මම නම් ලංකාවේ හැම අස්සකම මුල්ලකම රිංගලා තියෙනවා. නවතින්න තැන් හොයාගන්න මම පාවිච්චි කරන්නේ ලක්දසුන් ෆෝරම් එක. ඒකේ රෙකමන්ඩ් කරලා තියෙන තැන් වල විතරමයි නවතින්නේ මම නම්. කිසි අවුලක් නෑ. ලක්දසුන් එකෙන් බලලා යන තැනක යන්න..
මෙයාගෙ නම පෙරා.. මෙයා හැම අස්සක මුල්ලකම රිංගල ජිගි ජිගි දාලා තියෙනවා බය නැතුව. පෙරා පාවිච්චි කරන්නෙ ලක්දසුන් ෆෝරම් එක.. එයා ජිගි ජිගි දාන්නෙ ඒකෙ රෙකමන්ඩ් කරලා තියෙන තැන් වල විතරමයි.. ඔයත් පෙරා වගේ වෙන්න.. ජිගි ජිගි දාන්න ඕනිනන් ලක්දසුන් ෆෝරම් එකේ රෙකමන්ඩ් කරල තියෙන තැන් වල විතරමක් ජිගි ජිගි දාන්න...




එක හින්ද ඔන්නෑ)


