Wife එක්ක ට්‍රිප් එකක් යද්දී නවතින්න තැනක් හො&

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම නම් ලංකාවේ හැම අස්සකම මුල්ලකම රිංගලා තියෙනවා. නවතින්න තැන් හොයාගන්න මම පාවිච්චි කරන්නේ ලක්දසුන් ෆෝරම් එක. ඒකේ රෙකමන්ඩ් කරලා තියෙන තැන් වල විතරමයි නවතින්නේ මම නම්. කිසි අවුලක් නෑ. ලක්දසුන් එකෙන් බලලා යන තැනක යන්න..

    මෙයාගෙ නම පෙරා.. මෙයා හැම අස්සක මුල්ලකම රිංගල ජිගි ජිගි දාලා තියෙනවා බය නැතුව. පෙරා පාවිච්චි කරන්නෙ ලක්දසුන් ෆෝරම් එක.. එයා ජිගි ජිගි දාන්නෙ ඒකෙ රෙකමන්ඩ් කරලා තියෙන තැන් වල විතරමයි.. ඔයත් පෙරා වගේ වෙන්න.. ජිගි ජිගි දාන්න ඕනිනන් ලක්දසුන් ෆෝරම් එකේ රෙකමන්ඩ් කරල තියෙන තැන් වල විතරමක් ජිගි ජිගි දාන්න...

    1366041366_99155.jpg
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    ලේසිම වැඩේ ඔලුබක්කෙක් දාගෙන ජිගි ජිගි දාපන්. leak වුනත් අවුලක් නෑනෙ. ඔලුබක්කවනෙ පේනනේ. නැත්නම් ninja mask එකක් වගේ එකක් :rofl:

    ජිගි ජිගි දාලා experience නැත. නිකන් තනිකඩයකුගේ අදහසක් පමණි :P
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙයාගෙ නම පෙරා.. මෙයා හැම අස්සක මුල්ලකම රිංගල ජිගි ජිගි දාලා තියෙනවා බය නැතුව. පෙරා පාවිච්චි කරන්නෙ ලක්දසුන් ෆෝරම් එක.. එයා ජිගි ජිගි දාන්නෙ ඒකෙ රෙකමන්ඩ් කරලා තියෙන තැන් වල විතරමයි.. ඔයත් පෙරා වගේ වෙන්න.. ජිගි ජිගි දාන්න ඕනිනන් ලක්දසුන් ෆෝරම් එකේ රෙකමන්ඩ් කරල තියෙන තැන් වල විතරමක් ජිගි ජිගි දාන්න...

    දැන් මෙතනට ජිගි ජිගියක් අදාලද?
    අදාල නෑ නේ...

    මං කොහේ හරි ජිගි ජිගියක් ගැන කියලා තියෙනවද?
    කියලා නෑ නේ...

    බැන්ද දා පටන් තනි ගේක ඉන්න මට ජිගි ජිගි දාන්න හෝටල් කාමර කුලියට අරගෙන යන්න උවමනාවක් නෑ බ්‍රෝ ඔයැයිට වගේ.....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් මෙතනට ජිගි ජිගියක් අදාලද?
    අදාල නෑ නේ...
    මං කොහේ හරි ජිගි ජිගියක් ගැන කියලා තියෙනවද?
    කියලා නෑ නේ...
    බැන්ද දා පටන් තනි ගේක ඉන්න මට ජිගි ජිගි දාන්න හෝටල් කාමර කුලියට අරගෙන යන්න උවමනාවක් නෑ බ්‍රෝ ඔයැයිට වගේ.....

    :shocked::shocked: හා හා... ඔච්චර කේන්ති ගන්න හොද නෑ මේ නරක වයසට.. දැන් ඉතින් ඉවසීමෙන් පිනක් දහමක් කරගෙන ඉන්න ඕනි වයසනෙ..:cool:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔව් බන් එහෙම Live බලන්න දෙන තැන් වල නං කැමරා scan කරලා වැඩක් නෑනේ :rofl: (ලොල් ඒක මෙතන කිව්වොත් බයිට් එකට ටොපික් එකක් කරගන්නවා උබල :lol: එක හින්ද ඔන්නෑ)

    යකෝ අහවල් එකේ වීඩියෝ ගගහා අප්ලෝඩ් කර කර එක්ස්හැම්ස්තරයෙන් ජාත්‍යන්තරයට ගිය ලංකාවේ බෝයිස් ලා පිරිලා ඉද්දි එහෙම වීඩියෝ එකකිං යන එක නම්බුකාරයි :lol:

    අපෝ.. අපේ ස්කර්වී ගොයියාගේ හොයිය පලවන එකක් දැකලා මම හොදටම බය වෙලා හිටියා කාලයක්. :oo::rofl:

    පී ඇම් එකක් දාපන් කියන්න බැරි දේවල්.. 😅:rolleyes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පොඩි ගානක් එකතු කරලා මැලේසියා හරි තායිලන්ඩ් හරි හොද හෝටලයකට පලයන් බං. ඒකෙ Honeymoon ජිගි ජිගි දාපන්. කෙල්ල හයියෙන් "අරින්න මගේ දෙයියෝ හයියෙන් අරින්න" කියලා කෑගැහුවත් කාටවත් තේරෙන එකක් යෑ.. :P:rofl::rolleyes:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    මම හිතන් ඉන්නේ ටිකක් ලොකු ගානක් එකතු කරලා හෝටලයක් සල්ලි වලට ගන්න :P
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    Couples වලට රූම්ස් දෙන place එකක්ද?
    ඔව් මචන්
    එන තරමක් එන්නෙ කපල්
    තනියම ආවොත් අපිත් ඇහැ ගහන් ඉන්නෙ
    සාමාන්‍යයෙන් ඔය තනියම එන්නෙ වෙන වෙන මරිසි වැඩ කරන උන්
    ඇඳ උඩ හුජ්ජ කරලා කොට්ටෙට බොක දාලා යන අමුතු අසහනකාරයොත් එනවා
    ඒක නිසා තනියම එන උන්ගේ රූම්ස් බලලා තමා ID එක දෙන්නෙ :baffled:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔව් මචන්
    එන තරමක් එන්නෙ කපල්
    තනියම ආවොත් අපිත් ඇහැ ගහන් ඉන්නෙ
    සාමාන්‍යයෙන් ඔය තනියම එන්නෙ වෙන වෙන මරිසි වැඩ කරන උන්
    ඇඳ උඩ හුජ්ජ කරලා කොට්ටෙට බොක දාලා යන අමුතු අසහනකාරයොත් එනවා
    ඒක නිසා තනියම එන උන්ගේ රූම්ස් බලලා තමා ID එක දෙන්නෙ :baffled:

    Couple එකක්ම ඇවිත් එහෙම කරලා ගියොත්? :rolleyes:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඔව් මචන්
    එන තරමක් එන්නෙ කපල්
    තනියම ආවොත් අපිත් ඇහැ ගහන් ඉන්නෙ
    සාමාන්‍යයෙන් ඔය තනියම එන්නෙ වෙන වෙන මරිසි වැඩ කරන උන්
    ඇඳ උඩ හුජ්ජ කරලා කොට්ටෙට බොක දාලා යන අමුතු අසහනකාරයොත් එනවා
    ඒක නිසා තනියම එන උන්ගේ රූම්ස් බලලා තමා ID එක දෙන්නෙ :baffled:

    :baffled::baffled::baffled:
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    Couple එකක්ම ඇවිත් එහෙම කරලා ගියොත්? :rolleyes:
    කපල් දොර වහ ගන්නෙම අහවල් එක ඔබන්න නෙ බන්
    තනියම එන උන් තමා ලෙඩ සීන්
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කපල් දොර වහ ගන්නෙම අහවල් එක ඔබන්න නෙ බන්
    තනියම එන උන් තමා ලෙඩ සීන්

    අඩෝ, තරුණ කපල් එකක් අවහම උබලට මොනවද හිතෙන්නේ? මම කියන්නේ බැදපු නැති නමුත් අර සීන් එකට වගේ සෙට් වෙන්න වගේ පේන ජෝඩුවක්? උබලා කතා වෙනවද උබලා අතරේ? :baffled: