ѼѼ Ek movie club 2016+Movie පිස්සෝ එකතු වෙන තැන +ѼѼ

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    සොහොන;20088870 said:
    ආයේ ආවා මචන්ලා පිස්සු කෙලින්න එපා කියලා ඊයේ බර බරයක් ආවා වැඩ ටික කරන් යමු

    :P:P:P
     

    sat_12

    Well-known member
  • Sep 2, 2015
    2,234
    345
    83
    Kuliyapitiya
    fgXLw6W.jpg


    IMDB : http://www.imdb.com/title/tt3460252/

    Patta film ekak.

     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සියල්ලන්ගේම ආරම්බය :shocked:

    bvs

    bvs බලන්න පුළුවන් මට්ටමක කොපිය තියනවා හැබැයි splash player එක ඕනේ වෙයි බොහෝ දුරට :)

    කතාව නම් කියන්න කැමති නැ අනිවාර්ය බලන්න ඕනේ කතාවක් sc බෙදා ගන්නම් එහෙනම් වෙනදා වාගේම :)

    0YrRLB1.png
    LJYBzv6.png


    MJZSTZS.png
    BNzhLNi.png



    ඩවුන් කර ගන්න ලින්ක් එක

    http://extratorrent.cc/torrent/4871...ustice+(2016)+720p+HD-TC+1.1GB+-+MkvCage.html

    zoom එකේ අවශන නම් සිංහල සබී තියනවා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සොහොන;20098569 said:
    සියල්ලන්ගේම ආරම්බය :shocked:

    bvs

    bvs බලන්න පුළුවන් මට්ටමක කොපිය තියනවා හැබැයි splash player එක ඕනේ වෙයි බොහෝ දුරට :)

    කතාව නම් කියන්න කැමති නැ අනිවාර්ය බලන්න ඕනේ කතාවක් sc බෙදා ගන්නම් එහෙනම් වෙනදා වාගේම :)

    0YrRLB1.png



    ඩවුන් කර ගන්න ලින්ක් එක

    http://extratorrent.cc/torrent/4871...ustice+(2016)+720p+HD-TC+1.1GB+-+MkvCage.html

    zoom එකේ අවශන නම් සිංහල සබී තියනවා
    11.gif
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    evildead1.jpg


    1445314713753



    Evil Dead 1 , 2 Baluwa. Aulak na , Shape movie eka. Me wage Wena movies monada Hoda :D
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    සොහොන
    Uba kiwwa hari. Fan baluwa .Wadak nam na kathawa. Fan eke song eka movie eke thibbe na ne bun.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සිවිල් යුද්දය කොටස් කඩා හැදු මෙගා නාටයක් ! වැනිය



    ටෝනි විසින් මැජික් බලයෙන් ස්පයිඩර් man මුණ ගැසීම
    mnw7g9e.png



    ස්පයිඩර් man නිවටයෙකු සේ පෙන්නීම
    pGjOHc4.png



    තමුන්ගේ පැත්තේ එවුන්ව අතහැර දමා ඔහේ යාම කණ්ඩායම් හැගීමක් නොමැති වීම
    k5Cfw6e.png




    අන්තිමේදී කොහෙවත් නැති අහින්සකයෙක් සතුරා කර ශේප් වීම
    oez9Kks.png

     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සොහොන
    Uba kiwwa hari. Fan baluwa .Wadak nam na kathawa. Fan eke song eka movie eke thibbe na ne bun.

    මම කියුවේ බන් මයි නේම් is කාන් ටයිප් එකේ චෙන්නයි එක්ස්ප්‍රස් වාගේ එකක් ආයෙමත් sk ට කරන්න හම්බවෙයිද කියලා සැකයි :rolleyes: