බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
ශික් බන් මූට 20,000 දෙන එකත් ලොකු දෙයක්, මට මෙහෙමත් හිතෙනවා උබ ඕක කිවුවාම, මූව අයිටී අයිටී කියලා රටට ලෝකෙට පේන්න කම්පෑනි එකට අරගන ඉන්නවා කියලා හිතෙන්නේ මට විතරද

චුට්ටක චෙක් කරපන්කෝ එහෙම සීන් එකක් තියේද කියලා,
…ප්ලග් ගලවනවා බන්, කරන්න දෙයක් නෑ ඒ පෑත්තෙන්

Bios walin thamai karanna wenne. Habai pute kelaunoth nam sada soththi thamai. Lap eka ai one wennenema nathi wennath puluwan :rolleyes:.
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ශික් බන් මූට 20,000 දෙන එකත් ලොකු දෙයක්, මට මෙහෙමත් හිතෙනවා උබ ඕක කිවුවාම, මූව අයිටී අයිටී කියලා රටට ලෝකෙට පේන්න කම්පෑනි එකට අරගන ඉන්නවා කියලා හිතෙන්නේ මට විතරද

    චුට්ටක චෙක් කරපන්කෝ එහෙම සීන් එකක් තියේද කියලා,
    …ප්ලග් ගලවනවා බන්, කරන්න දෙයක් නෑ ඒ පෑත්තෙන්

    පව් යකෝ.. විනාඩි පහකටවත් රංගුවට ගොඩ ඉන්න දීපන්කො යකෝ.. දවසම ඇතුලෙ ඉදල සීතලත් ඇතිනෙ..:angry::angry:
     
    Dan nam pennanne 6.63 MBPS/2.87 MBPS. office welawane. slow athi.
    5299136115.png
     
    පව් යකෝ.. විනාඩි පහකටවත් රංගුවට ගොඩ ඉන්න දීපන්කො යකෝ.. දවසම ඇතුලෙ ඉදල සීතලත් ඇතිනෙ..:angry::angry:
    දාන්න දෙයක්ද බන්, මූ ලින් කොහෙද කියලා අපෙන්ම අහගෙන ගිහින් ජබෝස් ගාලා පනිනවානේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ශික් බන් මූට 20,000 දෙන එකත් ලොකු දෙයක්, මට මෙහෙමත් හිතෙනවා උබ ඕක කිවුවාම, මූව අයිටී අයිටී කියලා රටට ලෝකෙට පේන්න කම්පෑනි එකට අරගන ඉන්නවා කියලා හිතෙන්නේ මට විතරද

    චුට්ටක චෙක් කරපන්කෝ එහෙම සීන් එකක් තියේද කියලා,
    …ප්ලග් ගලවනවා බන්, කරන්න දෙයක් නෑ ඒ පෑත්තෙන්

    :dull: සිරාවට..... ඔය ඔෆිස් පැකේජ් එක ඉන්ස්ටෝල් කරන්න වගේ වැඩ වලට තමා මූ ඇත්තේ..... :yes:

    විදිහක් නෑ බං ... බයෝස් එකේ පුලුවන් කම තිබ්බොත් තමා....!! :yes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :shocked::shocked: බයෝස් එක රී ප්‍රෝග්‍රෑම් කරවන්නද යන්නේ.....?? :P

    Bosa kiwwa bios eke settings hadala ethernet eken interrupt ekak dila karanna puluwan widiyak thiyanawa kiyala ahala thiyanawa kiyala. Thawa man google eke baladdith un kiyala thibbe bios walin thamai karanna wenne kiyala. Wena widiyak nam mama nodani.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    Bosa kiwwa bios eke settings hadala ethernet eken interrupt ekak dila karanna puluwan widiyak thiyanawa kiyala ahala thiyanawa kiyala. Thawa man google eke baladdith un kiyala thibbe bios walin thamai karanna wenne kiyala. Wena widiyak nam mama nodani.

    :rolleyes: ඒ මචන් වේක් ඔන් ලෑන් වලින්..... ඒත් ඒක වැඩද කියලා නම් මාත් බලලා නෑ තවම..... :no:
     
    :dull: සිරාවට..... ඔය ඔෆිස් පැකේජ් එක ඉන්ස්ටෝල් කරන්න වගේ වැඩ වලට තමා මූ ඇත්තේ..... :yes:

    විදිහක් නෑ බං ... බයෝස් එකේ පුලුවන් කම තිබ්බොත් තමා....!! :yes:

    :shocked::shocked: බයෝස් එක රී ප්‍රෝග්‍රෑම් කරවන්නද යන්නේ.....?? :P

    Ow ban. Danne naththan bios ekka sellam karana eka echchara honda na. :no:

    Bosa kiwwa bios eke settings hadala ethernet eken interrupt ekak dila karanna puluwan widiyak thiyanawa kiyala ahala thiyanawa kiyala. Thawa man google eke baladdith un kiyala thibbe bios walin thamai karanna wenne kiyala. Wena widiyak nam mama nodani.

    හෆ්ෆා....දරුනු සීන් එකක් වගේ....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මනස දෙපැත්තකට වැනෙන තත්වෙක ඉන්නෙ බන්ස්..

    ටර්කි (තුර්කි) කම්පැණි එකකින් ජොබ් ඔෆර් එකක් ආවා..
    මම ඉන්ටර්විව් ගියත් එක්ක.. විසි දෙනෙක්ගෙන් මාව සිලෙක්ට් කරලා.. උන්ට මාව සැටිස්..අදත් එන්න කිව්වා කතා කරගන්න.. වැඩේ කියන්නෙ සැලරි එක දැන් ලැබෙන ප්‍රමානෙම තමයි. හැබැයි ජොබ් මේකෙ ඩිසයින් වැඩ එච්චරම නැහැ. තියෙන වැඩ ටිකත් එක්ක කම්පැණි එකේ ඉන්න අනිත් කෙල්ලො ටික (ඉන්නෙම ගැට කෑලි) බලාගෙන උන්ගෙ පීසී ටික බලාගෙන ඒවා වල එරස් එහෙම බලාගෙන නෙට්වර්ක් ටික බලාගෙන උන්ගෙ සයිට් එක අප්ඩේට් කරගෙන අයි.ටී.මැනේජර් කෙනෙක්ගෙ වැඩ ටික කරගෙන ඉන්න තියෙන්නෙ. හැබැයි මගේ ඩිසයිනින් ෆීල්ඩ් එකේ අනාගතේ අදුරේ.. පොඩි පොඩි වෙබ් මාර්කටින් වගේ ඩිසයින් ටිකක් විතරයි තියෙන්නේ.. හැබැයි තැන හොදයි.. කෙල්ලො ටික පට්ට.. ලොක්කො ටික පිටරට.. මට කිකිළියො ටික බලාගෙන නිදහසේ ඉන්න තියෙන්නේ.. හැබැයි ඇඩ්වර්ටයිසින් ෆීල්ඩ් එකේ පොඩියට හදාගත්ත පාර වැහෙනවා ඒකට ගියොත්...
    ජොබ් ටයිට්ල් එක කිව්වොත් දැනට වැඩ කරන තැන ක්‍රිෙය්ටිව් ඩිරෙක්ටර් සහ මේ තැන අයි ටී මැනේජර් වගේ ජොබ් ටයිට්ල් එකක් තියෙන්නේ..:(:(

    අනේ මන්ද...
    කෙල්ලන්ගෙ එකට රැවටෙනවද? දැන් කරන ජොබ කරගෙන ඉන්නවද...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol::lol::lol::lol:
    මොන වෑලද බොල...... දන්නවනම් ක්‍රමයක් කියාපන්කෝ අයියේ

    දැන් පවර් ඔන් වුනහම ල්ඇප්ටොප් බැටරියෙන්ද වැඩ කරන්නෙ... මේන් පවර් එක නැද්ද රෑ වෙනකොට ?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මනස දෙපැත්තකට වැනෙන තත්වෙක ඉන්නෙ බන්ස්..

    ටර්කි (තුර්කි) කම්පැණි එකකින් ජොබ් ඔෆර් එකක් ආවා..
    මම ඉන්ටර්විව් ගියත් එක්ක.. විසි දෙනෙක්ගෙන් මාව සිලෙක්ට් කරලා.. උන්ට මාව සැටිස්..අදත් එන්න කිව්වා කතා කරගන්න.. වැඩේ කියන්නෙ සැලරි එක දැන් ලැබෙන ප්‍රමානෙම තමයි. හැබැයි ජොබ් මේකෙ ඩිසයින් වැඩ එච්චරම නැහැ. තියෙන වැඩ ටිකත් එක්ක කම්පැණි එකේ ඉන්න අනිත් කෙල්ලො ටික (ඉන්නෙම ගැට කෑලි) බලාගෙන උන්ගෙ පීසී ටික බලාගෙන ඒවා වල එරස් එහෙම බලාගෙන නෙට්වර්ක් ටික බලාගෙන උන්ගෙ සයිට් එක අප්ඩේට් කරගෙන අයි.ටී.මැනේජර් කෙනෙක්ගෙ වැඩ ටික කරගෙන ඉන්න තියෙන්නෙ. හැබැයි මගේ ඩිසයිනින් ෆීල්ඩ් එකේ අනාගතේ අදුරේ.. පොඩි පොඩි වෙබ් මාර්කටින් වගේ ඩිසයින් ටිකක් විතරයි තියෙන්නේ.. හැබැයි තැන හොදයි.. කෙල්ලො ටික පට්ට.. ලොක්කො ටික පිටරට.. මට කිකිළියො ටික බලාගෙන නිදහසේ ඉන්න තියෙන්නේ.. හැබැයි ඇඩ්වර්ටයිසින් ෆීල්ඩ් එකේ පොඩියට හදාගත්ත පාර වැහෙනවා ඒකට ගියොත්...
    ජොබ් ටයිට්ල් එක කිව්වොත් දැනට වැඩ කරන තැන ක්‍රිෙය්ටිව් ඩිරෙක්ටර් සහ මේ තැන අයි ටී මැනේජර් වගේ ජොබ් ටයිට්ල් එකක් තියෙන්නේ..:(:(

    අනේ මන්ද...
    කෙල්ලන්ගෙ එකට රැවටෙනවද? දැන් කරන ජොබ කරගෙන ඉන්නවද...

    තමන් ආස.. තමන්ගේ හිතට හරියන.. ඒ වගේම තමන්ගෙ වෘත්තීමය දියුනුව හැදෙන තැන තෝරගන්න...
     
    Asade karapan ban. Anika poddak hithala balapan koi path eke giyoth da honda kiyala.