. එක්ස්-රේ ගන්න ඕන. සායනය සහ උපකරණ ෂුවර්-ස්ටෙරයිල් තත්ත්වයට ගේන්න ඕන. ඒ විදියට කලා නම් ඔහොම වෙන්නේ නෑ. මම ඊයෙත් සර්ජරි එකක් කලා. රෝගියා ගෙන් හ්ම් සද්දයක් නෑ. පස්සේ සංකූලතා එන්නෙත් නෑ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    e koheda ban?okun gen owa karana kota anam manam ahana gihin tharahatath ekak monawa hari karoth
    එහෙම කරන්න බෑ බං. තමන්ට කරන්න යන දේ දැන ගැනීම රෝගියෙකු ගේ අයිතිවාසිකමක්. අනික් රෝගිය රික්වෙස්ට් කරනව නං කමන් ගේ හස්බන්ඩ්/වයිෆ් ළග ඉන්න ඕන කියල, ඒ මනුස්සයටත් හරි හැටි තත්ත්වය කියල දීල පැත්තකින් ඉන්දතෑකි.
    අනිත් අය ගේ ක්‍රම නං මම දන්නේ නෑ. නමුත් මගේ ක්‍රමවේදය නං ඕකයි.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මගෙත් දෙවැනි දත ගලවන්න ගිහින් නොමැරී ආවා බන්.. තව පොඩ්ඩෙන් පෙට්ටියෙන් එන්නේ.. ඒ වේදනාව තරම් වේදනාවක් තවත් නෑ බන්.. හෝමගම ඩොක්ටර් දමය**** ගාවට ගියේ.. ඌ මගේ තල්ලටයි හක්ක ඇතුලෙයි විද්දා ඉන්ජෙක්ෂන්.. නමුත් මම විනාඩි 15ක් එළියේ හිටියේ.. හිරි අඩු උනාද මන්දා.. මමත් ලෝඩ් කින්ග් වගේ ගියේ හක්කේ දත ගලෝලා දාන්න.. උකන්නා අදිනවා කපනවා හාරනවා අපෝ බන්... වේදනාව වැඩි කමට මට ෆක් ෆක් කියලත් කියවුනා බන්.. මාව අර පුටුවද මොකද්ද එක උඩ වෙව්ලුවා...ස්නායු වලින් මෝළයට යන වේදනාව හරි මොකක් හරි.. අපෝ පන යන්න ඔන්න මෙන්න වගේ උනා.. හුස්ම ගන්නත් බෑ.. මම හිතුවා මලා තමයි කියලා.. යාන්තම් දල කෑලි ටික කපලා ගත්තා.. නිවන් ගියා වගේ බන්... වෙන මිනිස්සු යස අගේට ගලෝගෙන එනවා මට විතරයි උට්ට එදා කෙළ උනේ... :oo:
    අපේ කිඹුලා ගාවට නොගිය උඹලට හොඳ පාඩම්
    ඔන්න බලපන්
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මගෙත් දෙවැනි දත ගලවන්න ගිහින් නොමැරී ආවා බන්.. තව පොඩ්ඩෙන් පෙට්ටියෙන් එන්නේ.. ඒ වේදනාව තරම් වේදනාවක් තවත් නෑ බන්.. හෝමගම ඩොක්ටර් දමය**** ගාවට ගියේ.. ඌ මගේ තල්ලටයි හක්ක ඇතුලෙයි විද්දා ඉන්ජෙක්ෂන්.. නමුත් මම විනාඩි 15ක් එළියේ හිටියේ.. හිරි අඩු උනාද මන්දා.. මමත් ලෝඩ් කින්ග් වගේ ගියේ හක්කේ දත ගලෝලා දාන්න.. උකන්නා අදිනවා කපනවා හාරනවා අපෝ බන්... වේදනාව වැඩි කමට මට ෆක් ෆක් කියලත් කියවුනා බන්.. මාව අර පුටුවද මොකද්ද එක උඩ වෙව්ලුවා...ස්නායු වලින් මෝළයට යන වේදනාව හරි මොකක් හරි.. අපෝ පන යන්න ඔන්න මෙන්න වගේ උනා.. හුස්ම ගන්නත් බෑ.. මම හිතුවා මලා තමයි කියලා.. යාන්තම් දල කෑලි ටික කපලා ගත්තා.. නිවන් ගියා වගේ බන්... වෙන මිනිස්සු යස අගේට ගලෝගෙන එනවා මට විතරයි උට්ට එදා කෙළ උනේ... :oo:
    අපරාදේ උබ මලේ නැහැනේ:dull: