View Single Post
(#4665)
Old
A. සිරියා's Avatar
A. සිරියා A. සිරියා is offline
Awrudu Games 2017 - Winners
A. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to behold
 
Posts: 12,115
Join Date: Aug 2014
Location: වැඩි ඈතක නෙමෙයි..
04-28-2016, 01:02 PM

xiaomi redmi note 3 ගැන දන්න උන් කව්ද ඉන්නෙ මචං
අපේ එකෙක් ගන්න මේ දවස් වල විස්තර හොයනවා
උගෙ
options දෙක,, මේ phone එකයි Desire 826 Dual SIM එකයි
මේකෙ
4000 mAh battery එක නම් පට්ට
ඒත් සමහර
reviews වල තියනවලු battery එක සෑහෙන මදි කියල 4000 ට සාපේක්ෂව
ගන්නවා නම් කොහෙන් වගේද ගන්න හොඳ?
මුගේ බජට් එක 35 යි

පාවිච්චි කරන හෝ මේ ගැන දන්න පිංවතුන් මොනවා හරි කියල යමං මචං
 
Page generated in 0.00978 seconds with 8 queries