මට පේන්නේ මේකේ මාව ලිදේ වැටෙනවා වෙනුවට..... කරෝල මෑන්ව මුහුදට තල්ලු කරයි වගේ වරායේ ගුදමෙන්......



මට පේන්නේ මේකේ මාව ලිදේ වැටෙනවා වෙනුවට..... කරෝල මෑන්ව මුහුදට තල්ලු කරයි වගේ වරායේ ගුදමෙන්......![]()
![]()
![]()
















හරි හරි උඹත් එලකිරියෙන් කොච්චර හම්බ කරගෙන තියෙනවද පොන්ස්.උඹ නිකන් දත් ගලවලා නෑනේ. උඹ මහ ලොකු ටෝක්ස්.සිංහල සමාන පද දන්නේ නෑ.උඹ එලකිරි එකට රුපියලක් දීලා තියෙනවද?මාලබේ ඩෙන්ටල් එක කුඩු කර ගන්න ඕනද?![]()
එලකිරි එකට රුපියලේ ඒවා දෙන්න ජීටී හිඟන්නෙක් කියලා හිතුවද?
මාලඹේ ඩෙන්ටල් එක උඹ කියන විදියට කුඩු කරන්න ඒක මූදු වැල්ලෙන් හදපු එකක් කියලා හිතුවද?
අනික කරෝල ඉස්ටෝරුව මුරකරලා හම්බුකරගන්න එක උඹ කිරියට පුදනවා වෙන්ටෑ...
අ.නි.වැ.බ.ප.ප.ය



මචං එලකිරියෙන් හම්බකරගෙන කාපු එවුන් මම පහුගිය අවුරුදු 8 පුරාවට ඕන තරම් දැක්ක සහ උන්ට උන දේවලුත් දැක්ක
හැබැයි දතා එහෙම කරා නම් බන් උට වෙන්නෙත් අර කෙලොගත්ත ගොඩට වැටෙන්න, බලපන් උට වචනයකින් හරි අපහාසයක් කලොත් මේකේ ඉන්න කීදෙනෙක් ඌ වෙනුවෙන් කට අරිනවද කියල...ඒ ඌ හම්බකරපු සල්ලි නෙමෙයි

වැඩක් නෑ නේ බං..... ඇමසියට කොච්චර කිව්වත් අර උණ පුරුකේ දාලා බලු වලිගේ ඇද අරින්න බෑ වගේ තමා.....
දතා ගැන දන්න උන් දන්නවනේ බං ඌ කවුද කියලා..... ඌ මේකේ උදව් කරලා තියෙන්නේ මොන මොන දේවලටද කියලා දන්න උන් දන්නවා..... ඌ ඒවා මෙතන පෝස්ටර් ගහලා කියන්න යන එකෙක් නෙවේ නේ..... එහෙම එකේ බල්ලෝ බිරුවට කදු පාත් වෙනවයේ.....
![]()
![]()
සල්ලි දෙන්නෙ කොහෙද? ත්‍රීට්මන්ට් එකක් අරගෙන ගාස්තු ගැන කථා කරන්න ගියොත් කිතුල් පත්ත අතට ගන්නවා නේහ්...![]()

මේ පිනම ඇති ලබන ආත්මේ දත් 64 ක් එක්ක ඉපදෙන්න 


Mr PERERA;201790 අ.නි.වැ.බ.ප.ප.ය[/QUOTE said:
උම්බලගේ බාසාව හෙන අමුතුඉයි බන්.
තේරුම් ගන්න සැහෙන වෙලාවක් ගිය.
මේකේ තේරුම
අනේ. නිකන්. වැඩක්. බලාගෙන. පල. පකය. යන්න.
නේද![]()
තෝ කුඩු කරයි මගේ බෙට්ට වේලලා දුන්නොත්.....
අනේ පල පොන්ස් යන්න....






සිරාවට....මේ පිනම ඇති ලබන ආත්මේ දත් 64 ක් එක්ක ඉපදෙන්න
![]()

උම්බලගේ බාසාව හෙන අමුතුඉයි බන්.
තේරුම් ගන්න සැහෙන වෙලාවක් ගිය.
මේකේ තේරුම
අනේ. නිකන්. වැඩක්. බලාගෙන. පල. පකය. යන්න.
නේද![]()


උපන්තකේට මගේ දතක් ගලෝලා නෑ.. මගේ කට බලෙන් චෙක් කරන්නත් ගියා.. එවුවා කොහෙද මාත් එක්ක. මම මාරු උනා..![]()


අපි කවියෝ ආයුබොවන්ඩ... හැම දේම ඇදලා කියන්නේ..
පල පකයා නෙමෙයි පල පකෝ... යන්න..
ඒක කොච්චර ලස්සනද ආයුබොවන්ඩ එහෙම කිවම..
ඔයැයි අපි ගැන දන්නේ දසම එකයි..![]()
උපන්තකේට මගේ දතක් ගලෝලා නෑ.. මගේ කට බලෙන් චෙක් කරන්නත් ගියා.. එවුවා කොහෙද මාත් එක්ක. මම මාරු උනා..![]()

අපි කවියෝ ආයුබොවන්ඩ... හැම දේම ඇදලා කියන්නේ..
පල පකයා නෙමෙයි පල පකෝ... යන්න..
ඒක කොච්චර ලස්සනද ආයුබොවන්ඩ එහෙම කිවම..
ඔයැයි අපි ගැන දන්නේ දසම එකයි..![]()
උම්බල මචං එතකොට මේ ආතල් එකටද කවි කියන්නේ
ඔව් ඔව් එකෙත් ගතියක් තියෙනවා
ඔව් මචං මාත් උම්බලයි අර බීපු ත්‍රඩ් එක ටිකක් බැලුව.
සමහර දේවල් නම් මෙලෝ දෙයක් තේරෙන්නේ නැ

මගෙ දත් ටික සුද්ද කරගන්න ඕනි බන් මේ පාර ආවම.![]()
