යූ.එන් ජොබ් එකක් සෙට් කර ගනිමු

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උපාධියක් හිමින් හදාගන්න බැරිද? කල් තියෙනවනෙ. අවුරුදු 50 පැනලත් යූ. එන් ගිය අය ඉන්නවා.:)

    ඒ ගැන තමයි මේ කල්පනා කරන්නේ... කට්ටියගෙන් පොඩි උපදෙසක් ගන්න ඕනේ... :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    BCS karala MSC hari MBA hari kalanal lesii man hithanne.:yes:

    ඒක හරියන්නේ නෑ බං.. සොෆ්ට්වෙයාර් පැත්ත මට අල්ලනෙම නැති ඒරියා එකක්... ප්‍රොජෙක්ට් එක කරන්න වෙන්නේ සොෆ්ට්වෙයාර් පැත්තෙන්නේ... ඩිප්ලෝමා එකට වෙනකන් කරලා නැවැත්තුවා...
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඒක හරියන්නේ නෑ බං.. සොෆ්ට්වෙයාර් පැත්ත මට අල්ලනෙම නැති ඒරියා එකක්... ප්‍රොජෙක්ට් එක කරන්න වෙන්නේ සොෆ්ට්වෙයාර් පැත්තෙන්නේ... ඩිප්ලෝමා එකට වෙනකන් කරලා නැවැත්තුවා...

    Dan networking side eken karanna puluwan man hithanne. Hariyatama sure na habai.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Dan networking side eken karanna puluwan man hithanne. Hariyatama sure na habai.

    නෙට්වර්ක් තියෙනවා.. ඒත් ප්‍රොජෙක්ක්ට් එකට තාම බෑ මම හිතන්නේ.. මම PGD එකට ක්ලාස් ගිහිල්ලත් නැවතුනා අතරමග... :baffled:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    නෙට්වර්ක් තියෙනවා.. ඒත් ප්‍රොජෙක්ක්ට් එකට තාම බෑ මම හිතන්නේ.. මම PGD එකට ක්ලාස් ගිහිල්ලත් නැවතුනා අතරමග... :baffled:

    Matath SE penna ba. Eth project eka kale development :rofl:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    6.වේකන්සි ලබා ගන්න තියෙන වෙබ් පිටු.
    මේ තියෙන්නෙ යූ. එන් ජොබ් හොයාගන්න තියෙන හොදම වෙබ් පිටු. මේ අතරින් මම අනුමත කියන්නෙ තුන්වෙනියට තියෙන වෙබ් සයිට් එක. මම පාවිච්චි කරන්නෙත් ඒක තමයි. :yes:

    1. https://careers.un.org/lbw/Home.aspx
    2. http://www.unsystem.org/jobs/job_opportunities.htm
    3. https://unjobs.org
    4. http://www.un.org/depts/OHRM/indexpo.htm
    5. https://careers.un.org/lbw/home.aspx?viewtype=SJ&vacancy=All

    මේ වෙබ්පිටුවෙ හැම යූ. එන් ජොබ් එකක්ම පල කරනවා. හැම ආයතනයකින්ම පල කරන වේකන්සි මේකෙ තියෙනවා. මම නිතරම පාවිච්චි කරන වෙබ් සයිට් එකක්. මීට පෙර වෙන සහෝදරයෙකුත් මේක ගැන කියල තිබ්බ. වෙබ්සයිට් ඔක්කොම බලල තමන්ට ගැලපෙන එකක් තෝරගන්න එකයි තියෙන්නේ.:):):):)

    www.unjobs.org සයිට් එකේ ආයතන (Organizations) , සේවා ස්තාන ( Duty stations) හා නුදුරේදී අවසන් වන රැකියා ( Closing soon) අවස්තාවන් සොයා ගන්න පුලුවන්. උඩින්ම තියෙන මෙනූ ක්ලික් කරන්න තියෙන්නෙ.:yes::yes::yes:

    හරි එච්චරයි. සත් වන කොටසින් හමුවෙමු:) .
     
    Last edited:
    • Like
    Reactions: youtube

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    මිනිමුතු, දැන් ඔය Duty station යුරෝපේ වන ජොබ් වලට අපේ එවුන්ට යන්න ලැබෙනවද සහෝ? මොකද අපේ රටේ තියන පොඩි ජොබ් එකකටත් දැන් ලංකාවේ එවුන්ගෙන් ලොකු තරගයක් තියන එකේ ඔය ස්විස්, ඩෙන්මාර්ක්, ජර්මනි වගේ රටවල UN ජොබ් එකක් ගන්න පුළුවන් වේවිද? එහෙම ඒ වගේ රටවල් වල UN job ගිය ඔයා දන්නා කියන අය ඉන්නවද ? anyway good thread!
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මිනිමුතු, දැන් ඔය Duty station යුරෝපේ වන ජොබ් වලට අපේ එවුන්ට යන්න ලැබෙනවද සහෝ? මොකද අපේ රටේ තියන පොඩි ජොබ් එකකටත් දැන් ලංකාවේ එවුන්ගෙන් ලොකු තරගයක් තියන එකේ ඔය ස්විස්, ඩෙන්මාර්ක්, ජර්මනි වගේ රටවල UN ජොබ් එකක් ගන්න පුළුවන් වේවිද? එහෙම ඒ වගේ රටවල් වල UN job ගිය ඔයා දන්නා කියන අය ඉන්නවද ? anyway good thread!

    yes possible. there are about 20 people as I know. :D I was offered to go to Ukraine recently, but i did not go.