windows phone එකක් ගැන කතාවක් - 2016 rise of modern WP

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    aiyalaa..math 4n ekak gnna hadanne!
    Me thread eka dakkama Windows ekakata ynna hituwa.
    Oyaala recommand karanne mona series ekada?
    Rs.20-25 range eke specs hodama mkakada??..

    mAmmDOC.png

    http://www.ideabeam.com/mobile/brand/microsoft/

    මම කියන්න කැමති සහෝ ෆෝන් 2 ක්

    1. 540 මොඩල් එක මගේම එක විස්තර නම් ගොඩක් කියලා තියනවානේ ඒ ගැන

    2. 650 මොඩල් එක

    ෆෝන් එක ලස්සනට හදලා තියනවා අනික් ලුමියා වලට වැඩිය ඩිසයින් ගැන හිතලා තියනවා

    ඩුවල් සිම්

    OLED capacitive touchscreen - දවල්ට උනත් අවුලක් නැතුව තිරේ පේනවා ලස්සනට

    10 එක්කලා තමා කොහොමත් එන්නේ

    16 GB මෙමරියක් එනවා ඒ කියන්නේ ෆොටෝ තවත් දේවල් දාගන්න ඉඩ පහසුකම් වැඩි වෙනවා

    හැබැයි 4 g පහසුකම නැ එකත් බලාපොරොත්තු වෙනවා නම් තවත් මොඩල් 4 ක් විතර තියනවා :)
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    සොහොන;20087020 said:

    ela ela , thanx for help mcn..:)
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia

    අඩෝ 540 එකේ මිල පට්ට සාදාරණයිනෙ බන්. මම හිතුවෙ නෑ ඔච්චර අඩු ඇති කියල
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    0ka 0ff karala charge karannat bane. cust0mizati0n 0i.

    සහෝ බැටරියේ මුකුත් ලොකු වෙනසක් වෙන්නේ නැ බැටරිය කොහොමත් හොදයි

    රැට ටිකක් අනවශය කොල් වගේ එනවා නම් airplane mode වගේ on කරලා නිදිය ගත්තා නම් ශේප්

    fpgTmUD.png
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    කියපන්කෙ හොද windows phone එකක් මටත් අරගන්න........
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    0ka 0ff karala charge karannat bane. cust0mizati0n 0i.

    ඔච්චර දේවල් තියෙන ෆෝන් එකේ මු දැකපු එකම දේ.
    ඇපල් ෆෝන් ඕෆ් කරලා චාජ් කරන්න පුලුවන්ද පුතේ.
    හැබැයි උඹ ඇපල් වලට ඔය කතාව කියනවද??
    :angry::angry::angry::angry::angry::angry::angry:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ela ela , thanx for help mcn..:)

    අඩෝ 540 එකේ මිල පට්ට සාදාරණයිනෙ බන්. මම හිතුවෙ නෑ ඔච්චර අඩු ඇති කියල

    කොහොමත් පාරිබෝගිකයාට සර්ව සාදාරණයක් අනිවා wp වලින් වෙනවා සමහරක් විට ඩිසයින් එකේ තවත් අංශ වල සුළු සුළු අඩුපාඩුකම් පෙන්නුවත් අපිට අවශන කාර්යන් ටික නම් අනිවා වෙනවා 10 ලැබීමත් එක්කලා තවත් ඉස්සරහට යනවා මිසක් ආපස්සක් නැ :)

    අඩෙ මටත් windows phone එකක් ගන්න හිතෙනවා බන්

    vm කරා බන් ස්කයිප් එකෙන් හරි සෙට් වෙයන් ඕනේ දෙයක් කියන්නම් :)

    ඔච්චර දේවල් තියෙන ෆෝන් එකේ මු දැකපු එකම දේ.
    ඇපල් ෆෝන් ඕෆ් කරලා චාජ් කරන්න පුලුවන්ද පුතේ.
    හැබැයි උඹ ඇපල් වලට ඔය කතාව කියනවද??
    :angry::angry::angry::angry::angry::angry::angry:

    සන්සුන් සහෝ ආශාවන් වෙනස්නේ එකිනෙකාගේ :)
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඔච්චර දේවල් තියෙන ෆෝන් එකේ මු දැකපු එකම දේ.
    ඇපල් ෆෝන් ඕෆ් කරලා චාජ් කරන්න පුලුවන්ද පුතේ.
    හැබැයි උඹ ඇපල් වලට ඔය කතාව කියනවද??
    :angry::angry::angry::angry::angry::angry::angry:

    Mona biggatada 4 n eka off karala cahrge karanne....apple un thama inne gal ugaye..
     
    550\540/640XL/650

    කස්ටියම කියල තිබ්බනේ 650 එක ගැන.
    මෙහෙමයි ඔය ගානට 650 එකට යනවට වඩා 640XL එකට යන්න පුළුවන් නම් ගොඩක් හොදයි. මොකද ඩිස්ප්ලේ සයිස් එක වගේම cam එකත් XL එකේ 650 එකට වඩා වැඩියි.

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    සොහොන;20088021 said:
    බ්‍රේකින් නිවිස් :)

    මම මේ 20 න් පස්සේ ලංකාවට එන්න පුළුවන් වෙයි බොහෝ දුරට බන්

    මෙහෙ හිටියා හිටියා ජොබක් නැ ගෙදරින් වියදම් කරන්නම් කියුවා මොනවා හරි ඉගෙන ගන්න ආසයි බන් ලංකාවට ඇවිත් :)

    ඉතින් හදිසියේ හරි ආවොත් මගේ එළකිරියේ ලයිෆ් එක බොහෝ දුරට ඉවර වෙයි මචන්ලා වැඩත් එක්කලා :(

    පුළුවන් තරම් දුරට උබලා කැමති කාලයක් මේ ත්‍රෙඩ් එක ඇදන් පලයල්ලා මම නැති වුනාට අතාරින්න එපා :)

    මේ ටික හෙමිට කියුවේ ඉස්සරහට මම මෙහෙන් යන්න බඩු ලෑස්ති කරගද්දී වෙලාවක් නැති වෙයි කියලා :no:

    එලකිරියට මම හැමදාමත් ආදරෙයි එත් මොනවා කරන්නද බන් නෙට් එන්න ටයිම් එකක් සෙට් වෙයිද කියලා මට සැකයි බන් :no:

    යකෝ ලංකාවට එනවා කියන්නේ මොන තරම් දෙයක්ද, වෙලාවක් හදාගෙන කිරියටත් වරෙන් කොහොමහරි​
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කෑප්ටන් Jack Sparrow;20088692 said:
    කස්ටියම කියල තිබ්බනේ 650 එක ගැන.
    මෙහෙමයි ඔය ගානට 650 එකට යනවට වඩා 640XL එකට යන්න පුළුවන් නම් ගොඩක් හොදයි. මොකද ඩිස්ප්ලේ සයිස් එක වගේම cam එකත් XL එකේ 650 එකට වඩා වැඩියි.

    650 ගැන කියන්නේ ඒකේ වින් 10 එන නිසා මචං.
    ගොඩක් උන් නෑ නෑ කියලා අඩන කෝල් රෙකෝඩින් එහෙම තියෙනවනේ..
    ඒකයි..