ගැහැණු ළමයි සිරුර වැහෙන්න අදිනවට අකමැති &#3523

Mylover

Banned
Feb 5, 2013
439
65
0
Boralla
අලුත් කොල්ලනේ තොපි බය නැතුව පල
රැගට එන උන් නෝට් කරලා එළියේදී නෙලපන්
එකෙක් දෙන්නෙක්ට සතර පෙරනිමිති පෙන්නුවම මහලොකු බැජ් එකම ඉවරයි.
සර්වයිව් වෙන හැටි ඕනා නං කියලා දෙයි මේකේ උන්ම

සිරාවට බන් .
අම්මට හිකෙන්න දෙන්න ඕනේ .
එකෙක්ට දෙන්නෙක් ට දුන්නම හරි .
මැරයෝ ඕනේ නම් අපි අපේ ගානේ දෙන්නම් :yes:
ආයෙත් ගහන්න ආවොත් එකටත් සම්බුව දෙන්නම්
 
lahirumax0

Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    මගෙත් පවුලේ කැමපස් ගිය ගොඩයෝ කිප දෙනෙක් ඉන්නවා! උන් හිතන් ඉන්නේ උන්ට වඩා උන් නෑ කියලා.. :rofl: :rofl: රැග් දෙන එකේ වැරද්දක් නෑ.. ඒත් අපේ ගොන්නු රැග් දෙන විදිය වැරදියි. :no: :dull: අවුරුදු ගානක් දුක්විදලා ඉගෙන ගෙන එන උන්ට ඡිවිතේ එපා වෙලා සියදිවි හානි කර ගන්න තත්වෙට පත්වෙන විදියේ රැග් දෙනවා නම් උන් උගත් මිනිස්සු නෙමේයි.

    ඉගෙන ගත්තා කියලා මිනිහෙක් වෙන්නැ..... මුන් ඉන්නේ කැ* ඔලුවෙන්.. :angry: :angry: දැන් කියහල්ලා වැස්සකට වත් කැම්පස් එකකට ගිය නැති උන් ඉරිසියාවට කියවනවා කියලා අම්මපා මට කැම්පස් යන්න පුලුවන් කමක් තිබ්බත් ලංකාවේ කැම්පස් වලට නම් යන්නැ.. ඔය වගේ කාලකන්නි ඉක්ක ඉදියොත් Degree කෙසේ වෙතත් මරණිය දන්ඩනය හරි ඡිවිතාන්තය දක්වා මහ උලු ගෙදර හරි තපින්න තමා වෙන්නේ..... හේ හේ.. කැම්පස් ගිහින් Degree අරන් අට පාස් නැති එකෙක්ට සර් කියන උන් ගැන කුමන කතාද බන්...! Just Saying :lol: :lol: :lol:
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    දැන් උඹල ඊට පස්සෙ මොනාද කරන්නෙ. අර කෙල්ලට කැම්පස් එන්න එපා කරන එකද:rolleyes:
    https://www.facebook.com/photo.php?...257.1073741827.100009241055789&type=3&theater

    13151466_1606870296297657_7189222131268813711_n.jpg

    2+2+5_ec3054_4727036.jpg
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    ඕක තනිකර ඊරිසියාව ..... ඔය රිමාන්ඩ් කරල තියෙන උන් ඔක්කොම පිට පළාත්වල අය... උන්ට අදින්න නැතිනිසා කුහකකම...
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ඕක තනිකර ඊරිසියාව ..... ඔය රිමාන්ඩ් කරල තියෙන උන් ඔක්කොම පිට පළාත්වල අය... උන්ට අදින්න නැතිනිසා කුහකකම...
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    දැන් උඹල ඊට පස්සෙ මොනාද කරන්නෙ. අර කෙල්ලට කැම්පස් එන්න එපා කරන එකද:rolleyes:
    https://www.facebook.com/photo.php?...257.1073741827.100009241055789&type=3&theater

    Screenshot_from_2016_05_09_09_34_45.png

    කැම්පස් එපා කරවමු ලු...මේ වගේ වේස ගෑනුන්ට නෙ, රටේ මිනිස්සු tax ගෙවල උගන්නන්නෙ...
    වේස බැල්ලියො ටිකක් නෙ... තව එකෙක්ට ඉගෙනගන්න දෙන්නෙ නැති මේවගෙ සක්කිලියොන්ට අධ්‍යාපනය පිහිටන්නෙ නෑ... මේ හුත්තල, හුත්තිල නිසා අපිට කැම්පස් යනව කියල කියන්න බැරි තත්වයක් එනව ඉස්සරහට...
    :angry::angry::angry::angry:
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    උබයි මමයි කොච්චර කිව්වත් ඕක ඉවර කරන්න බැහැ බන්...උබ කතා කරන්නේ උන් කරන කියන හැමදේම හොදයි කියන මානසිකත්වෙකින්, ඉතින් උබට මම කියන දේ තේරුම් ගන්න ඕනෙත් නැහැ, මට උබ කියන දේ සෙට් වෙන්නෙත් නැහැ...ඕක නවත්තමු...

    මම කැම්පස් ගිය උන්ට හෝ කැම්පස් උන්ට දොස් කියන්නේ නැහැ...ඒ උනාට ඕවයේ වෙන චාටර් රැග් නවත්තන්න ඕනේ...එකිනෙකා අදුරගන්න කියල ඕව අවශ්‍ය නැහැ...ඒවා බයිලා...ඉගෙන ගන්න ආවනම් ඉගෙන ගන්න ඕනේ අනුන්ට පව් නොදී...කුණුහරුප කියන ඒක වැරදියි කියල උබත් පිළිගන්නවනේ...ඉතින් ඒවා සිද්ද වෙන්නේ අයි? රැග් නිසා නෙමෙයිද? රැග් එකක් නොතිබ්බනම් කාටවත් කවුරුත් කුණුහරුපෙන් කතා කරන්න ඕනේ නැහැ...අම්මල තාත්තල දරුවෝ දුක මහන්සි වෙලා හදල කැම්පස් යවන්නේ ඕව අහගන්න නෙමෙයිනේ...

    මට නංගි කෙනෙක් ඉදල කවදාහරි කවුරුහරි ඔහොම කිව්වනම් මට මලපනිනවා...මගේ දුවෙක්ට ඔහොම කරානම් මට මලපනිනවා...මම කියන්නේ ඔය වගේ අනවශ්‍ය දේවල් නතර කරන්න ඕනේ කියල..

    මේ විදිහට ගියොත් පුද්ගලික විශ්වවිද්‍යාල වලට තියෙන ඉල්ලුම තව තව ඉහල යනවා...පැහදිලිව...ඉල්ලුම ඉහල යනකොට ඒවායේ ගුණාත්මක භාවෙත් ඉහල නංවන්න උන් අනිවාර්යෙන් වැඩ කරනවා...එහෙම වෙනකොට පුද්ගලික විශ්වවිද්‍යාල රජයේ විශ්වවිද්‍යාල අභිභව යනවා...

    ඒ දවස වෙනකොට ඉතින් දැනට වඩා මුන්ට අරක වහපිය, මේක වහපිය කියල උද්ගෝෂණය කර කර තමා ඉන්න වෙන්නේ...ඉන්න කාලෙත් ඉන්න උන්ට පව් දෙනවා...සල්ලි ගෙවල ඉගෙන ගන්න එකාට ඉගෙන ගන්න දෙන්නෙත් නැහැ...උන්ටත් පව් දෙනවා...රටටත් පව් දෙනවා...හැමෝම නෙමෙයි...ඔය ඉන්න පිරිස...ඕව නතර කරලා හරියට කරානම් කැම්පස් වහන්න ඕනෙත් නැහැ, පොලිසි ගානේ යන්න ඕනෙත් නැහැ..නිකන් කතා අහගන්න ඕනෙත් නැහැ...කැම්පස් වල වටිනාකම පිරිහින්නේත් නැහැ...:D:D:yes::yes:

    මම මුන් කරපු වැඩ හොඳයි කියපු එක තැනක් පෙන්නන්න. මචන්, මම මේ කතා කරන්නෙ ලන්කවෙ රැග් එකෙන් තොර කැම්පස් තවමත් ලන්කාවෙ තියනව කියල තෙරුම් කරන්න. රැග් එකෙන් තොර කැම්පස් සන්ස්කෘතියකුත් මේවා තුල තියනව කියන්න. නමුත් ඔබ තවමත් ඉන්නෙ රැග් මනසිකත්වෙ. කුහක සහ උගත් මෝඩ මිනිස්සුන් වචන භාවිතා කරන එකෙන්ම පෙනව මේ ත්‍රෙඩ් එකෙ රජයෙ විශ්වවිද්යල වලට වෛර කරන කොච්චර අපේ සමජයේ ඉන්නවද කියල. ඔන්න ඔය නිසා තමයි රජයේ කැම්පස් මහා ජරා තැනක් විදියට සමජයට ගිහින් තියන්නෙ. සහ මාද්ය කරන්නෙ මෙන්න මේ අය චූන් කරවන එක. මතක තියගන්න ඔබ වගේම පාසලේ ඔබේම සහෝදර සහෝදරියො තමයි අද කැම්පස් ගිහින් ඉන්නෙ. ඒ අය තමන්ගෙ /ඔබේ දෙමවුපියන්ගෙ බදු මුදල් වලට උපරිම සාදාරනයක් කරල ඒ මුදල් වල අග්‍ර පලය නෙලා ගත් උදවිය. ඒ අය වැරදි නම් නිවැරදි කරන එක තමයි කෙරෙන්න ඕන. නැතුව කවදාවත් කරන්න බෑ කියල ඒ අයට මොඩයෝ, හරක් වගේ දේවල් කියල ක්ශනික වින්දනයක් අරගෙන සමස්ත අද්යපන ක්‍රමයට වල කපන එක නෙවෙයි. විශ්ව විද්යලයකට නොගිය කෙනෙක් විදියට මේ දේවල් තෙරුම් ගන්න එකක් නැහැ කියල මම මුලදිම කිව්ව. කැම්පස් සන්ස්කෘතිය සහ රැග් එක පටලවන් ඉන්නෙ ඔය පිටින් බලන් ඉන්න ඔබල වගේ අය විතරක් නෙවෙයි. ඔය රැග් එක සන්ස්කෘතිය කිය කිය බුකිය පුරා උදම් අනන කැම්පස් හැතිකරෙත් හිතන් ඉන්නෙ එහෙමයි. නමුත් ඒ දෙක දෙකක්. තවදුරටත් කතා කරන එක පලක් නැහැ. සුභ දවසක්. :):)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ

    උබ ඔය කියල තියෙන එකක් වත් මම කියපු පොස්ට් එකේ නැහැ...ඒ නිසා ඕක මට අදාළ වෙන්නේ නැහැ...මට ඕකට උත්තර දෙන්නත් බැහැ..මොකද මම කියපු දේට හාත්පසින්ම වෙනස් කතාවක් ඔයා කියල තියෙන්නේ පිළිතුර විදිහට...:):):rolleyes:
     
    May 1, 2016
    75
    20
    0
    කැම්පස් සන්ස්කෘතිය සහ රැග් එක පටලවන් ඉන්නෙ ඔය පිටින් බලන් ඉන්න
    :)

    campus සක්ස්කෘතිය තියා මොන සංස්කෘතිය වුනත් එකෙන් වැඩක් නෑ, තවකෙනෙකුට අඳින පළඳින හැටි උගන්නන්න කාටවත් බෑ :no: . ඒකට කියන්නේ harassment කියල :)
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,356
    767
    113
    තොපිට මොකෑ ඒක
    උබ කියන ඒවායේ අඩුපාඩු නම් කියන්න දේවල් එමටයි...:yes: දැන් කියන්නේ කැම්පස් ගිය අය විතරද තමන්ගේ ආයතනේ ප්‍රධානියා කියන දේවල් අහගෙන වැඩ කරන්නේ? ජොබ් කරන හැමෝම කැම්පස් ගිහින් ද ඕව ඉගෙන ගන්නේ? ඕවා මචන් අර කන්න හිතුනම මොකාද, මොකෙක්ද වෙනවා කියනවා වගේ තමන්ගේ වාසියට හදාගත්තුව..උන්ට රැග් කරන්න ඕනේ වුනාම උන් කියනවා මේවා අපේ සම්ප්‍රදාය, අපි හදන්නේ ළමයි හොදට හදල ගන්න කියල...මොකෝ උන්ට ළමයි ගැන තියෙන කක්කුමටද ඕව කරන්නේ?

    අනිත් ඒක ඔයා කියනවා මේ කරන දේවල් වලින් කාටවත් හානියක් වෙන්නේ නැහැලු...ඔයා හරි මේ රැග් ඒක දෙන කෙනා හරි කොහොමද ඒක තීරණය කරන්නේ? ඒක තීරණය කරන්නේ ඕකට භාජනය වෙන කෙනා වෙන්න ඕනේ නේද? දැන් මේක ගැන පැමිණිල්ලක් කරලා තියෙනවනම්, ඒ කියන්නේ එකෙන් ඒ කෙනාට හානියක් වුනා කියන එකනේ? හානියක් නොවුනානම් පැමිණිලි කරන්නේ නැහැනේ...ඉතින් පැහැදිලියි මේකෙන් හානියක් තියෙනවා කියල...

    ඇත්තටම මේකෙන් සිසුන්ට නිදහසේ ඉගෙන ගන්න තියෙන නිදහසට බාධා වෙනවා..කවුරුත් ඇයි කාගේවත් ඇඳුම ගැන වදවෙන්නේ? එතන ඔය සීනියර් උනුත් රජයේ පාලනයේ යටතේ තියෙන විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෝනේ...ඒ අයට බලයක් නැහැ කාගේවත් ඇඳුම් ගැන තීරණය කරන්න...

    උබ කියන්නේ එහෙම පුළුවන් කියලද? පුලුවන්නම් ඒ පුළුවන් වෙන්නේ කොහොමද කියල පැහැදිලි කරන්න...[/QUOE]

    මම කියන දේ තේරුම් අරන් නැහැ .සමහර විට තේරුම් ගන්න අවශ්‍ය නැතුව ඇති. මම දක්වන සියලුම උපමා වල ඇති අඩු පාඩු හොයනව ඇරෙන්න තේරුම් ගන්න නම් උත්සාහ අරගෙන නැහැ. ඔබ රජයේ පාසලකට ගියා නම් ඔබ කොන්ඩෙ වවාගෙන අපිලි වෙලට පාසල් ගියාම ඔබට ගුරුවරු තරවටු කරල නැද්ද? එහෙම තරවටු කරන්න ගුරුවරයට නීතියෙන් කොහෙත්ම බැහැ. නමුත් සදාචාරාත්මකව වැඩිහිටියෙක් විදියට නිවරදි මග පෙන්වන එක ගුරුවරයගෙ වගකීම.
    මෙතන තියන අනිත් කාරනය තමයි රැග් එක සහ කැම්පස් සන්ස්කෘතිය අතර ලොකු පරතරයක් තිබෙනව.මම දිගින් දිගටම එය පැහැදිලි කරද්දිත් ඔබ ඒවා නොසලකා හරිනව. මේ සිද්දිය ගැන විස්තර නොදැන මට කතා කරන්න බැහැ. නැවත කියනව කුනුහර්ප කිව්ව නම් සම්පූර්න වැරදියි. ඕබ මම අහපු ප්‍රශ්නෙට පිලිතුරු දෙන්නෙ නැතිව මගෙන් අහනව මේක කරදරයක් නෙවෙයි ද කියල. මම අහන්නෙ කොහොමද කරදරයක් වෙන්න්නෙ කියල.අවුරුදු 13ක් පාසැලේ කිසි අවුලක් නැතිව ඇන්දන් ගිය ඇන්දුම කැම්පස් ගියාම කරදරයක් වෙනව.මේක මහ යකාගෙ කතාවක් මහත්මය. මම කියන්නද අවුල මොකක්ද කියල? අවුල තමයි නාහෙට අහන්නෙ නැති කම සහ රැඩිකල් වෙන්න උවමනාව. හිතල බලන්න ඒ බැච් එකේ හිටියෙ ඔය ගෑනු ලමය විතරද? වෙන කිසි කෙනෙක් පැමිනිලි කරල නැහැ නෙද? මාද්‍යය වලින් කියන සියලුම දේ ඉහ මුදුනුන් බාර ගන්න එපා.කියන තරම් යකා කලු නැහැ. මේක මම දාන්න ප්‍රදාන හේතුව තමයි මේ ත්‍රෙඩ් එකෙ ටොපික් එක.දනහිසට පහලට අන්දුමක් අන්දින්න කියන එක හරියට නිරුවත් කරා වගේ කතා කරන්නෙ. මම දන්නව මම මෙ අසර්තක උත්සහයක යෙදෙන්නෙ පිටින් ඉන්දන් බලන කෙනෙකුට සහ දුර්මතයක් අදහස් වලට කින්දා බැහැපු කෙනෙක්ට මේ දේවල් තේරුම් කරල.ඒක හරියට බීරි අලින්ට වීනා වයනව වගේ.නමුත් උක්ත් දේවල් අත්වින්දපු කෙනෙක් විදියට මම දන්නව ඒ දේවල වටිනාකම. මේ මම දාන දේ වලින් අදහස් වෙන්නෙ නැහැ මම රැග් එකට අනුබල දෙනව කියල.මම රැග් එකට 100% ක් විරුද්දයි.

    අවසානයට කියන්න ඕන රෙප් කැපුවට නම් අවුලක් නැහැ.2008 ඉන්දන් අද වෙනකම් මගේ රෙප් කපල තියන්නෙ අවස්තා 3ක දි විතරයි.අද තමයි 3 වෙනි අවස්තාව.

    මෙහෙමයි මචන්ලා,
    ඔතන දිග කලිසම් අදින්න එපා කියන්නේ අපේ කෙල්ලෝ ආපු අලුත අදුර ගන්න අමාරුයි අනිත් අයත් එක්ක.මම කියන්නේ ඇදුමින්.අලුත් අය වෙන කරලා අදුර ගන්න තමයි එපා කියන්නේ.එකට හේතු ගණනාවක් තියනවා .

    1.අලුතින් ආපු අයට කම්පස් එකේ සංස්කෘතියා කියල දෙන්න ඕනි.මේක කම්පස් එකේ පිට ඉන්න අයට තේරුම් ගන්න අමාරු වෙයි.කැම්පස් එක ඇතුලේ ලොකු පොඩි බේද නැති දුප්පත් පොහොසත් බේදයකින් තොරව හැමෝවම එකම මට්ටමකින් සලකලා සමාජයේ කොහොමද ජිවත් වෙන්න ඕනි විදියට මනස හදනවා.උබල දැකල ඇති කැම්පස් ගියා කියල ඔලුව ලොකු කරගත්තු මිනිස්සු ඒ කියන්නේ උන් කැම්පස් එකේ සංස්කෘතිය ගැන, සමාජයේ අනිත් මිනිස්සු ගැන කිසිදු තැකීමක් නැතුව තමන් විතරක් තැනකට එන්න ඕනි කියන පටු මානසිකත්වයෙන් හිතන නිසා.ඒ පටු හැගීම නැති කරලා එක වගේ ඉන්නේ කොහොමද කියල කියලා දෙන්න ඕනි නිසා.

    2.සිංහලයාගේ හැටි තමයි නිදහස දුන්නම උන් ඒ සිමාවෙන් පිට පනින්න හදනවා.සාමාන්‍ය දේශනයකදී අලුත් පරණ බේදයකින් තොරව කිසි කෙල්ලෙක් අත් කපපු හැට්ට ඇදගෙන සහභාගී වෙන්නේ නෑ...ඒ මොකද කෙල්ලෙක් අතක් ඉස්සුවොත් තව තව දේවල් පෙන නිසා සහ සබ්යයත්වය ආරක්ෂා කර ගැනීමට..දැන් උබල කියයි ඕනි තරම් දැකල තියනවා කැම්පස් කෙල්ලෝ එහෙම යනවා ඇති කියල.නමුත් බොහෝ දුරට දේශන වලින් බැහැරව ඉන්න වෙලාවට එහෙම යනවා ඇති.

    විශේෂයෙන් කොල්ලොවත් නේවාසිකාගාර වල ඉදල කොට කලිසම් ඇදන් විශ්ව විද්‍යාල භූමියට එන්නෑ.මේක කැම්පස් එකේ ඉන්න කොල්ලෝ දන්නවා හොදට.

    3.විශ්ව විද්‍යාල ඇතුලේ උබලා හිතන තරම් සුන්දර ලෝකයක් නෑ.බොහෝ දුරට අවසර නැතුව පිට කොල්ලෝ, මිනිස්සු හැසිරෙනවා , ඒ ඇත පළාත් වල ඉන්න කෙල්ලෝ ආවම උන්ගේ බිස්නස් වැඩ වලට යොදා ගන්න,(මේක ගැන උබලට අමුතුවෙන් කියල දෙන්න ඕනි නෑ).සමහර විට කෙල්ලොත් මේ විදියට එනවා අලුතින් එන උන් බාගන්න,මේවා කැම්පස් ඇතුලේ ඉන්න සුළුතරයක් විතරක් දන්නා කරුණු.කැම්පස් යන(තමන්ගේ වැඩේට විතරක් ගිහින් පොතේම ඉන්න උන් හැර) එකෙක්ගෙන් අහල බලපන් දවසකට ඕක ඇතුලේ කොච්චර බඩු නැති වෙනවද කියල.කියවීම් ශාලා ඇතුලේ කැමරා , සිකුරිටි කොච්චර දාල හිටියත් දහස් ගණන් වටිනා පරිගණක, පොත් , මුදල් පසුම්බි නැති වෙනවා .මේවා ගැන පැමිණිලි කරත් කිසි පිළිතුරක් නෑ.

    4.එක එක පුද්ගලයා එකම දේ දකින ආකාරය වෙනස්.කොළොඹ පරිසරයක ඉන්න කෙල්ලෙක් කැමති නෑ සායවල් ඇදගෙන කැම්පස් එන්න,තමන්ගේ නිදහස සිමා වෙනවට.
    *මෙතන සායවල් කියන්නේ දණහිස වැහෙන දිග සායවල්,නැතුව නෙට් බෝල් ගහන සායවල් නෙමේ.කැම්පස් ලග ඉන්න අය,කැම්පස් යන අය මේක දැකලා ඇති.

    තව බොහෝ දේවල් තියනවා කියන්න.නමුත් සිමාවෙන් ඔබ්බට අපේ මිනිස්සු තේරුම් ගන්නවා අඩුයි

    5.බොහෝ වෙලාවට " උබ " කියන වචනෙන් කිව්වත් අපේ උන් එක පරුෂ වචන විදියට සලකන්නේ..එහෙම මල් වගේ හැදිච්ච උන් තමයි පස්සේ පට්ට බඩු වෙන්නේ .(හැම එකාම නෙමේ ) සල්ලි තියන කෙල්ල උපාදිය ගොඩ දාගෙන් පිටරට ගිහින් සරු ජිවිත ගත කරයි.අනෙක් අයගෙන් පිරිසක් රැකියා කරයි,තමන්ගේ ව්‍යාපාර කරයි,ගෙවල් වලට වෙලා ඉදි,නැත්නම් නන්නත්තාර වෙයි.
    මේක කෙල්ලෝ කොල්ලෝ සේරටම පොදු කරුණක්.

    6.උබල හැමදාම දකින්නේ කැම්පස් උන් පිකට් කරනවා,පාරවල් වල පිස්සු කෙලිනවා , එක්කෝ නවක වදය, කැම්පස් වහනවා,උද්ගෝෂණ ඔය වගේ දේවල්.
    එත් උබලට මතක නෑ උන් ඉල්ලීම් කරන්නේ මොනවටද කියලා, බහුතරයා අසාධාරණය ගැන එක දෙන්න කතා කරත් මෙතෙක් විදපු සමාජ අසාධාරණයකට ගත්තු එක පිලියමක්වත් තියනවද?
    පොඩ්ඩක් හොයලා බලපල්ලා පිළිකා රෝහලට , රෝහල් වලට වැඩිහිටි නිවාස වලට ළමා නිවාස වලට , පන්සල් වලට නිහඩව සේවය කරන කැම්පස් එක ඇතුලේ කොච්චර උන් ඉන්නවද.

    මෙහෙම හිංසනයක් වෙලා තියනවනම් එක ඇතුලේ එකක් උනත් පිට එකක් උනත් හෙලා දකිනවා.නමුත් අපේ රටේ මාද්‍ය ගැන උබලට තියන අත්දැකීම් තේරුම් ගන්න තමන්ගේ පවූලට කරදයක් වෙන්න ඕනි.එතකොට උන් එක වාර්තා කරන විදිය හිතා ගන්න පුළුවන්

    අවසාන වශයෙන් කියන්න ඕනි හැමෝම එක වගේ නෑ.තමන් එක මොහොතක දකින යථාර්තයම තව තැනකදී අමුලික බොරුවක් වෙන්න පුළුවන්.ඇත්ත ඇති සැටියෙන් දකින්නේ නැතුව කිසි දෙයක් කිසිම තැනකදී ප්‍රකාශ කරන්න යන්න එපා.මේ සඳහන් කරපු දේත් මනසින් විමසා බලන්න කියනවා මිසක් මේක තමයි පිරිසිදු ඇත්ත කියලත් පිළිගන්න එපා.
    :yes::yes:

    මචං උඹ ඕක කොච්චර පැහැදිලි කරත් විශ්වවිද්‍යාලයකට නොගිය කෙනෙක්ට ඕවා තේරෙන්නෙ නෑ බං. අනික වැස්සකට හරි විශ්වවිද්‍යාලයකට ගිය එකෙක් ඔය වගේ ගොන් කථා කියන්නෙ නෑ බං
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කැම්පස් යන කොල්ලො කෙල්ලො එක්ක ඉරිසියාවෙන් පෙලෙන කොඨ්ටාසයක් ඉනනව් කියලනම් හොදට පැහැදියිලි , උන් තමා රටේ අනාගතය කැමපස් කියන්නෙ රටේ ඉන්න බුද්ධිමත්ම පිරිස ඉන්න තැන, රැග් කරනව කියුවම මෙවගෙ ඉන්න ගොන්නු තප්පුලනව ඒත් ඒව අත්යවශ්ය දේවල් , රැග් කියන එක ලoකාවෙ විතරක් නෙමේ ඇමරිකාවෙත් තියෙනව, උන් ගහන්නෙ කනට නෙමේ තුවක්කු ගෙනල්ල සිය ගනන් මරන තැන් එමටයි.ඒවට කතා නැ ල0කාවෙ කෙල්ලෙක් කනට ගැහුවොත් ඒක මාරම කතාවක්, ඒකෙන් පේන්නෙ තමතම්න්ගෙ තියෙන ඉරිසියාවෙ මට්ටම තමා තමන්ට කැම්පස් යන්ඩ බැරිඋනා කියල අනුන්ට ඉරිසියා කරන්ඩ එපා බන්,
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,628
    526
    113
    ලන්ඩන් වත්ත

    :lol::rolleyes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,181
    86,395
    113
    ආශ්චර්යමත් රටක
    කැම්පස් යන කොල්ලො කෙල්ලො එක්ක ඉරිසියාවෙන් පෙලෙන කොඨ්ටාසයක් ඉනනව් කියලනම් හොදට පැහැදියිලි , උන් තමා රටේ අනාගතය කැමපස් කියන්නෙ රටේ ඉන්න බුද්ධිමත්ම පිරිස ඉන්න තැන, රැග් කරනව කියුවම මෙවගෙ ඉන්න ගොන්නු තප්පුලනව ඒත් ඒව අත්යවශ්ය දේවල් , රැග් කියන එක ලoකාවෙ විතරක් නෙමේ ඇමරිකාවෙත් තියෙනව, උන් ගහන්නෙ කනට නෙමේ තුවක්කු ගෙනල්ල සිය ගනන් මරන තැන් එමටයි.ඒවට කතා නැ ල0කාවෙ කෙල්ලෙක් කනට ගැහුවොත් ඒක මාරම කතාවක්, ඒකෙන් පේන්නෙ තමතම්න්ගෙ තියෙන ඉරිසියාවෙ මට්ටම තමා තමන්ට කැම්පස් යන්ඩ බැරිඋනා කියල අනුන්ට ඉරිසියා කරන්ඩ එපා බන්,

    mehema dekuth penawa itin post walin :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Screenshot_from_2016_05_09_09_34_45.png

    කැම්පස් එපා කරවමු ලු...මේ වගේ වේස ගෑනුන්ට නෙ, රටේ මිනිස්සු tax ගෙවල උගන්නන්නෙ...
    වේස බැල්ලියො ටිකක් නෙ... තව එකෙක්ට ඉගෙනගන්න දෙන්නෙ නැති මේවගෙ සක්කිලියොන්ට අධ්‍යාපනය පිහිටන්නෙ නෑ... මේ හුත්තල, හුත්තිල නිසා අපිට කැම්පස් යනව කියල කියන්න බැරි තත්වයක් එනව ඉස්සරහට...
    :angry::angry::angry::angry:
    සාමුහිකත්වයෙන් බැදෙන්ඩ බැරි එකියක් තියාගෙන වැඩක් නැ බන්, ඔකුන් තමා පස්සෙන් ඇවිත් පිහියෙන් අනින්නෙ , එකට ආප්පෙ කාල මාරු වෙන්නෙ ඔකුන් තියාගෙන වැඩක් නැ , උබලට මේ එක වේසියක් ලොකු වෙලා කැලනියෙ කැම්පස් එකේ කෙල්ලො කීදාහක් ඉන්නව කියලද හිතන්නෙ ඒ ඔක්කොමටම පුලුවන් ඔය වේස කෙල්ලට බැ, බලපන්කො ඔය කෙල්ල්ට වෙන දේ,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mehema dekuth penawa itin post walin :D
    ඉරිසියව බන් තියෙන්නෙ තමන්ට ලබා ගන්ඩ බැරිඋන අධ්යාපනය ගැන මුන් ඉරිසියාවෙ පැලෙනව, පොලිසියෙන් අර කැම්පස් කෙල්ලන්ගෙ ඔලුවට බැටන් පොල්ලෙන් ගහද්දි හොදයි මාර්ග අවහිර වෙනව මුන්ගෙන් කියපු උන් අද කියනව එක කෙල්ල්ට කනට ගහපු එක වරදීලු.:angry: ඉරිසියාව තියෙන්නෙ වෙන මොකක්වත් නෙමේ , කැම්පස් වල එවුන් කරන හොද වැඩ එමටයි ඒව ගැන කියනවද ? කනට ගහපු එක තමා ලොකුම දේ අමු ඉරිසියාව නැතුව මේ වෙන දෙයක් නෙමේ.
     
    • Like
    Reactions: JesonRulez

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    සාමුහිකත්වයෙන් බැදෙන්ඩ බැරි එකියක් තියාගෙන වැඩක් නැ බන්, ඔකුන් තමා පස්සෙන් ඇවිත් පිහියෙන් අනින්නෙ , එකට ආප්පෙ කාල මාරු වෙන්නෙ ඔකුන් තියාගෙන වැඩක් නැ , උබලට මේ එක වේසියක් ලොකු වෙලා කැලනියෙ කැම්පස් එකේ කෙල්ලො කීදාහක් ඉන්නව කියලද හිතන්නෙ ඒ ඔක්කොමටම පුලුවන් ඔය වේස කෙල්ලට බැ, බලපන්කො ඔය කෙල්ල්ට වෙන දේ,

    :lol::lol::lol: අනේ යකෝ...තියාගෙන කාටද වැඩක් නැත්තේ? :rofl: දේශපාලනේ කරන උන්ට වෙන්නැති...:lol: ගොන් කතා කියන්නෙපා බන්...එහෙමනම් උසස් පෙළ කරලා ලකුණු මට්ටම මත විශ්වවිද්‍යාල වලට තෝරාගන්න ක්‍රම වේදය වැරදියි නේ..මුලින්ම චෙක් කරන්න ඕනේ මොකක් හරි පොදු කටයුත්තක් කරලා සාමුහිකත්වේ තියෙනවද කියල බලල තෝරාගන්න එක...:rofl::rofl:

    අනිත් එක ඒ ළමය කැම්පස් ඒකට ගැලපෙනවද නැද්ද කියල තීරණය කරන්නේ සින්නොද? ඇහුවමයි මේ වගේ කතාවක්...ඒ ළමයට අනිත් අය එක්ක එකමුතු වෙලා වැඩ කරන්න පුලුවන්ද බැරිද කියන එක ඒ ළමය බලාගනියි..ඒ ළමය අවේ ඉගෙන ගන්න නම් පාඩුවේ ඉගෙන ගන්න දෙන්න ඕනේ..කාටවත් කොහේ තියෙන අමාරුවක් ද අනිත් උන් හදන්න යන්නේ? උබල වගේ මේවා අනුමත කරන උනුත් ඉන්නවනේ ඉතින්...:rolleyes:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    "Hoddata Lunu Nethuwath be, Wedi unath be" vishwavidyala giya mage pasel mithureku bukiye dama thibu comment ekak. mageth mathaya ekai.

    මචං උඹ ඕක කොච්චර පැහැදිලි කරත් විශ්වවිද්‍යාලයකට නොගිය කෙනෙක්ට ඕවා තේරෙන්නෙ නෑ බං. අනික වැස්සකට හරි විශ්වවිද්‍යාලයකට ගිය එකෙක් ඔය වගේ ගොන් කථා කියන්නෙ නෑ බං

    mamath giya ekek, meke aththak neththema ne machanla. Private campus ekaka ganna beri, iskolen adu gane TEC ekakin wath ganna lebenne nethi samahara dewal meke anthargathai.

    Huga denek viswavidyale kiyala kiwwama hithanne Udgoshana, illeema dina geneem, eka digata wasa demeema, anekuth dewal walata virodhatha dekweema saha Kellan badu wana badu pot ekak kiyana manasen :)
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol: අනේ යකෝ...තියාගෙන කාටද වැඩක් නැත්තේ? :rofl: දේශපාලනේ කරන උන්ට වෙන්නැති...:lol: ගොන් කතා කියන්නෙපා බන්...එහෙමනම් උසස් පෙළ කරලා ලකුණු මට්ටම මත විශ්වවිද්‍යාල වලට තෝරාගන්න ක්‍රම වේදය වැරදියි නේ..මුලින්ම චෙක් කරන්න ඕනේ මොකක් හරි පොදු කටයුත්තක් කරලා සාමුහිකත්වේ තියෙනවද කියල බලල තෝරාගන්න එක...:rofl::rofl:

    අනිත් එක ඒ ළමය කැම්පස් ඒකට ගැලපෙනවද නැද්ද කියල තීරණය කරන්නේ සින්නොද? ඇහුවමයි මේ වගේ කතාවක්...ඒ ළමයට අනිත් අය එක්ක එකමුතු වෙලා වැඩ කරන්න පුලුවන්ද බැරිද කියන එක ඒ ළමය බලාගනියි..ඒ ළමය අවේ ඉගෙන ගන්න නම් පාඩුවේ ඉගෙන ගන්න දෙන්න ඕනේ..කාටවත් කොහේ තියෙන අමාරුවක් ද අනිත් උන් හදන්න යන්නේ? උබල වගේ මේවා අනුමත කරන උනුත් ඉන්නවනේ ඉතින්...:rolleyes:
    ඔය කියන සුපිරිසිදු ප්‍රජාත්‍රන්තවාදය කොහොවෙත් නැනෙ, ඉන්නෙ කොල්ලො කෙල්ලො තරුන වයසෙ උන් නාහෙට අහන් නැති උන්. උබේ සෙට් එකේ එකෙක් උබව පාවල දීල පොලිසියට ගිහින් හිරෙත් දැම්මොත් උබ මොකො කරන්නෙ කට &ක වහගෙන පැත්තකට වෙලා ඉනන්වද????? එහෙමත් නැත්තන් රිටන් එක පොලියත් එක්ක දෙනවද,??? උන් ඉගෙන ගත්ත කියල කොලුකම් කෙලිකම් නැති වෙන්නෙ නැනෙ,

    ඔයල මොනවද මේ කියන බයිල උබට උබේ ගෙදරදි උබට ඔනෙ විදිහට ඉන්ඩ පුලුවන් පිට ගියාම එහෙම බැ, අනේ බන් උබල ඉස්කොලකටත් ගිහින් තියෙනවද පිටින් ගෙන්නල අපේම උන්ට ගහන එවුන් ස්කොලෙදිවත් උබට හම්බෙලා නැද්ද?? එතකොට උබල ආ ඌට ඉගෙන ගන්ඩ අයිතිය තියෙනව කියල පැත්තකට වෙලා හිටියද???:lol::lol: අපි නම් එහෙම නැ බන් හොදට කන රත් වෙන්ඩ නෙලුව ඉන්නවනම් එකට ඉන්ඩ ඔනෙ නැත්තන් අකුලන් යන්ඩ පුලුවන් උබල මේ මොන ලොකෙන්ද ගොඩ බැස්සෙ???

    අඩුම ගානෙ උබල රජයෙ පාසලකින් ඉගෙනගෙනවත් තියෙනවද බැන්, රජයෙ නෙමේ පුද්ගලික එකක ඉගෙන ගත්තත් එහෙම තම තම්න්ගෙ යාලුවන්ට විරුද්දව පොලිසි යනව කියන්නෙ මොන නින්දිත වැඩක්ද? ඔකුන් ගෙදරින් හැදෙන්ඩ ඔනෙ නැත්තන් සමාජයෙන් හැදෙන්ඩ ඔනෙ , කැලනියෙ කැම්පස් එකෙන් හදයි උබල ඒ ගැන හිතන්ඩ එපා.,