This testing has been done to a server in Miami, Florida USA. It is a site around 10000km and it is a really good speed from Sri Lanka. I do not think tha even ISP of any Sri Lanka operator would achieve more than 10mbps without cashing.
me dawas wala hena gahala mokadda magulak welaමාසෙ අගදී ගත්ත නිසා බන් මෙහෙම උනේ. මටත් කණුව ලඟම තමා තියෙන්නෙ. මෙහේ slt එකටත් සිග්නල් බාර් 3 තියෙන්නෙ. ඉස්සරහට තව සිග්නල් වැඩි කරයි.


me dawas wala hena gahala mokadda magulak wela
technical eke lokketa kunu harapen belana inne ban
uge amma mathak karala awilla
balla wage ahagena hitiya![]()
ඔව් බන් රෙද්ද කෙල වෙලා මමත් ඉන්නෙමාත් වෙබ් ෆැමිලි එකකට මාරු කරා බන්. මගේ නම් ඩවුන් ස්පීඩ් අවුලක් නෑ. හැබැයි අප් එකට කෙලවෙලා
![]()
Onna me den test kare eka signal bar ekai thiyenne
![]()
Danna Aya Podi Advice ekak Dela yannakooo
SLT 4G Usage Eka Track Karanne Kohomada Saha Bawitha karaddi salakilimath wenna Oni monada ada cconnection 1 gathhe
https://www.internetvas.slt.lk/SLTVasPortal-war/application/login.nable ඔතනින් රෙජිස්ටර් වෙයන් ගිහින් ඊට පස්සෙ usage එක බලාගන්න පුලුවන්. තව ඕන නම් රවුටර් එකෙනුත් පුලුවන්. ඒත් මේකෙන් බලන එක තමා හොදම විදිහ
Mobile Number (+94)
Ekak Ellanawa mage No eka Ekiyanne Hand Phone no ekada Denne Wena no mukuth Dunne na ne 4G connection 1 ka witharai Gatthe
reg weddi Mobile Number (+94) kiyana ekata ube number eka diyan.