windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

ravindaj

Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    සොහොන;20047053 said:
    ඔය කන්දහාර් කියන එකා ඉන්නවා නේද මෙදා පාර පටි රෝල් කරනවා :P

    වල් කතා ඔකාගේ අහන්න වෙන්නේ නැ තව අවුරුදු ගානකට මන් දාන ත්‍රෙඩ් එකෙන් පස්සේ :D

    හොද දේ අගය කරන්න ඕනේ ඔය වෙස ගුගල් කාරයාගේ වල් සින්නුත් මම එලියට දානවා

    මගේ ත්‍රෙඩ් එකෙන්

    ලින්ක් එක මේකෙත් දාපන්.
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සොහොන;20047053 said:
    ඔය කන්දහාර් කියන එකා ඉන්නවා නේද මෙදා පාර පටි රෝල් කරනවා :P

    වල් කතා ඔකාගේ අහන්න වෙන්නේ නැ තව අවුරුදු ගානකට මන් දාන ත්‍රෙඩ් එකෙන් පස්සේ :D

    හොද දේ අගය කරන්න ඕනේ ඔය වෙස ගුගල් කාරයාගේ වල් සින්නුත් මම එලියට දානවා

    මගේ ත්‍රෙඩ් එකෙන්

    එල මචං..
    කන්දහාර් විතරක්ම නෙවෙයි..
    තව ඉන්නවා ඇවිල්ලා මේකේ රීලා යන ගේ ගෙම්බෝ..
    :yes::yes:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    party.gif
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Old Look

    old-look-hero.jpg

    old-look-mobile.jpg

    Photo එකක් පරණ විදියට Edit කරන්න පුළුවන් App එකක් දවස් 2ක් යනකම් Free දෙනවා කැමති කට්ටිය Down කරගන්නෝ

    • Exposure, Brightness, Contrast
    • Channel Mixer
    • Highlights and Shadows
    • Blending
    • Dynamic Range
    • Toning
    • Noise
    • Sharpen
    • Toning
    • Vignetting
    • Light Leaks
    • 50 presets

    QR_Old_Look.jpg
     
    • Like
    Reactions: TheRockSays

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සොහොන;20047053 said:
    ඔය කන්දහාර් කියන එකා ඉන්නවා නේද මෙදා පාර පටි රෝල් කරනවා :P

    වල් කතා ඔකාගේ අහන්න වෙන්නේ නැ තව අවුරුදු ගානකට මන් දාන ත්‍රෙඩ් එකෙන් පස්සේ :D

    හොද දේ අගය කරන්න ඕනේ ඔය වෙස ගුගල් කාරයාගේ වල් සින්නුත් මම එලියට දානවා

    මගේ ත්‍රෙඩ් එකෙන්
    ගුගල් එක එක්ස්පොස් කරන්නද බන් යන්නෙ උඹ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Old Look

    old-look-hero.jpg

    old-look-mobile.jpg

    Photo එකක් පරණ විදියට Edit කරන්න පුළුවන් App එකක් දවස් 2ක් යනකම් Free දෙනවා කැමති කට්ටිය Down කරගන්නෝ

    • Exposure, Brightness, Contrast
    • Channel Mixer
    • Highlights and Shadows
    • Blending
    • Dynamic Range
    • Toning
    • Noise
    • Sharpen
    • Toning
    • Vignetting
    • Light Leaks
    • 50 presets

    QR_Old_Look.jpg
    එළකිරි
     
    Vision777

    Active member
  • සොහොන;20047053 said:
    ඔය කන්දහාර් කියන එකා ඉන්නවා නේද මෙදා පාර පටි රෝල් කරනවා :P

    වල් කතා ඔකාගේ අහන්න වෙන්නේ නැ තව අවුරුදු ගානකට මන් දාන ත්‍රෙඩ් එකෙන් පස්සේ :D

    හොද දේ අගය කරන්න ඕනේ ඔය වෙස ගුගල් කාරයාගේ වල් සින්නුත් මම එලියට දානවා

    මගේ ත්‍රෙඩ් එකෙන්

    :):);)
     
    Vision777

    Active member
  • Old Look

    old-look-hero.jpg

    old-look-mobile.jpg

    Photo එකක් පරණ විදියට Edit කරන්න පුළුවන් App එකක් දවස් 2ක් යනකම් Free දෙනවා කැමති කට්ටිය Down කරගන්නෝ

    • Exposure, Brightness, Contrast
    • Channel Mixer
    • Highlights and Shadows
    • Blending
    • Dynamic Range
    • Toning
    • Noise
    • Sharpen
    • Toning
    • Vignetting
    • Light Leaks
    • 50 presets

    QR_Old_Look.jpg

    11.gif
    11.gif
    11.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    A. සිරියා;20050107 said:
    Tripod ekek nathuwath shape eke gahathahaki machan

    cUTdvRX.jpg
    මම ට්‍රයි කරා වැඩේ හරි ගියේ නැහැ දවසක්
    ආයේ බලන්න ඕනා හෙමින් ට්‍රයි කරලා
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    උබලා ඉතින් lumia එකක් ගත්ත ගමන් හොද පට්ට headset එකක් ගන්නවනේ. ඔරිගීනල් එක හරි නැති නිසා. කව්රු හරි ඉන්නවද ඒක විකුනන්න කැමති එකෙක්.
    මෙන්න මේ පල්ලෙහා තියෙන ජාතියේ ඔරිගීනල් එකක් ඕනේ.

    දැනට තියෙන්නේ AKG එකක් දවසකට පැය 8ක් විතර කනේ ගහගෙන ඉන්න නිසා ඒක අමාරුයි. කැමති එකෙක් ඉන්නවා නම් pm එකක් දාන්න. ගාන කියන්න.
    ටිකක් අඩුවට දීපල්ලා ඉතින්

    41Ag07Z5VYL._SX425_.jpg
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උබලා ඉතින් lumia එකක් ගත්ත ගමන් හොද පට්ට headset එකක් ගන්නවනේ. ඔරිගීනල් එක හරි නැති නිසා. කව්රු හරි ඉන්නවද ඒක විකුනන්න කැමති එකෙක්.
    මෙන්න මේ පල්ලෙහා තියෙන ජාතියේ ඔරිගීනල් එකක් ඕනේ.

    දැනට තියෙන්නේ AKG එකක් දවසකට පැය 8ක් විතර කනේ ගහගෙන ඉන්න නිසා ඒක අමාරුයි. කැමති එකෙක් ඉන්නවා නම් pm එකක් දාන්න. ගාන කියන්න.
    ටිකක් අඩුවට දීපල්ලා ඉතින්

    41Ag07Z5VYL._SX425_.jpg
    මගේ ගාව තියෙනවා පාවිච්චි කරල නම් නැහැ
    ඕනේ නම් කියපන්

    SIsMzpP.jpg

    nimalivvv

    Junior member
  • Jun 2, 2007
    496
    11
    18
    windows 10 technical preview අයින් කර ගන්නෙ කොහොමද දන්න කෙනෙක් කියනවද මචන්ල
     
    Status
    Not open for further replies.