ASUS Zenfone Max.Me 4n eka hodaida yaluwane..? offer ekak daala thiyenawa geek eke...

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇසුස් ෆෝන්ස් හොදයි බන් කොහොමත්.
    බිල්ඩ් කොලිටියත් හොදයි.
     
    kc_0304

    Active member
  • Sep 28, 2014
    119
    53
    28
    උදවූ කරපු හැමෝටම ස්තුතියි ..

    :D:D

    4n eka awa.,
    dan tika dawasak awith. mata meke password eka nethuwa hitye log wenna..

    Battery eka dawas 2k thiyaganna puluwan aulak nethuwa normal eke dawasata peya 6k 7k wifi fi + 4hr calls, chatt etc. use karalath..

    GPS signal strength madi kiyala review daala thibbata echcharama aulak ne.
    4n eka Customize karaganna gdak option thiyenawa..

    Dawas 2k 3k yanakota athata huruwenawa (smooth design)..
    thama heavy game ekak daala nm beluwe ne.. but me dawas tike Sniper Fury
    eka daagena gahanwa with wifi., for game 30min 5-8% wage thama battery bahinne..
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,799
    6,375
    113
    ගග අද්දර

    ආ අනාතයෝ හෙට එහෙනම් අරන් වරෙන් මට ඕක ඔබල බලන්න...
    11 වෙද්දී වරෙන් හොදේ අනාත මිටි කුකුළා...
     
    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    ආ අනාතයෝ හෙට එහෙනම් අරන් වරෙන් මට ඕක ඔබල බලන්න...
    11 වෙද්දී වරෙන් හොදේ අනාත මිටි කුකුළා...

    ෆෝන් එක බලල මධ්‍යස්ත විචාරයක් දාපන් මචෝ.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,799
    6,375
    113
    ගග අද්දර
    ෆෝන් එක බලල මධ්‍යස්ත විචාරයක් දාපන් මචෝ.

    ඕකා එනකන් ෂුවර් නෑ බන්...:yes::yes:
    11ට එනවා කිව්වොත් එන්නේ 1ට.
    එක්කෝ බස් එකේ බුදි....:oo::oo:
    කෙල්ලෙක් දැක්කොත් ඒකි පස්සෙන් යනවා...:rolleyes::rolleyes:
    ආවොත් බලල කියන්නම්කො මන්....:cool::cool:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    hmm math dekka dialcom eke thiyenenawa 27 i

    http://dialcom.lk/product-details.php?product_id=1692

    capture425.jpg