windows phone එකක් ගැන කතාවක් - 2016 rise of modern WP

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
වින්ඩෝස් ෆෝන්ස් ගැන වැඩි දනුමක් නෑ කෑල්ලට තියෙන්නේ වින්ඩෝස් ෆෝන් එකක් මෙලෝ උට්ටක් මං දන්නෑ අඩුම ගානේ එකෙ ෆොටෝ ගැලරිය කොහෙද කියන්නත් දන්නෑ හොඳයි උඹ මේ වගේ ත්‍රෙඩක් කරන එක දන්නැති දේවල් දැනගන්න පුලුවන්
 
Beeper

Well-known member
  • Nov 1, 2012
    4,268
    634
    113
    Classified
    උඹ ඉන්න පැත්තනම් පට්ට ලස්සනයි, මොකක්ද බන් රට?​
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ පට්ට ත්‍රෙඩ් එක බන් උඹ සෑහෙන මහන්සි වෙලා විස්තරේ ගලපලා පින්තුර එක්ක දාල තියෙනවා
    වින්ඩොව්ස් ෆෝන් යුස් කරන කොල්ලෙක් විදියට ආඩම්භාරයි ඔයා ගැන
    පට්ටයි ආ
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    GMAIL / you TUBE / g MAPS ගුගල් සමාගමට අයත් වේ වර්තමානයේ තමුන්ගේ ජනප්‍රිය ap වෙන මේවා තාමත් වින්ඩෝස් phone සදහා ලබා නොදෙන්නේ windows සමාගම මගින් එය ජනප්‍රිය වුවහොත් තමුන්ට කෙල වේ යැයි සිතා සිටින කුහකත්වය මුසු බිය යැයි මාගේ පරම විශ්වාසයයි

    me tikata nam kohomathma ekaga wenna ba.Apple , Microsoft karapu dewal haritaya hithalama ohoma deyak karat eka sadaranai.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    හොද වැඩක් මචං :) කට්ටිය App නැ App නැ කිය කිය කෑගැහුවට තමන්ට ඕන වැඩේ තියෙන App වලින් කරගන්නේ කොහොමද කියලා හොදට කියලා දීලා තියෙනවා

    කට්ටිය Windows වලට බනින්නේ App නැති නිසා නෙවෙයි Use කරන්නේ දන්නේ නැති නිසා :(

    7160033.gif

    සිරාම කතාව

    එක තමා බන් තිත්ත ඇත්ත ..... වින්ඩොව්ස් එක ලේසි බන් android එකට වැඩිය
     
    dcpower

    Active member
  • Jun 16, 2012
    191
    55
    28
    man gawa thiyaneth windows phone ekak pataa stuck wenne ehema naha.. patta gahanna puluwan bandayak thama itin..

    ela bro godak watina wa rep ++
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    GMAIL / you TUBE / g MAPS ගුගල් සමාගමට අයත් වේ වර්තමානයේ තමුන්ගේ ජනප්‍රිය ap වෙන මේවා තාමත් වින්ඩෝස් phone සදහා ලබා නොදෙන්නේ windows සමාගම මගින් එය ජනප්‍රිය වුවහොත් තමුන්ට කෙල වේ යැයි සිතා සිටින කුහකත්වය මුසු බිය යැයි මාගේ පරම විශ්වාසයයි

    me tikata nam kohomathma ekaga wenna ba.Apple , Microsoft karapu dewal haritaya hithalama ohoma deyak karat eka sadaranai.

    crome ,google maps , you tube ap , google plus කෝ බන්

    ඔන්න එකම එක මල ජරාවක් නම් තියනවා

    KdxRPIA.png

    ඊයේ black list කරපු හොද විස්තරයක් මම දැක්කා

    මම divalopin අංශයට නැති නිසා මම එක දාන්න

    ude paandara microsoft eken gema illala youtube app galola brower walin hitan block kale google lai

    Google lage kuhakathwaya kohe gahuwath meke kade yana un defend karanne google eka

    උන්ට Microsoft Office DocX xlx වගේ මයික්‍රසොෆ්ට් ෆෝමැට්ස් ඔක්කොම උන්ගේ සොෆ්ට්වෙයා වලින් ඕපන් කරන්ඩ එඩිට් කරන්ඩ add දාල සල්ලි හොයන්ඩ හොඳයි...! හැබැයි උන්ගේ android Platform එකට වෙන එවුන් මහන්සි වෙලා develop කරපු apps වෙන ප්ලැට්ෆෝම් වල දානකොට තමයි අමාරුව. අඩාගෙන එන්නේ :lol:

    Google map එක හදාගත්තේ ලෝකෙම ඉන්න මිනිස්සු ලව්වා උන්ගේ මහන්සියෙන් එඩිට් කරවගෙන.
    youtube එකේ තියෙන්නේ ලෝකෙම මිනිස්සුන්ගේ Contents මිසක් උන් හදපුව නෙමෙයි.
    උන් කරන්නේ ads දාල හම්බකරගෙන කන එක.

    අනික youtube කියන්නේ උන්ගේ එකක් නෙමෙයි එක youtube hit උනායින් පස්සේ google සල්ලි වලට ගත්ත. android කියන්නෙත් උන්ගේ එකක් නෙමෙයි එක හිට් වේගෙන එනකොට වෙන එවුන් සෙට් එකකින් ගුගල් එක සල්ලි වලට ගත්ත.

    වැඩිය ඕන නැහැ ඔය adsense එකත් වෙන එකෙක්ගේ concept එකක්. ඌ පස්සේ ගුගල් එකට නඩු දැම්ම ඊට පස්සේ ගුගල් සල්ලි ගෙවල ශේප් උනා

    ඉස්සර සර්ච් එන්ජින් එක හදල මේකෙන් සල්ලි හම්බ කරන්නේ කොහොමද කියල උඩ බිම බල බල ඉන්නකොට වෙන පිට පොරක් ගෙනාපු ප්‍රපොසල් එකක් තමයි adsense කියන්නෙ.

    google එක අරූට නොකිය shape එකේ idea එක ඉස්සුවා. පස්සේ ඌ නඩු දැම්ම කෙස් එක ඇදල පස්සේ ගුගල් එකට යටින් සල්ලි දීල ශේප් කරගත්තෙ. ඔය වගේ බාල්දි කතා ගොඩයි උන්ට

    හැබැයි ඒවා උන්ගේ Competitor Platform එකකට යනකොට බ්‍රවුසර් හිටං ඩිටෙක්ට් කරලා බ්ලොක් කරන්නෙ

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    windows is best i love it;)

    good post machan math lumia 830 use karanawa :)

    වින්ඩෝස් ෆෝන්ස් ගැන වැඩි දනුමක් නෑ කෑල්ලට තියෙන්නේ වින්ඩෝස් ෆෝන් එකක් මෙලෝ උට්ටක් මං දන්නෑ අඩුම ගානේ එකෙ ෆොටෝ ගැලරිය කොහෙද කියන්නත් දන්නෑ හොඳයි උඹ මේ වගේ ත්‍රෙඩක් කරන එක දන්නැති දේවල් දැනගන්න පුලුවන්

    උඹ ඉන්න පැත්තනම් පට්ට ලස්සනයි, මොකක්ද බන් රට?​

    ඉන්න රට නම් මගේ ප්‍රොෆයිල් එකේ දලා තියනවා සහෝ :yes:

    ඇවිල්ලා පොඩි අදහසක් දැක්කුවාට හැමෝටම ස්තුති :D
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අඩෝ පට්ට ත්‍රෙඩ් එක බන් උඹ සෑහෙන මහන්සි වෙලා විස්තරේ ගලපලා පින්තුර එක්ක දාල තියෙනවා
    වින්ඩොව්ස් ෆෝන් යුස් කරන කොල්ලෙක් විදියට ආඩම්භාරයි ඔයා ගැන
    පට්ටයි ආ

    You must spread some Reputation around before giving it to සොහොන again.

    man gawa thiyaneth windows phone ekak pataa stuck wenne ehema naha.. patta gahanna puluwan bandayak thama itin..

    ela bro godak watina wa rep ++

    රේප් දෙන්න බැලූ බන්

    එල එල

    මලක් වගේ

    ආවට බොහොම ස්තුති සහෝලා ආපු එකම වටිනවා මට :yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා

    මගේ main phone එක android
    මට office පාවිච්චියට smart phone එකක් ගන්න ඕනෙ.

    දැන් උබල කියන විදියට නිකන් WP එකක් පාවිච්චි කරන්න ආස හිතුනා
    මට මේකට උත්තරයක් දීපන් හැකිනම්

    මම android එකෙන් phone contacts/gmail/google calander (google sync) ඒවා update කලාම WP එකෙනුත් ඒවා real time update/sync වෙනවද ?

    Google calendar එක real time WP පැත්තට update වෙනවද ?

    සහ ඔය සියලු දේම WP පැත්තෙන් කලොත් Android පැත්තට real time sync වෙනවද :)
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඊයේ පොඩි කමෙන්ට් එකක් දැම්මේ ෆෝන් එකෙන් හිටපු නිසා..
    විස්තර ඇතුව ත්‍රෙඩ් එක දාලා තියෙනවා අලුතෙන් ෆෝන් එකක් ගන්න ඉන්න කෙනෙකුට වැදගත් වෙන විදියට...
    ඕනම ෆෝන් වර්ගෙක ප්‍රශ්න තියෙනවා.. ඉතිං ඒක තීරනය වෙන්නේ පාවිච්චි කරන කෙනාගේ උවමනාව අනුව..
    මම 2013 ඉඳන් තමයි වින්ඩෝස් ෆෝන් පාවිච්චි කරන්නේ.. මගේ ෆෝන් එක 920ක්.. මම ඒකට යන්න ප්‍රධාන හේතුව උනේ ඒක නොකියා වීම තමයි ඇත්තම කතාව..
    මම ගන්න කොට වින්ඩෝස් 8 තිබ්බේ.. ඇප්ස් එහෙමත් මාර අඩුයි.. අනික අහගන්නවත් එකෙක්වත් වින්ඩෝස් ෆෝන් ගැන දන්නේ නැහැ.. නෙට් එකෙන් හොය හොයමයි මුලදි ගේම ගැහුවේ..

    හොඳ දේවල්..

    • ස්ලෝ වෙන්නේ නැහැ..
    • ලැග් වෙන්නේ නැහැ..
    • බිල්ඩ් කොලිටි එක සාපේක්ෂව හොඳයි..
    • ගානට වටින ෆෝන් තෝරගන්න තියෙනවා
    • කෝටානා එහෙම නියමයි..
    • ලයිව් ටයිල් හොඳ කන්සෙප්ට් එකක්..
    • වයිරස්, මැල්වෙයාර්, ස්පෑම් වගේ ඒවා ගැන ලොකුවට වොරි වෙන්න දෙයක් නැහැ..

    මට මූලික වශයෙන් ඕන කරන ඇප්ස් 80%ක් විතර තියෙනවා අද වෙද්දි..
    මට තියෙන ප්‍රශ්න තමයි මේවා..

    • තාම කෝල් රෙකෝඩර් නැහැ..
    • ලංකාවේ බැකු වල ඇප් නැහැ (මම ගොඩක් ඔන්ලයින් ගනුදෙනු කරන නිසා මේක ඕනමයි)
    • DVR වල ඇප් එක එන්නේ ඇන්ඩ්‍රොයිස්, ඇපල් වගේ බහුතරයක්.. ඉතිං වින්ඩෝස් ෆෝන් එකෙන් බලන්න විදියක් නැහැ.. මේ නිසාම මට CCTV බලන්න කම්පනි එකෙන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් දීලා තියෙනවා..
    • නොකියා ලුමියා නැතුව මයික්‍රොසොෆ්ට් ලුමියා වලට විතරක් අප්ඩේට් එනවා කියලා කියනවා.. එහෙම උනොත් ලුමියා පරන අයට මාර අසාධාරනයක් වෙන්නේ..
    • කෝල් වේටින් එක ඩිස්ප්ලේ වෙන්නේ නැති එකත් තව අවුලක්..

    මේ තියෙන අඩුපාඩුත් ඉස්සරහට හදලා වින්ඩෝස් 10 ඉක්මනට එවයි කියලා ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ.. එහෙම බලාපොරොත්තු තියාගෙන මයික්‍රොසොෆ්ට් ගැන විශ්වාසකරගෙන ඉන්න ලුමියා යූසර්ස්ලගේ සිතුම් පැතුම් ඒ විදියටම ඉටු කරාවි කියලා හිතනවා..

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා

    මගේ main phone එක android
    මට office පාවිච්චියට smart phone එකක් ගන්න ඕනෙ.

    දැන් උබල කියන විදියට නිකන් WP එකක් පාවිච්චි කරන්න ආස හිතුනා
    මට මේකට උත්තරයක් දීපන් හැකිනම්

    මම android එකෙන් phone contacts/gmail/google calander (google sync) ඒවා update කලාම WP එකෙනුත් ඒවා real time update/sync වෙනවද ?

    Google calendar එක real time WP පැත්තට update වෙනවද ?

    සහ ඔය සියලු දේම WP පැත්තෙන් කලොත් Android පැත්තට real time sync වෙනවද :)

    ඔව් සහෝ මෙන්න වීඩියෝ එකත් බලන්න සේරම පෙන්නලා තියනවා :yes:

    How To Sync Your Google Account With Your Windows Phone Device

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා

    මගේ main phone එක android
    මට office පාවිච්චියට smart phone එකක් ගන්න ඕනෙ.

    දැන් උබල කියන විදියට නිකන් WP එකක් පාවිච්චි කරන්න ආස හිතුනා
    මට මේකට උත්තරයක් දීපන් හැකිනම්

    මම android එකෙන් phone contacts/gmail/google calander (google sync) ඒවා update කලාම WP එකෙනුත් ඒවා real time update/sync වෙනවද ?

    Google calendar එක real time WP පැත්තට update වෙනවද ?

    සහ ඔය සියලු දේම WP පැත්තෙන් කලොත් Android පැත්තට real time sync වෙනවද :)

    http://www.elakiri.com/forum/member.php?u=167921
    :yes::yes::yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මචන් සොහොන..
    අර ප්ලේයර් එකේ settings වල මෙන්න මේ ටිකත් tick කරන්න ඕනේ.. එතකොටත් පොඩි වෙනසක් වෙනව Sound Quality එකේ..:cool:

    149ob46.jpg

    අනික ඊයෙ මට වැදගත්ම දේ කියන්න අමතක උනා..:baffled: අපි Player එකේ කොච්චර Bass වැඩි කළත් වැඩක් නෑ, All settings වල Audio වල Equalizer එකේ ට්‍රිබල් වැඩි කරගෙන තිබුණොත් Bass එක අඩු කරගෙන..
    ඒ නිසා All settings > Audio වලට ගිහින් එතනත් තමන්ට කැමති විදිහට බේස් ට්‍රිබල් අඩු වැඩි කරගෙන ඉන්න ඕනේ..
    එතනත් වෙනම Preset තියෙනවා..:yes: ඒත් අපිට ඕන හැටියට කනට ගැලපෙන විදිහට වෙනස් කර ගන්න පුලුවන්..
    ඔය තියෙන්නෙ මගේ චොයිස් එකට එජ්ස් කර ගත්ත එක..;)

    ehyb75.jpg

    එතනම එහා පැත්තෙ තියෙන Enhancement කියන feature එකේ තියෙන Virtual surround ඔන් කර ගත්තාම Quality තවත් එක වැඩී..:yes:

    2uxuybr.jpg

    ඒකෙ කොලිටි එක හොඳට විඳ ගන්න නම් ඉතින් හොඳ හෙඩ්සෙට් එකකුත් ඕනේ.. තියෙන එකෙන් උනත් surround ඔන් කරන් සින්දු අහද්දි පොඩි ගතියක් තියෙනවා..

    :love:

    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඊයේ පොඩි කමෙන්ට් එකක් දැම්මේ ෆෝන් එකෙන් හිටපු නිසා..
    විස්තර ඇතුව ත්‍රෙඩ් එක දාලා තියෙනවා අලුතෙන් ෆෝන් එකක් ගන්න ඉන්න කෙනෙකුට වැදගත් වෙන විදියට...
    ඕනම ෆෝන් වර්ගෙක ප්‍රශ්න තියෙනවා.. ඉතිං ඒක තීරනය වෙන්නේ පාවිච්චි කරන කෙනාගේ උවමනාව අනුව..
    මම 2013 ඉඳන් තමයි වින්ඩෝස් ෆෝන් පාවිච්චි කරන්නේ.. මගේ ෆෝන් එක 920ක්.. මම ඒකට යන්න ප්‍රධාන හේතුව උනේ ඒක නොකියා වීම තමයි ඇත්තම කතාව..
    මම ගන්න කොට වින්ඩෝස් 8 තිබ්බේ.. ඇප්ස් එහෙමත් මාර අඩුයි.. අනික අහගන්නවත් එකෙක්වත් වින්ඩෝස් ෆෝන් ගැන දන්නේ නැහැ.. නෙට් එකෙන් හොය හොයමයි මුලදි ගේම ගැහුවේ..

    හොඳ දේවල්..

    • ස්ලෝ වෙන්නේ නැහැ..
    • ලැග් වෙන්නේ නැහැ..
    • බිල්ඩ් කොලිටි එක සාපේක්ෂව හොඳයි..
    • ගානට වටින ෆෝන් තෝරගන්න තියෙනවා
    • කෝටානා එහෙම නියමයි..
    • ලයිව් ටයිල් හොඳ කන්සෙප්ට් එකක්..
    • වයිරස්, මැල්වෙයාර්, ස්පෑම් වගේ ඒවා ගැන ලොකුවට වොරි වෙන්න දෙයක් නැහැ..

    මට මූලික වශයෙන් ඕන කරන ඇප්ස් 80%ක් විතර තියෙනවා අද වෙද්දි..
    මට තියෙන ප්‍රශ්න තමයි මේවා..

    • තාම කෝල් රෙකෝඩර් නැහැ..
    • ලංකාවේ බැකු වල ඇප් නැහැ (මම ගොඩක් ඔන්ලයින් ගනුදෙනු කරන නිසා මේක ඕනමයි)
    • DVR වල ඇප් එක එන්නේ ඇන්ඩ්‍රොයිස්, ඇපල් වගේ බහුතරයක්.. ඉතිං වින්ඩෝස් ෆෝන් එකෙන් බලන්න විදියක් නැහැ.. මේ නිසාම මට CCTV බලන්න කම්පනි එකෙන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් දීලා තියෙනවා..
    • නොකියා ලුමියා නැතුව මයික්‍රොසොෆ්ට් ලුමියා වලට විතරක් අප්ඩේට් එනවා කියලා කියනවා.. එහෙම උනොත් ලුමියා පරන අයට මාර අසාධාරනයක් වෙන්නේ..
    • කෝල් වේටින් එක ඩිස්ප්ලේ වෙන්නේ නැති එකත් තව අවුලක්..

    මේ තියෙන අඩුපාඩුත් ඉස්සරහට හදලා වින්ඩෝස් 10 ඉක්මනට එවයි කියලා ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ.. එහෙම බලාපොරොත්තු තියාගෙන මයික්‍රොසොෆ්ට් ගැන විශ්වාසකරගෙන ඉන්න ලුමියා යූසර්ස්ලගේ සිතුම් පැතුම් ඒ විදියටම ඉටු කරාවි කියලා හිතනවා..

    සහෝ මෙහෙම ප්‍රශ්නයක් තියනවා ඔය ලංකාවේ බැංකු ap ගැන ඊයෙත් එක්කෙනෙක් ඇහුවා මට කිසිම අත්දැකීමක් නැ ලංකාවේ ඔන්ලයින් බැංකු සින් එක ගැන :yes:

    නමුත් මට මෙහෙම ප්‍රශ්නයක් තියනවා සාමාන්‍ය ඩෙස්ටොප් හරි ලැප්ටොප් හරි බාවිතා කරද්දී අපිට ඔන්ලයින් බැංකු හුටපට වලට යන්න ඕනේ උනහම අපි ඩෙස්ටොප් එකේ බ්‍රව්සර් එකක් ඕපන් කරන් යනවා

    එහෙම නැතුව ඩෙස්ටොප් එකට අන්ද්රොයිඩ් දාගෙන බිලූ ස්ටික් එකෙන් ap එකක් එහෙම රන් කරන්නේ නැ

    එහෙම අපි ඇයි වින්ඩෝස් ෆෝන් වලට ගියහම මේ විදිහට බැංකුවේ සයිට් එක ඕපන් කරලා ගනුදෙනු කරන්නේ නැත්තේ :confused:

    IQbojDY.png
    r2BhQls.png

    මෙහෙම කරද්දී බැංකුවලින් වගකියන්නේ නැති සින් එකක් තියනවාද එහෙම නැත්තම් හරි ගිණුමේ මුදල් පෙන්නන්නේ නැති ගනුදෙනු හරියට වෙන්නේ නැති සින් එකක් යනවාද :confused:

    මේකම නේද අපිට ලැප්ටොප් එකක් ඩෙස්ටොප් එකකිනුත් ඕපන් කරහාම එන්නේ :confused: