විදෙස් රටවල අධ්‍යාපන අවස්ථා

kjRfue

Active member
  • Sep 10, 2014
    288
    55
    28
    කාට හරි ඇත්තටම ඕනේ කමක් තියෙනවන් MSC හෝ MBA එකක් කරන්න .මන් application process එකට හේල්ප් කරන්නම්
     

    kjRfue

    Active member
  • Sep 10, 2014
    288
    55
    28
    machan digatama update karapan..
    US kohomada?

    US ගනන් වැඩි මචෝ . එක හින්දා වැඩි විස්තරයක් හෙව්වේ නැහැ .කෙනෙක් දානවා කිව්වා විස්තර
     

    kjRfue

    Active member
  • Sep 10, 2014
    288
    55
    28
    MSc karanna yanna adahasak thiyanawa. Uba monawa hari karanawada machan?:D
    math application process eke inne .europe ratawal kihipayakata apply kala .select wuna .applcaion process eka gana dannawa . mama danna podide hari kattiya atara share karanna baluwe .man wage tawa aya atine salli wadipura nati
     

    kjRfue

    Active member
  • Sep 10, 2014
    288
    55
    28
    Machan do you know any way to gain a sponsorship?? PM me
    you have to be more specific brother ?
    it is really difficult to get scholarship without good class and work experience ?
    if you do not have a class or experience then you have to try on italy it is the only country provide scholarship based on the economic condition
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,164
    488
    113
    අහ්හ් මේ ඉන්නේ ලොක්ක....

    :rolleyes::rolleyes::rolleyes::rolleyes: මොකක්ද බන් ඒ කුප්ප කතාව....:baffled::baffled::baffled:

    නෑ බන් මට උබ මතකයි. අර IELTS threads වල, රටයන්න දාපු threads වලින්. නමුත් උබ ලගකදී දැක්කේ නෑ. අදයි උබ කාලේකට පස්සේ දැක්කේ.
     

    kjRfue

    Active member
  • Sep 10, 2014
    288
    55
    28
    me have pgd of masters.. mona wage ratawal wala pr ganna puluwan wei d? kelinma working yanna puluwanda? natthan studies d yanna wenne
    phd and master da ?
    work visa gana nam danne naha , germany wala nam 6 month job search visa denawa