wow.lk මිනිස්සුන්ව අන්දන හැටි

DefaultUser

Member
Apr 15, 2016
211
70
0
කොහොමත් ඕනම බඩුවක් සයිට් එකෙන් ගෙදරට ගේනවා නම්
ඒකට ගානක් ඇඩ් වෙනවා මචන්
මිනිස්සු ලාභ තියන් නෙ බිස්නස් කරන්නෙ
හොඳම වැඩේ ඕවා සයිට් වලින් නොගෙන සිංහල කඩේකින් ගිහින් ගන්න එක
 
mmishk

Junior member
  • Sep 25, 2007
    127
    6
    18
    45
    WOW.LK dialog lagene be... anything.lk mobitel... takas.lk sinhala... hmaba kathawak kohomada ban methanata gawenne.. ane manda....
     
    kanchana123

    Member
    Apr 1, 2008
    229
    15
    0
    Oka maha hora guhavak, mama play pen ekak order kala, order eka confirm kala, passe kiyanava out of stock lu, davas 2kata passe mama dakka same item eeta vada 6000k vadiyen advertise karala ungema site eke.
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    takas .lk එකත් එහෙමද?

    නැතුව නැතුව ..
    මම ගත්ත 1500 ගානක බඩුවක් ;)
    බඩුව දවස් දෙක තුනකින් ගෙනත් දුන්න.
    පෙට්ටිය කඩල බැලුවම ඇතුලෙ තිබ්බ රුපියල් 1200යි කියල ගහල.
    උන් ඒක එවල තිබ්බෙ easyhome.lk එකෙන්
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    mydeal and laabai.lk eken electronic badu aran thiyenawa. danata gaththa ewanan gaana saapekshawa adui danata mukuth faults awillath naa :)
     
    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    WOW.LK dialog lagene be... anything.lk mobitel... takas.lk sinhala... hmaba kathawak kohomada ban methanata gawenne.. ane manda....

    mama danna vidihata owage ownership hamba... dialog and mobitel ekka un partnership business ekak vitharai htiyenne..

    my deal store ekata gihin balapan ahthule inna un okkoma hamba
     
    DefaultUser

    Member
    Apr 15, 2016
    211
    70
    0

    Check the release date of those TV s all are old..2014 wage
    ඔව් ඉතින් ඕවගෙන් ගන්නෙ රට හරක් නිසා උන් හිතේ හැටියට ගනන් දානවා
    මොළයක් තියෙන එකෙක් ඔය වගේ ගනන් දෙයක් ගනීද බන් ලංකාවෙ සයිට් එකකින් :lol:

    Even its relesed on 1990, If its still sealed that mean its still brandnew
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    wow.lk aith dialog lata ne. takas eka sinhala.. royal giyapu porak karanne

    :lol::lol::lol::lol::lol:

    Murtaza Moosajee
    c4c7854c34ea4ec4b2a6fd792f9be506_400x400.jpeg

    Takas එකේ ඔක්කොම මුල්‍ය ප්‍රතිපාදන Murtaza Moosajee කියන එකාගේ !
    ඔය රෝයල් ගියැයි ලහිරු පද්මලාල් කියන එකා CEO උනාට ඌව පෙන්නලා තමයි ඔක්කොම කරන්නේ !

    ඕක funded company එකක් මුලින්ම දැන්ම සල්ලි ඔක්කොම මුස්ලිම් එකාගේ ! :lol::lol::lol::lol:

    වගකීමෙන් කියන්නේ මම ඔතන ඉන්න ප්‍රධාන උන් පෞද්ගලිකව අදුනනව මුල් කාලේ හම්බයන්ට බැන ඉදල !

    මේ කොම්පැනිය පටන් ගන්න කොට සල්ලි දැම්ම නිසා දැන් උන්ගේ කතා බතා නෑ ! අනේ මෙහෙමත් උන් ඔන්න අපේ කස්ටිය
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,906
    11,952
    113
    :lol::lol::lol::lol::lol:

    Murtaza Moosajee
    c4c7854c34ea4ec4b2a6fd792f9be506_400x400.jpeg

    Takas එකේ ඔක්කොම මුල්‍ය ප්‍රතිපාදන Murtaza Moosajee කියන එකාගේ !
    ඔය රෝයල් ගියැයි ලහිරු පද්මලාල් කියන එකා CEO උනාට ඌව පෙන්නලා තමයි ඔක්කොම කරන්නේ !

    ඕක funded company එකක් මුලින්ම දැන්ම සල්ලි ඔක්කොම මුස්ලිම් එකාගේ ! :lol::lol::lol::lol:

    වගකීමෙන් කියන්නේ මම ඔතන ඉන්න ප්‍රධාන උන් පෞද්ගලිකව අදුනනව මුල් කාලේ හම්බයන්ට බැන ඉදල !

    මේ කොම්පැනිය පටන් ගන්න කොට සල්ලි දැම්ම නිසා දැන් උන්ගේ කතා බතා නෑ ! අනේ මෙහෙමත් උන් ඔන්න අපේ කස්ටිය

    oww takas lk eke profit yanne mutaaa.. mu thamaa Moosajee Sons eke aithi karayaa.. patta hamba...mu rubber business karanee... muge nama tama director/COO kiyala tiyenne takas company ekee...