







ඔව් බන් මම පීඩා විදිනවා.බෝඩිම යටවෙලා.![]()

කට්ටිය තරගෙට සහනාධාර දෙන්න ගියාම වෙන්නේ මේක තමයි. ආධාර කරන එක හොද වැඩක් හැබැයි මේ විදිහ නම් අනුමත කරන්න බෑ.
කැළණි මහ පාලම ලගට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා කෑම ලැබෙමින් පවති.එම නිසා බත් පැකට් ලයිට්කණු උඩ , තාප්ප උඩ අවශ්‍ය ප්‍රමාණයට වඩා ගත් අය දමා ගොස් ඇති ආකාරය දැකිමට ඇත.
රාත්‍රි ආහාර ලබාදීමට ඔබ සුදානම්ව සිටින්නේනම්, ආහාර අඩු ප්‍රදේශ වන IDH , මුල්ලේරියාව, කඩුවෙල සහ එ අවට ප්‍රදේශ වෙත එම ආහාර පාර්සල් ලබාදීමට කටයුතු කරන්න.
![]()
![]()

Aththa machan. Api drnna yanne wathura bothal beheth itipandam wage wathura adu unath misinunta uwamana karana dewal. Hamoma wage denne kemane.කට්ටිය තරගෙට සහනාධාර දෙන්න ගියාම වෙන්නේ මේක තමයි. ආධාර කරන එක හොද වැඩක් හැබැයි මේ විදිහ නම් අනුමත කරන්න බෑ.
කැළණි මහ පාලම ලගට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා කෑම ලැබෙමින් පවති.එම නිසා බත් පැකට් ලයිට්කණු උඩ , තාප්ප උඩ අවශ්‍ය ප්‍රමාණයට වඩා ගත් අය දමා ගොස් ඇති ආකාරය දැකිමට ඇත.
රාත්‍රි ආහාර ලබාදීමට ඔබ සුදානම්ව සිටින්නේනම්, ආහාර අඩු ප්‍රදේශ වන IDH , මුල්ලේරියාව, කඩුවෙල සහ එ අවට ප්‍රදේශ වෙත එම ආහාර පාර්සල් ලබාදීමට කටයුතු කරන්න.
![]()
![]()
Saho....
Ape gewalut yata unaa.eth api bath packet 300k wage heduwa yaluwot ekka.ewat ape ayatama beduwa.
Menna ona karana dewal.
Water
Pendol
Maduru coil
Kiri piti
Sugee
Tea kola
Harpic
Bleaching power
Mob
Baby cream
Tooth brus
tooth paste
Soap
Detol
Itipandam
Gini petti
Currnt kapala tiyenne ape pette watura nisa dn dawas 5k wage.
Eka nisa itipandm ona wei godak.maduruwo innawa sahoo...
Watura adu nisa sundy godak aya gewal sudda karanna hitan innawa.apit ehemai...
Eka nisa oyalata oya badu gewal walatama ewit denna puluwan...
අපේ ඔපීසියෙ අපි සල්ලි එකතුකලා 85000ක් එකතුවුනා.. බොසා ඒක දැනගෙන 150000ක් දුන්න, අපි එකතුවෙලා බඩු ගත්ත
*.කොට්ට
*.පැදුරු
*.පොඩි අයට පැම්පර්ස්
*.කිරි බෝතල් සූප්පු
*.පෙරවන ශීට්
*.කිරි පිටි
*.සීනි + තේකොල
*.සබන් + බේබි සබන්
*.බේබි කොලොන්
*.බෙඩ් ශීට්
*.ඩෙටොල්
*.දන්තාලේප
*.දත් බුරුසු
*.පැනඩෝල්
*.බැටරි කෑලි + ටෝර්ච්
*.වතුර බෝතල්
*.සනීපාරක්ශක තුවා
*.පෑන්ටි
*.සහල්
*.පරිප්පු
*.බිස්කට්
වගේ ගොඩාක් දේ ගත්ත ඔක්කොම බට්ටො ලොරි දෙකක් තිබ්බ ඔක්කොම යැව්ව රූපවහිනි සංස්ථාවට, හැමෝටම හරි සතුටුයි

BUMP