වෘත්තීය මට්ටමේ චිත්‍ර ශිල්පියෙක් වහාම අව

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔයිල් කලර් එකක් 5400 ?? හෙහෙ ... කැම්ලින් ඔයිල් කලර්ස් ඕන නම් කියපියව් තොග මිලට දෙන්න පුළුවන් :D (9ml to 120ml) ඕල්සෝ ඇක්රිලික් කලර්ස් :cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔයිල් කලර් එකක් 5400 ?? හෙහෙ ... කැම්ලින් ඔයිල් කලර්ස් ඕන නම් කියපියව් තොග මිලට දෙන්න පුළුවන් :D (9ml to 120ml) ඕල්සෝ ඇක්රිලික් කලර්ස් :cool:
    පෙන්ටල් :(
    මට ඇඩුණා බං.....:(

    අඩේ මැතුතිමා මට පාර්ලිමේන්තුව නැති දවසක හරි කැන්වස් ටිකක් සෙට් කරල දෙන්න කෝ.....
    අදින පළවෙනි චිත්‍රය ඔබතුමා ගේ එකක්....
    ජහමනයා එන ඔපීසියේ ගහන්න පුළුවන්.........
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    හැන්ඩි කොල්ලෙක් මූකලානෙ ගමකට බැස්සම ඒ ගමේ ගොඩේ අනාථ ගෑණූ දොර අස්සෙන් එබිල කොකුම් පානව වගේ ඇඹරිලා හිනාවෙන්න එපා සහෝ.. ඒක පිරිමිකමට නිකන් මෙව්ව වගේ..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පෙන්ටල් :(
    මට ඇඩුණා බං.....:(

    අඩේ මැතුතිමා මට පාර්ලිමේන්තුව නැති දවසක හරි කැන්වස් ටිකක් සෙට් කරල දෙන්න කෝ.....
    අදින පළවෙනි චිත්‍රය ඔබතුමා ගේ එකක්....
    ජහමනයා එන ඔපීසියේ ගහන්න පුළුවන්.........

    පෙන්ටල් ? වෙන්න බෑ බන් :oo:

    කැන්වස් එක අර ගන්න එක නම් මහා දෙයක් නෙමේ අයියා ...දෙන්න ඉතින් එන්න වෙන්නේ නෑනේ :sorry: ඈ බොල මගේ එකක් අඳින්න ? සිරාවට උඹට එහෙම අඳින්න පුලුවන්ද ? මම හිතුවේ උඩරට චිත්‍ර විතරක් අඳින්න පුළුවන් කියලයි :shocked:

    මොකක්ද මේ පාර්ලිමේන්තු කථාව ? :confused:
     

    kingdewi

    Well-known member
  • පෙන්ටල් ? වෙන්න බෑ බන් :oo:

    කැන්වස් එක අර ගන්න එක නම් මහා දෙයක් නෙමේ අයියා ...දෙන්න ඉතින් එන්න වෙන්නේ නෑනේ :sorry: ඈ බොල මගේ එකක් අඳින්න ? සිරාවට උඹට එහෙම අඳින්න පුලුවන්ද ? මම හිතුවේ උඩරට චිත්‍ර විතරක් අඳින්න පුළුවන් කියලයි :shocked:

    මොකක්ද මේ පාර්ලිමේන්තු කථාව ? :confused:

    මහනුවර යුගයේ එකක් ඇඳලා උඹේ නම ගහපුවම ඉවරයි :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ මම කිවුවේ කිඹුල්ස් උඹේ චිත්‍රෙ අඳින හැටි බන් :yes:

    abf088875bee0fb77c699250a77edf3c.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මහනුවර යුගයේ එකක් ඇඳලා උඹේ නම ගහපුවම ඉවරයි :P
    යේ යේ....
    අර ධෝතිය ඇදලා, තලප්පාවක් බැදලා නිකං සර් පොන්නම්බලම් රාමනාතන් වගේ අදිතැකි!!!:P:baffled::rofl:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    යේ යේ....
    අර ධෝතිය ඇදලා, තලප්පාවක් බැදලා නිකං සර් පොන්නම්බලම් රාමනාතන් වගේ අදිතැකි!!!:P:baffled::rofl:

    නෑ අයියේ ඌව අදින්න වෙන්නේ අනුරාද පුර යුගයේ මුරගල අනුසාරයෙන්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රත්තරං;20223082 said:
    නෑ අයියේ ඌව අදින්න වෙන්නේ අනුරාද පුර යුගයේ මුරගල අනුසාරයෙන්
    ආහ් නානා......
    ආණ්ඩුව දැන් *යි බද්දක් ගහන්න හදනව ලු නේහ්?
    හැබැයි අඹලට ගෙවන්න වෙන්නේ නෑ ලු!
    මොකද සම්පූර්ණ *යි වලට විතරළු ගහන්නේ, කෑලි වලට බදු නෑ ලු!
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ කිබුල් අයියේ සිරාවට අහන්නේ..
    අර ඔයාලයි ගෙදර තියෙන චිත්‍ර ඇන්දේ ඔයාද:confused::confused:

    උබ දන්නේ නෑ කිබුලයියගේ ඇදීමේ හැකියාව. චිත්‍ර මාර තාත්විකයි, කොච්චර තාත්ව්කද කියනවනම්,

    මේ ලගදි අපි ගියේ නැතෑ කිබුල් ගුහාවට

    මගේ නෝනා පැන්න ගමන් බිත්තියේ අත වද්ද ගත්ත මූ බිත්තියේ ඇදල තිබ්බ රෝස පදුර ඇත්ත එකක් කියලා රෝස මලක් බලන්න. කෙල්ලගේ අත තාම සීරිලා:oo::oo:

    පොඩි එකා දනගාගෙන ගිහින් වටුනා කිබුලයියා සාලේ කොනක ඇදල තිබ්බ සීසෝ එක පදින්න ගිහින්. ඌ තාම අඩනවා:baffled::baffled:

    කරුමෙට වගේ අපේ නැන්දම්මත් ගියා. සීවලී හාමුදුරුවන්ගේ රූපේ දැක්ක ගමන් උන්දෑ සාදුකාර දෙන්න ගත්තා හාමුදුරු කෙනෙක් වැඩම කරල කියල. දුවන් ගිනින් සුදු රෙද්දක් හොයන් පුටුවට එලුවා. තාම උන්දෑ පහන් සිතින් ඉන්නේ සීවලී හාමුදුරුවන්ව වැදපුදා ගත්තා කියල:eek::eek:


    මේ නාකි අමන තු&**6% ^&(( #$%^ කැ%& කිබුලා කෙලවලම දැම්මේ මට:(:(:(. මේ යකා ටොයිලට් එක ඇතුලේ හෙලුවෙන් ඉන්න ගෑනියෙක් බිත්තියේ ඇදල කියපන්කෝ.. මම දොරත් ලොක් කරල දමල ඇන්නා බිත්තියට රැවටිච්ච පාර:sorry:. තාම මෙව්ව එක ඉදිලිලා කියපන්කෝ බිත්තියේ වැදිච්ච පාර:sorry::sorry::sorry::sorry:


    ඔයිට කලින් බඩාටත් ඕකම වෙලා තිබ්බා බිත්තියේ ඇදල තිබ්බ කොල්ලෙක් පොල් අහුලන චිත්‍රේ.. එක්කෝ ඕනේ නෑ:confused::eek::eek:බඩාගේ ස්වයිරී භාවයට හානි වෙයි:baffled::oo:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ආහ් නානා......
    ආණ්ඩුව දැන් *යි බද්දක් ගහන්න හදනව ලු නේහ්?
    හැබැයි අඹලට ගෙවන්න වෙන්නේ නෑ ලු!
    මොකද සම්පූර්ණ *යි වලට විතරළු ගහන්නේ, කෑලි වලට බදු නෑ ලු!


    මේ බලපියව් මූ මට කෙලෝලා කින්ඩිත් දානවා. උබ හින්දනේ යකෝ එහෙම උනේ... තාම බේත් බදිනව
    :sorry::sorry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රත්තරං;20223141 said:

    ඔයිට කලින් බඩාටත් ඕකම වෙලා තිබ්බා බිත්තියේ ඇදල තිබ්බ කොල්ලෙක් පොල් අහුලන චිත්‍රේ.. එක්කෝ ඕනේ නෑ:confused:

    බඩා ප්ලීස්........:baffled::baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රත්තරං;20223181 said:
    එක්කෝ ඕනේ නෑ:confused::confused:බඩාගේ ස්වයිරී භාවයට හානි වෙයි:baffled::oo::oo:

    නානා මෂ්ෂිනාට ඇහැකිද චිත්‍ර කර්මය? හැබැයි මේක නානා මෂ්ෂිනාගෙ ආගමට අදාල නැති වැඩක්.. බුද්දාගන් කාරයො කරන වැඩක්...:yes: