ѼѼ Ek movie club 2016+Movie පිස්සෝ එකතු වෙන තැන +ѼѼ

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    සොහොන;20036461 said:
    මම නම් ගන්න ගමන් ඉන්නේ එහෙනම් මේක බලලා පොඩි විස්තරයක් කට්ට්ය එක්කලා බෙදා ගමු නේද බලන්නද / නොබලන්නද කියලා චකිතයෙන් ඉන්නවා ඇති

    ela ela.mamath thama bawe na..hodada nadda danne nathi nisa..puluwannam..balala..podi wistharayak dahan mcn...
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අවවාදයයි

    fAn උඩින් පල්ලෙන් බැලුවා සබී මුකුත් නැතුවා සමානය කතාවක් සහෝදරවරුනි යන්නේ කිසිම වෙනසක් ශාරුක් කාරයා කරලා නැ

    ලොකු බලාපොරොත්තු තියන් ඉන්න එපා !!
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    සොහොන;20036571 said:
    අවවාදයයි

    fAn උඩින් පල්ලෙන් බැලුවා සබී මුකුත් නැතුවා සමානය කතාවක් සහෝදරවරුනි යන්නේ කිසිම වෙනසක් ශාරුක් කාරයා කරලා නැ

    ලොකු බලාපොරොත්තු තියන් ඉන්න එපා !!

    appa ehemada , hoda welawata bawe naththe,,
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    medium-cover.jpg

    1959
    Comedy / Romance

    Synopsis
    In New York, the interior decorator Jan Morrow and the wolf composer Brad Allen share a party line, but Brad keeps it busy most of the time flirting with his girlfriends. They do not know each other but Jan hates Brads since she needs the telephone for her business and can not use it. Coincidently Jan's wealthy client Jonathan Forbes that woos her is the best friend of Brad and he comments with him that he feels an unrequited love for Jan, who is a gorgeous woman. When Brad meets Jan by chance in a restaurant, he poses as a naive tourist from Texas named Rex Stetson and seduces her. But Jonathan hires a private eye to find who Rex Stetson is.

    10/10

    Code:
    https://yts.ag/movie/pillow-talk-1959
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    සොහොන;20036571 said:
    අවවාදයයි

    fAn උඩින් පල්ලෙන් බැලුවා සබී මුකුත් නැතුවා සමානය කතාවක් සහෝදරවරුනි යන්නේ කිසිම වෙනසක් ශාරුක් කාරයා කරලා නැ

    ලොකු බලාපොරොත්තු තියන් ඉන්න එපා !!

    හොද වෙලාවට උබ කිව්වෙ,,මම් තව ඩින්ගෙන් hall එකෙම බලන්න යන්න හැදුවෙ :growl::growl::baffled::baffled:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,476
    3,166
    113
    斯里蘭卡
    සොහොන;20036571 said:
    අවවාදයයි

    fAn උඩින් පල්ලෙන් බැලුවා සබී මුකුත් නැතුවා සමානය කතාවක් සහෝදරවරුනි යන්නේ කිසිම වෙනසක් ශාරුක් කාරයා කරලා නැ

    ලොකු බලාපොරොත්තු තියන් ඉන්න එපා !!

    Acting hodailu aduma gana ara jabara song ekawath nae lu ban mun sinduwa promote kala film eketh nae huththa
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හොද වෙලාවට උබ කිව්වෙ,,මම් තව ඩින්ගෙන් hall එකෙම බලන්න යන්න හැදුවෙ :growl::growl::baffled::baffled:

    appa ehemada , hoda welawata bawe naththe,,

    Acting hodailu aduma gana ara jabara song ekawath nae lu ban mun sinduwa promote kala film eketh nae huththa

    ෆිල්ම් එක නරක නැ බන් හැබැයි පට්ට නොර්මල් කතාවක් බන් යන්නේ ඉස්සරහට වෙන දේ අත දරුවෙකුට උනත් කියන්න ලේසි :P

    මෙන්න උගේ කාබන් කොපිය අන්තිමට උට වද දීලා මැරෙනවා /ශාරුක් ගොයියාත් එක ආතල් එකේ බලන් ඉන්නවා :P

    UZpnqXu.png

    eMdOIfW.png

    එකේ මොනවාද බන් බලන්න කුතුහලෙකට තියෙන්නේ

    ශාරුක් ගොයියා අඩුම ගානේ චෙන්නායි එක්ස්පර්ස් වාගේ දෙමල විදිහටවත් කැලි ටිකක් ad කරානම් :rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    1. London Has Fallen (2016)
    2. The 5th Wave (2016)
    3. Deadpool [2016]
    4. The Lady[2011]
    5. Point Break 2015

    1. FAN 2016
    2. Airlift.(2016)
    3. Tamasha (2015)
    4. Hate.Story.3.2015
    5. Pyaar Ka Punchnama 2 2015

    1. 10 Endrathukulla (2015).
    2. Thanga Magan (2015)
    3. Pasanga 2 (2015)
    4. Maya (2015)
    5. Romeo Juliet (2015)
    6. Theri (2016)

    මේ ටිකේ බලපු ඉංග්‍රීසි හින්දි දෙමළ සෙට් එක මෙන්න
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,655
    1
    10,935
    113
    Star Wars (1977)

    anewhopeposter-300x424.jpg

    අවුරුදු අටකට විතර කලින් බැලුවා මතක නැති හින්දා ආයෙත් මුල ඉඳන් බලන්ඩ ගත්තා.කතාව නන් කියන්ඩ දෙයක් නෑනේ.ගොඩක් අය ෆිල්ම් හතම බලලා ඇති.පහල ලින්ක් එකේ ෆිල්ම් 7 ම තියෙනවා.කොලිටියත් එල,සයිස් එකත් 600-700mb වගේ තියෙන්නෙ.නොබලපු උන් බලත්වා!!!

    http://x265mkv.com/?s=star+wars+&submit=Search
    http://x265mkv.com/?s=star+wars+&submit=Search
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මෙි මම දවස්වල හොරර් බලනවා..fan 2016 දාගත්තා එකත් බලන්න ඔිනා..
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සොහොන;20037004 said:
    ෆිල්ම් එක නරක නැ බන් හැබැයි පට්ට නොර්මල් කතාවක් බන් යන්නේ ඉස්සරහට වෙන දේ අත දරුවෙකුට උනත් කියන්න ලේසි :P

    මෙන්න උගේ කාබන් කොපිය අන්තිමට උට වද දීලා මැරෙනවා /ශාරුක් ගොයියාත් එක ආතල් එකේ බලන් ඉන්නවා :P

    UZpnqXu.png

    eMdOIfW.png

    එකේ මොනවාද බන් බලන්න කුතුහලෙකට තියෙන්නේ

    ශාරුක් ගොයියා අඩුම ගානේ චෙන්නායි එක්ස්පර්ස් වාගේ දෙමල විදිහටවත් කැලි ටිකක් ad කරානම් :rolleyes:
    කම්මැලි බන් ෆිල්ම් එක
    මාකටින් කරපු තරම් ස්ටෝරි ලයින් එක වැඩක් නැහැ
    ඩොන් හොඳයි ඔයිට වඩා තාමත් ආතල් එක බලපුවාම
    ශාරුක් බයියා වයි මෙහෙම ෆිල්ම් ගහනවා :(
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,648
    5,974
    113
    @ගෙදර
    1. London Has Fallen (2016)
    2. The 5th Wave (2016)
    3. Deadpool [2016]
    4. The Lady[2011]
    5. Point Break 2015

    1. FAN 2016
    2. Airlift.(2016)
    3. Tamasha (2015)
    4. Hate.Story.3.2015
    5. Pyaar Ka Punchnama 2 2015

    1. 10 Endrathukulla (2015).
    2. Thanga Magan (2015)
    3. Pasanga 2 (2015)
    4. Maya (2015)
    5. Romeo Juliet (2015)
    6. Theri (2016)

    මේ ටිකේ බලපු ඉංග්‍රීසි හින්දි දෙමළ සෙට් එක මෙන්න

    :shocked:මේකේ 2 එකකුත් ඇවිත්ද බන් මරුනේ....:shocked:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    OxIz06Q.png

    හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙටලු

    මෙන්න Marvel's Captain America: Civil War එකට ස්පයිඩර් ගොයියාත් රිංගලා

    දැන්නම් අනිවා බලන්න වෙනවා

    ට්‍රේලර් එක බලන්න ඕනේ උන්ට

    https://www.youtube.com/watch?v=dKrVegVI0Us

    4lNm4zn.gif
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    සොහොන;20061623 said:
    OxIz06Q.png

    හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙටලු

    මෙන්න Marvel's Captain America: Civil War එකට ස්පයිඩර් ගොයියාත් රිංගලා

    දැන්නම් අනිවා බලන්න වෙනවා

    ට්‍රේලර් එක බලන්න ඕනේ උන්ට

    https://www.youtube.com/watch?v=dKrVegVI0Us

    4lNm4zn.gif

    danata kiyana widiyata spiderman ge 20 mnts withara cameo ekak film eke thiyenawalu,,balamu,,mun awlak kragany kiyala hithanna amarui,,,bucky ekka seen eka gathy :D :D