උට කොහොමත් ජීවත් වෙලා ඉන්නකන් උගේ ගෙදර ඒසී එක 28'C ට වඩා අඩු කරන්න ලොවෙත් වෙන්නේ නෑ..
ඒ නිසා ඒසී රූම් එකක් අරගෙන 20ට විතර දාලා නිදියගන්න දුන්නා නම් මරණයට කැප වෙච්චි ගවයෙක් නිදහස් කරාටත් වඩා පිනක්. ඕං මම කීවා!

කෝ බඩාඋට කොහොමත් ජීවත් වෙලා ඉන්නකන් උගේ ගෙදර ඒසී එක 28'C ට වඩා අඩු කරන්න ලොවෙත් වෙන්නේ නෑ..
ඒ නිසා ඒසී රූම් එකක් අරගෙන 20ට විතර දාලා නිදියගන්න දුන්නා නම් මරණයට කැප වෙච්චි ගවයෙක් නිදහස් කරාටත් වඩා පිනක්. ඕං මම කීවා!

කෝ බඩාඑහෙම කියන්නේ අනිකානෙ බන්, බඩාට තනියම ඉන්න වෙන්නේ, එහෙම නෑත්නම් අරුයි, නෝනයි, බල්ලයි එක්ක
ඔයා.... එනවනේ නුවර යන්න..?
දැන් කියයි නෝනා ගෙදර තනියම දාලා එන්න බෑ කියලා..![]()
ඔන්න බලපං එලු කුමාරයා කියන් නේ නැද්ද කියලා නෝනාව ගෙදර දාලා එන්න බෑ. මෙච්චරකල් තනියම කොහ්වත් ගිහින් නෑ. බ්ලා බ්ලා බ්ලා.. කියලා..
ඔන්න බලපං එලු කුමාරයා කියන් නේ නැද්ද කියලා නෝනාව ගෙදර දාලා එන්න බෑ. මෙච්චරකල් තනියම කොහ්වත් ගිහින් නෑ. බ්ලා බ්ලා බ්ලා.. කියලා..
නෑ..
බෑ..
අනික උන් බෑග් දෙන්නෙත් නෑ නේහ් බන්. කොහොමත බෝතලේ උස්සන් එලියට එනකොට..![]()
ඩෙන්ගු කේස් එකද අමිල අයියා![]()

බොඩි එක විතරනේ බන් උබලයි බස් එකේ බරකට තියෙන්නේ..AC එකකින් බස් එකක් නවත්තලා තියන්න පුලුවන්ද ගොනෝ.....??
![]()

අහ්හ් ඒකද...na bola. eeye phone eka wikunanna tharam mokada une bota???![]()

උබගේ අවසානේ තමා....ඕකේ වැඩක් ගන්නත් කලින් කපලා දානව දැන ගනින්හිටපිය කෙල්ලගෙ ගෙදරටම ගිහිල්ලා කියන්නම් උඹේ කැරැට්ටුව..![]()

office eke AC eka wedi yako. inna be. janeleth aragena inne.

office eke AC eka wedi yako. inna be. janeleth aragena inne.

office eke AC eka wedi yako. inna be. janeleth aragena inne.