Get Ready For University Entrance..කැම්පස් යන්න ලෑස්ති වෙමු.....

Cyper

Well-known member
  • කලින් කියෙව්වට ලඟදි ඕන වෙන හින්ද ආයෙත් කියෙව්වා ඕන්. අනිත් අයටත් වැදගත් වෙයි කියල උඩට ගත්තා ඔන්.
     

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    බුම්ප්...මචන් ලා 1 st year බෝඩින් එකේ හිටියම කෑම වියදම විතරනේ??
    වෙන අතිරේක ලොකුවට වියදමක් නෑනේ??